09/05/2026
පුංචි පැටියාගේ සොඳුරු මතකයන් සදාකාලිකව රඳවා ගන්න... 👶✨
ඔබේ පුංචි පැටියාගේ සුරතල් පෙනුම, හුරතල් සිනහව සහ ඒ වටිනා මොහොතවල් මතකයන් ලෙස සදාකාලිකව තබා ගැනීමට Shutter focus අප සූදානම්.
📸 අපගේ සේවාවන්:
New Born (නිවසට හෝ රෝහලට පැමිණ සිදුකරන ඡායාරූපකරණය)
Family Day-Out (අවුරුදු 1 සිට 3 දක්වා දරුවන් සඳහා)
Birthday Party Coverage
💰 රු. 5,000 සිට ඉහළට විවිධ පැකේජයන් ලබා ගත හැක.
📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න හෝ WhatsApp කරන්න: 0779243662
With love, Shutter focus ❤️
ඉතා සහනදායී මිල ගණන් යටතේ ඉහළ ප්රමිතියෙන් යුත් බේබි ෂූට් පැකේජයන් දැන් ඔබට ලබාගත හැක.
🎁 අපගේ පැකේජ:
✅ New Born: රු. 5,000/- (පැයක කාලයක්, ඡායාරූප 20)
✅ Baby Shoot (අවුරුදු 1-3): රු. 8,500/- (පැය 2ක කාලයක්, ඡායාරූප 20)
✅ Birthday Party: රු. 12,500/- (පැය 2ක කාලයක්, ඡායාරූප 50 + Enlargement)
පින්තූර සියල්ලම සංස්කරණය කර (Edited) ලබා දෙනු ලැබේ.
📱 විමසීම්: 0779243662
නිවසේදීම හෝ ඔබ කැමති ස්ථානයකදී ඔබේ දරුවාගේ ලස්සනම ඡායාරූප ටික ගන්න දැන්ම වෙන් කරගන්න.
🌟 Special Packages Starting from 5,000 LKR!
📍 Hospital / Home / Location shoots available.
අමතන්න: 0779243662
Shutter focus - With love ❤️