Dirty mind

Dirty mind 𝘈𝘭𝘰𝘯𝘦 𝘗𝘩𝘰𝘵𝘰𝘨𝘳𝘢𝘱𝘩𝘺 ��

අහිමිනෑ හිමි මට හැමදාම....! 🥀
26/02/2024

අහිමිනෑ හිමි මට හැමදාම....! 🥀

ඔයා කොහොමද හිත හදාගත්තෙ ?මම හිත හදාගත්තෙ නෑ ,හිතක් නැති විදිහට ජීවත්වෙන්න පටන්ගත්තා !
18/08/2022

ඔයා කොහොමද හිත හදාගත්තෙ ?

මම හිත හදාගත්තෙ නෑ ,
හිතක් නැති විදිහට ජීවත්වෙන්න පටන්ගත්තා !

හැම ලස්සන හිනාවක් පිටිපස්සෙම ලොකු දුකක් හැංඟිලා තියෙනවා,කාටවත් පේන්නෙවත් දැනෙන්නෙවත් නැති ! 🙂
17/08/2022

හැම ලස්සන හිනාවක් පිටිපස්සෙම ලොකු දුකක් හැංඟිලා තියෙනවා,
කාටවත් පේන්නෙවත් දැනෙන්නෙවත් නැති ! 🙂

ඕනෙමනම් ගිහින් අල්ලගන්නනැත්තම් නතරවෙලා බලාගෙන ඉන්න | 🧠
07/08/2022

ඕනෙමනම් ගිහින් අල්ලගන්න
නැත්තම් නතරවෙලා බලාගෙන ඉන්න | 🧠

අවසානෙදි තේරුම්යනවා ! පොරොන්දු කියන්නෙත් තවත් එක වචනයක් විතරක්ම වන බව 🗣️
05/08/2022

අවසානෙදි තේරුම්යනවා !
පොරොන්දු කියන්නෙත් තවත් එක වචනයක් විතරක්ම වන බව 🗣️

දවසක් එයි ! අපි හැමෝගෙම හීනවල⁣ට වෛවාරණ පාටඑන 🖤☄️
05/08/2022

දවසක් එයි !
අපි හැමෝගෙම හීනවල⁣ට වෛවාරණ පාටඑන 🖤☄️

හැම වේදනාවක්ම අවසානෙ එක පාඩමක් කියලා දෙනවා ඒ වගේම ,ඒ හැම පාඩමක්ම අවසානෙ මිනිහෙක්ව වෙනස්කරනවා !
02/08/2022

හැම වේදනාවක්ම අවසානෙ එක පාඩමක් කියලා දෙනවා
ඒ වගේම ,
ඒ හැම පාඩමක්ම අවසානෙ මිනිහෙක්ව වෙනස්කරනවා !

" අනිත් මිනිස්සුගෙ සතුට, සාර්ථකත්වය දැකලා සතුටු වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න. ජීවිතේ කියන්නෙ ගමනක් මිසක් තරගයක් නෙවෙයි."
02/08/2022

" අනිත් මිනිස්සුගෙ සතුට, සාර්ථකත්වය දැකලා සතුටු වෙන්න පුළුවන් කෙනෙක් වෙන්න. ජීවිතේ කියන්නෙ ගමනක් මිසක් තරගයක් නෙවෙයි."

 ♥️🍃
14/06/2022

♥️🍃

මලේ 🥺♥️🍃
14/05/2022

මලේ 🥺♥️🍃

කියාදෙන්න මොන පෙත්තක්ද බිව්වොත් නිවෙන්නෙ දුක 🗣️
26/03/2022

කියාදෙන්න මොන පෙත්තක්ද බිව්වොත් නිවෙන්නෙ දුක 🗣️

Address

Dubai

Telephone

+971527856393

Website

Alerts

Be the first to know and let us send you an email when Dirty mind posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dirty mind:

Share