Dedunu Akarshanie

Dedunu Akarshanie Official Page of Dedunu Akarshanie ✅

20/10/2026

Kandy girlsලා… ඔයාලගේ makeup budget එකට බේරිල්ලක් නම් නෑ! 😭💄💗
මොකද Viana × Saweena දැන් Kandy City Centre එකේ! 🎀✨
Beauty loversලාගේ අලුත්ම happy place එකට යන්න ready ද? 👀💋

📍 Kandy City Centre (KCC)

Hi! 🎀✨
16/10/2026

Hi! 🎀✨

12/10/2026

රත්තරං අලිගැට පේරේ හොයමුද? මෙයා නම් හොර කරනවද කොහෙද🫠🥑

09/10/2026

වැඩයි stress එකයි අස්සේ මටත් අමතක වුණා මං හෙන ආතල් කෙල්ලෙක් කියලා✨🤍🤭

08/10/2026

එපා කිව්වම එපා ඉතින්😏

September කියන්නේ හැම feeling එකක්ම එකට තිබ්බ මාසයක්✨
07/10/2026

September කියන්නේ හැම feeling එකක්ම එකට තිබ්බ මාසයක්✨

ඉස්සර මං හැමදාම පොත් කියවනවා… 📖🤍සමහර දවස්වලට රෑ වෙනකම් කියවලා, අම්මා “දැන් ඇති, නිදාගන්න!” කියලා බනිනවා. 😂ඒත් පොත පැත්තක...
04/10/2026

ඉස්සර මං හැමදාම පොත් කියවනවා… 📖🤍
සමහර දවස්වලට රෑ වෙනකම් කියවලා, අම්මා “දැන් ඇති, නිදාගන්න!” කියලා බනිනවා. 😂
ඒත් පොත පැත්තකින් තියන්න හිතෙන්නෙ නැති නිසා, කොට්ටෙ යටින් තියාගෙන තමයි නිදාගත්තෙත්. 🥹

දැන් නම් පොතක් අතට ගන්න වෙලාවක් හම්බුණොත් කියවනවා ඇරෙන්න, ඉස්සර වගේ එක දිගට කියවලා ඉවර කරන්න අමාරුයි.

ඉස්සර හැමතැනම මාව එක්කන් ගියේ මේ දෙන්නා…දැන් මම මේ දෙන්නව එක්කන් යනවා 🥹කාලේ ගිහින් තියෙන ඉක්මන ❤️Btw මම අම්මි වගේද තාත්ත...
03/10/2026

ඉස්සර හැමතැනම මාව එක්කන් ගියේ මේ දෙන්නා…
දැන් මම මේ දෙන්නව එක්කන් යනවා 🥹
කාලේ ගිහින් තියෙන ඉක්මන ❤️

Btw මම අම්මි වගේද තාත්ති වගේද?

Address

Kandy

Website

Alerts

Be the first to know and let us send you an email when Dedunu Akarshanie posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share