LK  Tips ❤️👍

හරියට commission ගන්න පුලුවන් විශ්වාසවන්ත Online business එකක්😍මාත් මුලින් හිතුවෙ pyramid ද? Income එක ඇත්තටම එනවද කියලා...
22/09/2021

හරියට commission ගන්න පුලුවන් විශ්වාසවන්ත Online business එකක්😍
මාත් මුලින් හිතුවෙ pyramid ද? Income එක ඇත්තටම එනවද කියලා. Uplinersලගෙන් ප්‍රශ්න ගොඩාක් අහලා join උනාම තමයි උනන්දුවෙන් කරන් ගියාම ලේසියෙන් හොද income එකක් ගන්න පුලුවන් කියලා දැනගත්තේ😊 ඔයාලත් try කරලා බලන්න. Message එකක් දාන්න උදව් කරන්නම්🍀♥👊👊👊 076 5812 719 wathapp ekata msg ekak danna 👊

අපගේ නිශ්පාදනයන් ඔබවෙත ලබාදෙනු ලබන්නේ වගකීමෙන් යුතුව බව ඔබට කිව යුතුමයතවද මෙම සෑම නිශ්පාදනයක්ම ස්භාවික අමුද්‍රව්‍ය වලින්...
21/09/2021

අපගේ නිශ්පාදනයන් ඔබවෙත ලබාදෙනු ලබන්නේ වගකීමෙන් යුතුව බව ඔබට කිව යුතුමය
තවද මෙම සෑම නිශ්පාදනයක්ම ස්භාවික අමුද්‍රව්‍ය වලින් සාදන ලද නිශ්පාදනයන් වීම ව්ශේෂත්වයයි...ප්‍රතිඵල නිසැකවම ලබාගත හැකිය. විමසීම් : 076 5812 719 inbox message ekak danna

කිසිදු  මුදල් ආයොජනයක් නොකර part time bisnes එකක් කරලා මාසිකව රු. 60000 වඩා වැඩි ආදායමක් ලබා ගන්න කැමති අය අප සමඟ අදම එක...
19/09/2021

කිසිදු මුදල් ආයොජනයක් නොකර part time bisnes එකක් කරලා මාසිකව රු. 60000 වඩා වැඩි ආදායමක් ලබා ගන්න කැමති අය අප සමඟ අදම එක් වන්න වයස් සිමාවක් නැත .
විමසීම්: 076 5812 719 inbox msg ekak danna

free register wela Mewage hoda income ekak gnna kemathinm inbox msg ekak danna👇👇 semitha pirisakata pamani denma msg eka...
17/09/2021

free register wela Mewage hoda income ekak gnna kemathinm inbox msg ekak danna👇👇 semitha pirisakata pamani denma msg ekak dnna 👈 076 5812 719

17/09/2021

ගෙදරට වෙලා නිකං නැතුව ඉන්නැතුව ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න මාසෙට රු.50000ආදායමක් උපයාගන්න එන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න 076 5812 719 inbox message ekak danna

මෙ කොරොනා කාලයෙ ගෙදරට වෙලා නිකන් ම මහත් වෙලා ඇතිනෙ .මෙන්න කෙට්ටු  වෙන්න රහසක් ඔනෙනම් කියන්න .ගෙදරට ගෙනැත් දෙනවා . මෙක අය...
17/09/2021

මෙ කොරොනා කාලයෙ ගෙදරට වෙලා නිකන් ම මහත් වෙලා ඇතිනෙ .මෙන්න කෙට්ටු වෙන්න රහසක් ඔනෙනම් කියන්න .ගෙදරට ගෙනැත් දෙනවා . මෙක අයුර්වෙද නිශ්පාදනක් නිසා හැමොටම පාවිච්චි කරන්න පුලුවන් . අදම තරබාරු කමින් මිදෙන්නට මෙක අරගෙන වෙනස හදුනා ගන්න . විමසීම්: 076 5812 719

මේ දවස් වල සංචරණ සීමා නිසා සැලෝන් යන්න බැහැ නේද?🤷සැලෝන් වලට  වැය වෙන සල්ලි,කාලය  ඉතිරි කරගෙන ගෙදර ඉදන්ම Facial එකක් කරගන...
17/09/2021

මේ දවස් වල සංචරණ සීමා නිසා සැලෝන් යන්න බැහැ නේද?
🤷සැලෝන් වලට වැය වෙන සල්ලි,කාලය ඉතිරි කරගෙන ගෙදර ඉදන්ම Facial එකක් කරගන්න ඔබත් කැමති ද?
😍ගෙදර ඉදන්ම ලස්සන වෙන්න මෙන්න විසදුම..😍
👉LovVit වෙතින් ඔබ වෙත ගෙන එන ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත , ලංකාවේ අපේ සමට ගැළපෙන ආයුර්වේදීය නිශ්පාදන පෙළ
👉Venival සහ Wild turmeric සාරය මුසු කළ ,
◾Face wash - 270/=
◾Glow mud pack - 299/=
◾Scrub - 299/=
◾Cleancer - 299/=
◾Toner - 199/=
◾Night cream - 499/=
◾Day cream - 499 /=
◾Body lotion - 499/=
👉Full facial kit - 2863 /=
👉ඩිලිවරි ගාස්තු අදාළ වේ.
ඔබත් අදම ඇණවුම් කරන්න.
Whatsapp- 076 5812 719 inbox message ekak danna

ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම herbline වෙතින් අපගෙ නවතම හදුන්වා දීම herbline gold range products 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿කවුද අකමැති ලස්...
17/09/2021

ලස්සනට ඉන්න ආස ඔයා වෙනුවෙන්ම herbline වෙතින් අපගෙ නවතම හදුන්වා දීම herbline gold range products 🌿🌿🌿🌿🌿🌿🌿🌿🌿
කවුද අකමැති ලස්සනට ඉන්න එහෙම නේද? ඒත් ඉතින් 😔
😬 ඔයාගෙ මුහුන කුරුලෑ ලප වලින් පිරිල නම්,
😬 ඒ ලප යවා ගන්න විදියක් නැත්නම්
😬 ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක් නම්
😬 ඔයාට තියෙන්නෙ වියළි සමක් නම්
😬 Pigmentation ගැටලු තියෙනවා නම්
😵 මුහුනෙ තැනින් තැන අදුරු පැහැති නම් / බිබිලි ආසාදන ඇත්නම්
😵 සමේ පැහැය පිළිබඳ ගැටලු ඇත්නම්
😬 ඇස් යට /කට දෙපස /නළල /නහය දෙපැත්ත/ ගෙල පෙදෙස කලු වෙලා නම්
😵 Bleaching/රසදිය අඩංගු ක්‍රීම් භාවිතයෙන් සම අවපැහැ වී ඇත්නම්
😵 හිරු එලියට සම පිච්චිලා නම්
😲 ශරීරයේ අත් යට / ඉකිලි ප්‍රදේශ වැනි තැන් කලු වී අදුරු පැහැ ගැන්වී ඇති නම්
ඔන්න ඔයාගෙ ප්‍රශ්න ඔක්කෝටම විසදුමක් ලෙස herb line අපගෙ නවතම නිශ්පාදන පෙළ භාවිතා කරන්න පුළුවන්.
❤️ ඔයාගෙ wedding එක ලඟයි නම්, ලස්සන ප්‍රියමනාප pigmentation නැති glow skin එකක් නම් ඔයාගෙ බලාපොරොත්තුව, heavy makeup එකකට යන්න නම් ඔයා ආස මේ නිශ්පාදන පෙළ ඔයාට ලොකු උදවුවක් වේවි..
❤️ ඔයාට party එකකට යන්න ඕනි උනත්, office යන්න උනත්, interview face karanna උනත් භය වෙන්න නැතිව just Lipstick use කරන්න පුළුවන් සමක් හිමි කරගන්න ඔබටම පුළුවන්.
❤️ කිසිම අතුරු ආබාධයක් නැතිව long lasting skin colour එකකට යන්න, ස්වභාවිකව පැහැපත් වෙන්න ඔයාට දැන් herbline gold range
👉දේශීය අමුද්‍රව්‍ය වලින් නිශ්පාදිත ශ්‍රී ලාංකීය නිශ්පාදන පෙලක් විශ්වාසනීය ඔබ වෙනුවෙන්ම දැන්..
🦄Gold night cream 50 g Rs. 2450/=
🦄Pigmentation cream 50 g Rs 1950
🦄Body lotion 300 ml 2450/=
🌿 ලස්සන නිරෝගී සමකට හිමිකම් කියන්න දැන් ඔයාටත් පුළුවන් 🌿
👉ඇණවුම් කිරීමට ඔබගේ නම ලිපිනය දුරකථන අංකය wtsapp (076 5812 719)කරන්න ❤
👉ලංකාවේ ඕනම ප්‍රදේශයකට Delivery කරනු ලැබේ
👉ඇණවුම ලැබුණු පසු මුදල් ගෙවිය හැක ..

කිසිදු  මුදල් ආයොජනයක් නොකර part time bisnes එකක් කරලා මාසිකව රු. 60000 වඩා වැඩි ආදායමක් ලබා ගන්න කැමති අය අප සමඟ අදම එක...
17/09/2021

කිසිදු මුදල් ආයොජනයක් නොකර part time bisnes එකක් කරලා මාසිකව රු. 60000 වඩා වැඩි ආදායමක් ලබා ගන්න කැමති අය අප සමඟ අදම එක් වන්න වයස් සිමාවක් නැත .
විමසීම්: 076 5812 719 inbox msg ekak danna

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම❤❤❤❤1. Saffron Natural Fairness Cleanser - 499/=2. Saff...
17/09/2021

සැෆ්රන් වලට ආදරය කරන ඔබට මෙන්න facial එකක් කරගන්න නිශ්පාදන පෙළක්ම❤❤❤❤
1. Saffron Natural Fairness Cleanser - 499/=
2. Saffron Natural Fairness Mud Pack - 499/=
3. Saffron Natural Fairness scrub - 499/=
4. Saffron Natural Fairness Moisturizer - 499/=
5. Saffron Natural Fairness Astringent - 399/=
6. Saffron Natural Fairness Sun protection Cream - 699/=
පියවර 01
Saffron Natural Fairness Cleanser - 499/=
සැෆ්රන්, උක්ගස්, දෙහි වැනි ස්වභාවික පිරිසිදු කාරකයන් අන්තර්ගත කර සකසා ඇති මෙම cleanser එක ඔබේ සම අභ්‍යන්තරයේ ඇති කුණු දුහුවිලි ඉවත් කරයි.පැක් එකක් ආලේප කරන ආකාරයට මුහුණේ ආලේප කර විනාඩි දෙකකට පසුව හොදින් වක්‍රා කාරව සම්භාහනය කරමින් සම පිරිසිදු කරන්න.Make up remover එකක් ලෙසද භාවිත කල හැක.
❤❤❤❤❤❤
පියවර 02
Saffron Natural Fairness Mud Pack - 499/=
ස්වභාවික මුල්තානි මැටි හා සැෆ්රන් විටමින් වර්ග අන්තර්ගත කර ඇත.මුහුනේ ඇති අදුරුපැහැ ලප කැලැල් ඉවත් කර ඔබේ මුහුණට පැහැදිලි වෙනසක් ඇති කර දෙයි.
පැක් එක ආලේප කර විනාඩි 20 හෝ වේලෙනතුරු තබා හොදින් සෝදා ඉවත් කරන්න.
❤❤❤❤❤❤
පියවර 03
වෝල්නට් ශෙල් හා සුදු හදුන් කැබලි අන්තර්ගත කර නිශ්පාදනය කල මෙම scrub එක ඔබගේ මුහුණේ ඇති මැරුණු සෛල ඉවත් කර වයසට යන විට ඇති වෙන පිග්මන්ටේශන් ඇති වීම වලක්වයි.
විනාඩි තුනක් පමණ හොදින් scrub කරන්න.
❤❤❤❤❤❤
පියවර 04
මුහුණට පෝශණය ලබා දීමට අවශ්‍ය සියලුම විටමින් අන්තර ගත කර ඇති මෙම නිශ්පාදනය මගින් සමේ නැතිවීගිය පෝශණය ලබා දේ.ආලේප කර හොදින් සම්භාහනය කලයුතුයි.එමගින් රුධිර සංසරණය උත්තේජනය වී රුධිර ගමනා ගමනය පහසු කරයි.
❤❤❤❤❤❤
පියවර 05
Saffron Natural Fairness Astringent - 399/=
ෆේෂල් එක ආරම්භයේදී විවෘත කල විවරයන් වසා දැමීම මෙම Astringent එක මගින් සිදුවේ.
පුලුන් කැබැල්ලකින් මුහුණේ හොදින් ආලේප කරන්න.
❤❤❤❤❤❤
පියවර 06
Saffron Natural Fairness Sun protection Cream - 699/=
ෆේෂල් එකේ අවසන් පියවර හිරු එළියෙන් ආරක්ෂා වීමට SPF 30 අන්තර්ගත sun protection ක්‍රීම එක ආලේප කිරීම.මෙය BB + ක්‍රීම් එකක් ලෙස කටයුතු කරයි.saffron වර්ණය ඇති නිසා make up ෆවුන්ඩේශන් එකක් ලෙසද කටයුතු කරයි.
❤❤❤❤❤❤
ඇණවුම් සදහා 076 5812 719 inbox message ekak danna

Adresse

Democratic Republic Of The

Téléphone

+94765812719

Site Web

Notifications

Soyez le premier à savoir et laissez-nous vous envoyer un courriel lorsque LK Tips publie des nouvelles et des promotions. Votre adresse e-mail ne sera pas utilisée à d'autres fins, et vous pouvez vous désabonner à tout moment.

Contacter L'entreprise

Envoyer un message à LK Tips:

Partager