07/12/2023
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග වෙරළ තීරයේ පිහිටි චමත්කාරජනක වරාය නගරයකි. මේ අවුරුද්ද මුලදී අප ගිය සංචාරයකදී ගත් මේ ඩ්‍රෝන චායාරුවෙන් පෙනෙන්නේ පෝර්ට්ලන්ඩ් (Portland) හි පිහිටි වේලර්ස් බ්ලෆ් (Whalers Bluff) ප්රදීපාගාරයයි.
Crisp sea breezes and historic charm at Portland's lighthouse.