Kaushalya Nandasena Photography

Kaushalya Nandasena Photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Kaushalya Nandasena Photography, Photographer, Welikanda.

පත්මා ආච්චිගේ මළගෙදර !1991 මහවැලි ගම්මාන ඉඩම් ලාභීන් ලෙස තලාවේ සිට සිංහපුර ගමට පැමිණි ඇය විවිධ ප්‍රදේශ වලින් පැමිණ  යුද්...
16/02/2026

පත්මා ආච්චිගේ මළගෙදර !

1991 මහවැලි ගම්මාන ඉඩම් ලාභීන් ලෙස තලාවේ සිට සිංහපුර ගමට පැමිණි ඇය විවිධ ප්‍රදේශ වලින් පැමිණ යුද්ධය නිසා පීඩාවට පත්ව සිටි ගමේ මිනිසුන් සමග එකතු වී ගමේ "අංගුලිමාල"වැනි නාට්‍ය නිර්මාණය කර පෙන්නුවා කියලා පත්මා ආච්චි කිව්වා.

"අපි ගමට එනකොට කලබල හොදටම.වාහන නෑ ටවුන් එකට යන්න.කරුණාඅම්මාන්ගේ කට්ටිය අපිව වාහන වල දාගෙන යනවා"
"අපිට ගමේ කලා සංගමයක් තිබ්බා.මෙහට ආවම ඒක නැති උනා.මම මෙහෙත් කොල්ලො කෙල්ලො එකතු කරන් නාට්‍ය හැදුවා.අංගුලිමාල අම්මාව මරන්න කඩුව අරන් යද්දී ගමේ මිනිස්සු ඇඩුවා.අංගුලිමාලට හිටියේ තරංග"

පත්මා ආච්චි ගමේ හැම උත්සවේකම සින්දු කිව්වා.ඡන්දෙ ඉල්ලුවා.උකසට කුබුරු ගත්තා.ඒත් එයා අන්තිමට සින්දු කිව්වේ අපේ සුද්දාගේ මගුල් ගෙදර.

ගෙදරක් !
13/02/2026

ගෙදරක් !

17/01/2026
17/01/2026
16/01/2026
ඇතිනිමළේ @ රොටවැව කලා උළෙල 2025 දීමරණ හතක්! - Marana Hathak! ඡායාරූප ප්‍රදර්ශනය වැලිකන්ද, පොලොන්නරුව ආශ්‍රිත ගම්මානවල අල...
18/10/2025

ඇතිනිමළේ @ රොටවැව
කලා උළෙල 2025 දී

මරණ හතක්! - Marana Hathak!
ඡායාරූප ප්‍රදර්ශනය

වැලිකන්ද, පොලොන්නරුව ආශ්‍රිත ගම්මානවල අලිඇතුන් සහ මිනිසුන්ගේ ඡායාරූප මාලාවකි.

සංවිධානය : "ඇතිනිමළේ" පර්‍යේෂණ කලා අභ්‍යාසය

#ඇතිනිමළේ

අම්මාගේ අම්මා!
14/09/2025

අම්මාගේ අම්මා!

මුල්ගම්වැසියෝ !
28/07/2025

මුල්ගම්වැසියෝ !

මුල්ගම්වැසියෝ !
27/07/2025

මුල්ගම්වැසියෝ !

අරගලය !(2022.06.09)
09/07/2025

අරගලය !
(2022.06.09)

Address

Welikanda

Website

Alerts

Be the first to know and let us send you an email when Kaushalya Nandasena Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kaushalya Nandasena Photography:

Share

Category