Vito Wood Fired Pizza

Website

Vito Wood Fired Pizza Vito Wood Fired Pizza 🍕🔥 – Serving authentic wood-fired pizza, pasta, beverages & desserts with live music! Dine-in | Takeaway | Delivery 🚀
(324)

Visit us in Kandy, Colombo & Peradeniya for the best flavors.

Birthday, Bride to be, Gender reveal වගේ ඕනම විශේෂ දවසක් ❤️ Vito Pizza අපිත් එක්ක කිසිම extra charge එකක් නැතුව සමරන්න ...
21/10/2026

Birthday, Bride to be, Gender reveal වගේ ඕනම විශේෂ දවසක් ❤️ Vito Pizza අපිත් එක්ක කිසිම extra charge එකක් නැතුව සමරන්න 😍🍕

දැන්ම call කරල ඔයාගේ special දවස ලස්සනට arrange කරගන්න 😍❤️

📍 Kandy : Peradeniya outlet
077 992 1990

📍 Negombo
077 769 9293

📍 Galle - GCC
077 736 4500

🌐 www.vitopizza.lk

KAndy

👨‍🍳❤️ Happy International Chefs Day! 🍕✨Behind every delicious dish is a chef’s passion, creativity, and dedication. ❤️🔥T...
20/10/2026

👨‍🍳❤️ Happy International Chefs Day! 🍕✨

Behind every delicious dish is a chef’s passion, creativity, and dedication. ❤️🔥

Today, we celebrate the talented chefs who turn simple ingredients into extraordinary experiences and make every bite unforgettable! 👨‍🍳🍽️

A big thank you to our amazing chefs for sharing their passion and love through every dish they create. ❤️👏

📞 077 736 4500
🌐 vitopizza.lk

📰😳 මෙන්න අද පත්තරේ විස්තරේ…!Galle තරුණයෙක් Pizza එකක් සමග විවාහ වෙයි…! 🍕💍😳❤️https://youtu.be/2eVPrNOFI54?si=THrLTDe6_Brc...
19/10/2026

📰😳 මෙන්න අද පත්තරේ විස්තරේ…!

Galle තරුණයෙක් Pizza එකක් සමග විවාහ වෙයි…! 🍕💍😳❤️

https://youtu.be/2eVPrNOFI54?si=THrLTDe6_BrcdQev

ගාල්ලේ තරුණයෙක් Pizza එකක් කසාද බඳී | Mangus ...

😻🍕 Enjoying Garfield’s favourite Vito Pizza at Peradeniya Vito wood fired pizza outlet ❤️😍   📍 4th Floor - Hameedia Buil...
19/10/2026

😻🍕 Enjoying Garfield’s favourite Vito Pizza at Peradeniya Vito wood fired pizza outlet ❤️😍

📍 4th Floor - Hameedia Building, Peradeniya Road, Kandy
📞 077 454 9000
🌐 vitopizza.lk

18/10/2026

Colombo International Book Fair 2026 | ගන්න හොඳ පොත් මොනවද? 📚

Book Fair එකට ගියපු, යන්න ඉන්න අපි හැමෝටම තියන ප්‍රශ්නයක් තමයි මොනවද ගන්න පොත් කියන එක.

ඒත් රසවින්දනය කෙනාගෙන් කෙනාට වෙනස් නිසා, අනිත් අය හොඳයි හොඳයි කියන පොත් අපිට හරි යන්නේ නැති වෙන්න පුළුවන්.

එතකොට කොහොමද අපි අපේ රසවින්දනයට ගැලපෙන පොත් හොයාගන්නේ?

කරන්න තියෙන්නේ එක දෙයයි. ඔයා ඇත්තටම කියවන්න කැමති මොන වගේ පොත්ද කියන එක හොයා ගන්න එක.

මොන ෂානරයටද (genre) අපි කැමති කියන එක දැනගෙන මදි. මොකද එකම ෂානරය ඇතුළෙත් විවිධ වර්ගවලට උප ෂානර (subgenres) බෙදිලා තියනවා. එතකොට ඒවායින් ලැබෙන අත්දැකීම, රසවින්දනය වෙනස්.

ඔයා කැමතිම මොන වගේ පොත් කියවන්නද කියලා දැනගන්න සරල ක්‍රමයක් කියන්නම්. ඔයාගේ පොත් රාක්කය/ එකතුව ගාවට යන්න. එතනින් ඔයා එක හුස්මට කියවපු පොත්, කීප සැරයක් කියවපු පොත්, ආසාවෙන් කියවපු පොත්, කියවන්න එපාවුන පොත්, කියවන එක මඟින් අත ඇරලා දාපු පොත් වෙන් කරගන්න.

ඊළඟට, ඔයා කැමතිම පොත් අතරින් උඩින්ම තියෙන පොත් වල පොදු ලක්ෂණ මොනවාද බලන්න. Plot එක, චරිත ගොඩනංවලා තියන විදිහ, රචනා ශෛලිය, මේ වගේ මොනවද මේ පොත් හැම එකකම ඔයා කැමති උනේ. ඒ pattern එක අඳුනගන්න. අකමැති පොත් වලටත් ඒකම කරන්න. ඇයි අකමැති කියලා අඳුනගන්න.

ඔයා කැමති thriller ෂානරයේ පොත් වලටනම්, බලන්න thriller වල ඔයා වැඩිපුරම රසවිඳින්නේ ත්‍රාසජනක පැත්තට බර පොත් වලටද? නැත්නම් අභිරහස් විසඳන කතාන්දර වලටද? Mind games කියවන්නද? Action වලටද? Crime වලටද? තව, plot twists තියෙන ඒවටද? Fast paced? Slow burning? මේ වගේ මොන විදිහේ ගුණාංග තියෙන කතාන්දර වලටද කැමති කියන එක ගැන අදහසක් ගන්න උත්සාහ කරන්න.

මොකද මේ හැම විදිහෙම නවකතා වලට පොදුවේ thrillers කියලා කියන්නේ. හැබැයි එකින් එකට ලැබෙන අත්දැකීම වෙනස්.

මම හිතනවා තමන් ඇත්තටම කැමති පොත් විතරක් තෝරගන්න මේක පොඩි උදව්වක් වෙයි කියලා.

Book Fair ගියාම එන බඩගිනි ප්‍රශ්නෙට විසඳුමකුත් video එකේ මම කියලා තියනවා 🥰

🍕🔥 FIND YOUR NEAREST VITO WOOD FIRED PIZZA OUTLET IN SRI LANKA!Looking for the best wood-fired pizza, Italian food, past...
18/10/2026

🍕🔥 FIND YOUR NEAREST VITO WOOD FIRED PIZZA OUTLET IN SRI LANKA!

Looking for the best wood-fired pizza, Italian food, pasta, and delicious dining experiences in Sri Lanka? 🇮🇹❤️

Vito Wood Fired Pizza welcomes you to our six outlets across Sri Lanka, serving freshly prepared wood-fired pizzas, Italian favourites, calzones, desserts, coffee, and refreshing beverages.

Whether you're searching for pizza in Kandy, Italian restaurants in Colombo, halal-friendly pizza in Peradeniya, pizza in Negombo, restaurants in Galle, or pizza at City of Dreams Sri Lanka, your next Vito experience is just a call or WhatsApp message away!

📍 CONTACT YOUR NEAREST VITO OUTLET

🍕 Vito Wood Fired Pizza – Kandy
📍 Saranankara Road, Kandy
📞 Direct Contact & WhatsApp: 077 634 8000

🍕 Vito Wood Fired Pizza – Colombo
📍 Arcade Independence Square
📞 Direct Contact & WhatsApp: 077 140 9090

🍕 Vito Wood Fired Pizza – Peradeniya
🌿 Halal-friendly dining
📍 4th Floor - Hameedia Building
📞 Direct Contact & WhatsApp: 077 992 1990

🍕 Vito Wood Fired Pizza – Negombo
📍 1st Floor - Commercial Bank Building, Thelwatta Junction
📞 Direct Contact & WhatsApp: 077 769 9293

🍕 Vito Wood Fired Pizza – Galle
📍 Galle City Center, Ground Floor
📞 Direct Contact & WhatsApp: 077 736 4500

🍕 Vito Wood Fired Pizza – City of Dreams Sri Lanka
📍 The Shoppes at City of Dreams
📞 Direct Contact & WhatsApp: 077 799 3435

☎️ VITO HOTLINE: 077 454 9000

🌐 Official Website: www.vitopizza.lk

Explore our menu, discover your nearest outlet, and enjoy the Vito experience with family and friends.

Vito Wood Fired Pizza — Your destination for wood-fired pizza and Italian flavours in Sri Lanka! 🍕❤️

🚌✨ Vito Wood Fired Pizza Annual Trip 2026 ✨🍕2026 අපේ Vito Pizza Family Trip එක ලස්සන memories ගොඩක් එක්ක Vito family එකේ...
13/10/2026

🚌✨ Vito Wood Fired Pizza Annual Trip 2026 ✨🍕
2026 අපේ Vito Pizza Family Trip එක ලස්සන memories ගොඩක් එක්ක Vito family එකේ හැමෝම එකට...❤️

හැමදාම hot, fresh & super cheesy wood-fired pizza හදලා ඔයාලට වෙනස්ම රස අත්දැකීමක් දෙන්න මහන්සි වෙන අපේ Vito Team එක, මෙන්න මේ පාර වැඩ පැත්තකින් තියලා පොඩි නිවාඩුවක් ගත්තා..... ලංකාව පුරාම ඉන්න අපේ ආදරණීය Vito loversලට හොඳම දේ දෙන්න ශක්තියක් වෙන අපේ Vito පවුලේ ලස්සනම මතකයන් එකතු කරගත්තු දවසක්... 🌴🥳

📞 077 454 9000
🌐 vitopizza.lk

🍕🔥 අද සිට Vito Wood Fired Pizza අපි සුපුරුදු පරිදි OPEN! ❤️ඔයාගේ favourite wood-fired pizza experience එක රසවිඳින්න අදම ...
08/10/2026

🍕🔥 අද සිට Vito Wood Fired Pizza අපි සුපුරුදු පරිදි OPEN! ❤️

ඔයාගේ favourite wood-fired pizza experience එක රසවිඳින්න අදම Vito එකට එන්න! 😍🍕
Kandy | Peradeniya | Colombo | Negombo | Galle | City of Dreams ✨

📞 077 736 4500
🌐 vitopizza.lk

🌴☀️ ඔන්න අපිත් පොඩි නිවාඩුවක් ගන්න යනවා… 😎🏖️ 📢  සියලුම Vito Wood Fired Pizza outlets Kandy | Peradeniya | Colombo | Nego...
05/10/2026

🌴☀️ ඔන්න අපිත් පොඩි නිවාඩුවක් ගන්න යනවා… 😎🏖️

📢 සියලුම Vito Wood Fired Pizza outlets Kandy | Peradeniya | Colombo | Negombo | Galle | City of Dreams
October 6 සහ 7 යන දෙදින තුළ වසා තැබේ. 🍕❤️

නැවතත් October 8 සිට ඔබේ ප්‍රියතම Wood Fired Pizzas සමඟ සුපුරුදු පරිදි හමුවෙමු! 🔥🍕❤️

❤️🍕 Happy Children’s Day from Vito Wood Fired Pizza! 🍕❤️පුංචි හිත් සතුටින් පිරෙන්න නම් ලොකු දේවල් ඕනෙම නෑ… 🥹✨A yummy piz...
01/10/2026

❤️🍕 Happy Children’s Day from Vito Wood Fired Pizza! 🍕❤️

පුංචි හිත් සතුටින් පිරෙන්න නම් ලොකු දේවල් ඕනෙම නෑ… 🥹✨
A yummy pizza, lots of smiles & a little family time is more than enough! 👨‍👩‍👧‍👦🍕🎈

📞 077 736 4500
🌐 vitopizza.lk

Address

Kandy

Alerts

Be the first to know and let us send you an email when Vito Wood Fired Pizza posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share