Manoosha Lakshan Photography

Manoosha Lakshan Photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Manoosha Lakshan Photography, Photography Videography, Wariyapola.

Turning your special moments into timeless memories 💫
📸 Event | Graduation | Portrait | Music Shows
🔥 Creative angles • Pro retouching • Natural colors
📍 Sri Lanka based
📞 070 7424103
📧 [email protected]
✨ Book now & enjoy up to 50% OFF!

READING FESTIVAL - SRI LANKATHE KNOWLEDGE BRIDGE ACADEMY Facing the challenge with confidence, showcasing their abilitie...
15/09/2026

READING FESTIVAL - SRI LANKA

THE KNOWLEDGE BRIDGE ACADEMY

Facing the challenge with confidence, showcasing their abilities, and taking one step closer to success. 📚✨

An examination is not just about answering questions — it is an opportunity to demonstrate knowledge, talent, confidence, and dedication.

Today’s effort becomes tomorrow’s achievement. 🏆✨

📸Captured By Manoosha Lakshan

Manoosha Lakshan Photography

CONTACT US:070 742 4103

゚viralシfypシ゚

The Knowledge Bridge Academy Annual Prize-Giving Ceremony 2025–2026🎊🎉Honouring dedication, talent, and achievement — one...
14/09/2026

The Knowledge Bridge Academy Annual Prize-Giving Ceremony 2025–2026🎊🎉

Honouring dedication, talent, and achievement — one unforgettable moment at a time🤍

📸Captured By Manoosha Lakshan

Manoosha Lakshan Photography

CONTACT US: 070 742 4103

මහකෙළිය කෙළිමුණේ කපිලවිහාර ශ්‍රී පියදස්සී දහම් පාසල හා විහාරස්ථානයේ දායක සභාව සහ ගම්වාසීන්ගේ එකමුතුවෙන් 11වන වරට සංවිධාන...
17/08/2026

මහකෙළිය කෙළිමුණේ කපිලවිහාර ශ්‍රී පියදස්සී දහම් පාසල හා විහාරස්ථානයේ දායක සභාව සහ ගම්වාසීන්ගේ එකමුතුවෙන් 11වන වරට සංවිධානය කල පෙරහැර මංගල්‍යය🙏☸️🤍

ALL RIGHT RESERVED BY Manoosha Lakshan

Manoosha Lakshan Photography 📸

CONTACTS US: 070 7424103

゚viralシfypシ゚

හස්තිශෛලපුර ශ්‍රී දළදා පොසොන් මහා පෙරහැර 2026🙏☸️🤍ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරස්ථානය හා ගලේබණ්ඩාර දේවාලය ඒකාබද්ධව 101 වැනි ...
17/07/2026

හස්තිශෛලපුර ශ්‍රී දළදා පොසොන් මහා පෙරහැර 2026🙏☸️🤍

ඓතිහාසික ඇත්කඳ රජමහා විහාරස්ථානය හා ගලේබණ්ඩාර දේවාලය ඒකාබද්ධව 101 වැනි වරට වීදි සංචාරය කළ ශ්‍රී දළදා පොසොන් මහා පෙරහැර🙏☸️🤍

ALL RIGHT RESERVED BYManoosha Lakshan

Manoosha Lakshan Photography 📸

CONACT US :070 7424103

Event | Birthday Shoot | Couple Shoot | Engagement | Wedding | Graduation

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධි ශාඛාව රෝපණය කිරීමේ පිංකම🙏❤️📸By Manoosha LakshanManoosha Lakshan Photography 📸Con...
27/05/2026

ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර බෝධි ශාඛාව රෝපණය කිරීමේ පිංකම🙏❤️

📸By Manoosha Lakshan

Manoosha Lakshan Photography 📸

Contact us :-070 070 742 4103

අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිට බමුණාකොටුව හිදව විහාරස්ථානය දක්වා වඩමවන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අං...
24/05/2026

අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිට බමුණාකොටුව හිදව විහාරස්ථානය දක්වා වඩමවන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර ශ්‍යාකාව රැගත් පෙරහැර🙏🙏🙏

📸by Manoosha Lakshan

Manoosha Lakshan Photography

☎️ 070 742 4103

වාරියපොල බමුණාකොටුව  ඓතිහාසික ගොන්නව ශ්‍රී විෂ්ණු දේවාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල සදහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මහෝත...
21/05/2026

වාරියපොල බමුණාකොටුව ඓතිහාසික ගොන්නව ශ්‍රී විෂ්ණු දේවාලයේ නව පරිපාලන ගොඩනැගිල්ල සදහා මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කිරීමේ මහෝත්සවය🙏🙏🙏

අතීතයේ උරුමය - අනාගතයේ අභිමානය වෙනුවෙන් එක්වෙමු!

කාලයේ වැලි තලාවෙන් වැසී යන අපේ ඓතිහාසික දේවාල උරුමය යළිත් බැබළවීමට කාලය එළඹ ඇත.
මෙම මහඟු පුණ්‍ය කටයුත්ත සාර්ථක කර ගැනීමට සත්ගුණවත් ඔබගේ කාරුණික දායකත්වය අප නිහතමානීව බලාපොරොත්තු වෙමු.

ඔබේ අතින් අද පිදෙන එකදු රුපියලක් හෝ ගඩොලක්, අනාගතයේදී අපේ අනන්‍යතාවය සුරකින මහ පවුරක් වනු නිසැකය.

Click By :Manoosha Lakshan

Manoosha Lakshan Photography 📸

Contact us:070 742 4103

Chandana Ekanayake Mullegama

👉👉ළග ළගම එන ඔයාලගෙ පොඩිත්තන්ගෙ උපන්දිනයට ලස්සන photoshoot එකක් කරමුද?🎂📸දගකාර සුරතල් සිනාවත් එක්ක ලස්සන photos ගොඩක්❤️‍🩹හ...
21/02/2026

👉👉ළග ළගම එන ඔයාලගෙ පොඩිත්තන්ගෙ උපන්දිනයට ලස්සන photoshoot එකක් කරමුද?🎂📸දගකාර සුරතල් සිනාවත් එක්ක ලස්සන photos ගොඩක්❤️‍🩹හැමදාටම මතකයේ තියාගන්න👈👈
ඔබ කැමති ආකරයේ outdoor shoot එකක් අපි කරල දෙනවා රු.12000/=😍
ඉක්මන් කරන්න අදම ඔබේ දිනය වෙන කරගැනීමට අපට කතා කරන්න ☎️ 070 742 4103

අපගේ facebook පේජ් එක බලන්න 👇👇

Manoosha Lakshan Photography 📸

24/01/2026
කතා නොකළත්, බැල්මකින් හැමදේම කියන විශ්වාසවන්ත මිතුරා 🐶🤍Manoosha Lakshan Photography  CONTACT US: 070 742 4103           ...
15/01/2026

කතා නොකළත්, බැල්මකින් හැමදේම කියන විශ්වාසවන්ත මිතුරා 🐶🤍

Manoosha Lakshan Photography

CONTACT US: 070 742 4103

゚viralシfypシ゚

Address

Wariyapola
60400

Website

Alerts

Be the first to know and let us send you an email when Manoosha Lakshan Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share