Dark Lence Studio

Dark Lence Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dark Lence Studio, Photography Videography, yatiyana, matara, Yatiyana.

කැමරා එකේ තියන කොටස් මොනවද කියලා නම් කරන්න පුළුවන් ද? එහෙනම් දැන්ම මගේ page එක හරහා ඔයාට ඒක ඉගෙන ගන්න පුළුවන්...
18/06/2026

කැමරා එකේ තියන කොටස් මොනවද කියලා නම් කරන්න පුළුවන් ද?

එහෙනම් දැන්ම මගේ page එක හරහා ඔයාට ඒක ඉගෙන ගන්න පුළුවන්...

සුභ දවසක් ඔයාලාට මන් අද සිට ඔයාලා වෙනුවෙන් photography පිළිබදව සම්පුර්ණ lesson එකක් කරනවා.Photography කරන්න ආස හැබැයි සල...
16/06/2026

සුභ දවසක් ඔයාලාට මන් අද සිට ඔයාලා වෙනුවෙන් photography පිළිබදව සම්පුර්ණ lesson එකක් කරනවා.
Photography කරන්න ආස හැබැයි සල්ලි නොමැති සියලු දෙනාට මගේ මේ page එක හරහා post මගින් දැනුම ලබා ගත හැකිය.

උපකරණ පිළිබද දැනුම ලබා දීමට නොහැකි වුවද ඒ පිලිබද පුළුල් අද්දැකීමක් ලබා දිමට අප සුදානම්.

Dark Lence අපි හා සම්බන්ධ වී අපට සහය වන්න.

07/06/2026

Follow Me My Page ඔයාගේ page එක promote කරන්න පුළුවන් විදියට මේ වගේ caption එකක් දාන්න:

📢 FB Page එකේ Views අඩු වෙලාද? 📢

🚀 Page එක Grow කරගන්න ඕනේ නම් දැන්ම Join වෙන්න!

✅ Page එක Follow කරන්න
✅ Posts වලට Like දාන්න
✅ Posts Share කරන්න
✅ අනිත් අයවත් Invite කරන්න

මේ විදියට එකිනෙකාට Support කරගෙන Page එකේ Views, Likes සහ Followers වැඩි කරගමු! 💯

06/06/2026
මිදෙල්ලවල රජ මහා විහාරයේ.,වාර්ෂික රාජ්‍ය වෙසක් මංගල්‍යය නිමිති කොට ගෙන සත් දිනක් පවත්වන මෙම වෙසක් මංගල්‍යය ගීතයෙන් අලංකා...
01/06/2026

මිදෙල්ලවල රජ මහා විහාරයේ.,
වාර්ෂික රාජ්‍ය වෙසක් මංගල්‍යය නිමිති කොට ගෙන
සත් දිනක් පවත්වන මෙම වෙසක් මංගල්‍යය ගීතයෙන් අලංකාර කෙරු,
සිරි ධර්මරතන දහම් පාසලේ දූ දරුවන්ගේ භක්ති ගායනය...

At the Midellawala Raja Maha Viharaya.
The annual state Vesak festival is celebrated for seven days.
This Vesak festival is adorned with songs, Devotional singing by the children of Siri Dharmarathana Dhamma School...

Address

Yatiyana, Matara
Yatiyana

Alerts

Be the first to know and let us send you an email when Dark Lence Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share