Nomadic Lobsters

  • Home
  • Nomadic Lobsters

Nomadic Lobsters A Sri Lankan couple traveling the world. 49 countries & counting. Surreal+Travel photos and videos. Sony A7III.

Tallinn, Estonia 🇪🇪 is not just about the old town. There is so much more 🤩 During one of the evenings, we went to this ...
11/11/2025

Tallinn, Estonia 🇪🇪 is not just about the old town. There is so much more 🤩 During one of the evenings, we went to this experience called .davinci . It dives into the mind of Leonardo da Vinci through immersive rooms, interactive art, and clever storytelling. You get to see his inventions, sketches, and ideas come to life in a modern way. A fresh side of Tallinn that feels both creative and inspiring.

After Finland, we took a ferry and went to Talinn, Estonia. What a stunning city 🏰 Here are some snaps from the Talinn o...
10/11/2025

After Finland, we took a ferry and went to Talinn, Estonia. What a stunning city 🏰 Here are some snaps from the Talinn old town. This is country number 47, in our journey to 50 countries 🌍

හෙල්සින්කි දිනපොතේ තවත් පිටුවක් 🇫🇮 අද අපේ ගමනාන්තය වුනේ ෆින්ලන්තයේ ජාතික පුස්තකාලය (National Library of Finland / Kansal...
26/10/2025

හෙල්සින්කි දිනපොතේ තවත් පිටුවක් 🇫🇮 අද අපේ ගමනාන්තය වුනේ ෆින්ලන්තයේ ජාතික පුස්තකාලය (National Library of Finland / Kansalliskirjasto). ඇත්තටම අපි මෙහෙට ආවේ මේක ඇතුළත nice කියලා ආරංචි වුන නිසාමයි. ඇතුළට ගිය ගමන්ම තේරුණා ඒ කතාව ඇත්තක් කියලා.

ඒ ගොඩනැගිල්ලේ ගෘහ නිර්මාණ ශිල්පයයි 🏛️, පොත් රාක්ක සකස් කරලා තියෙන විදිහයි ඇත්තටම පුදුමයි. අපි ඇතුළට යද්දීම, අපේ ජැකට් ඔක්කොම අයින් කරලා, ලොකර් කාමරයක තියලා තමයි ඇතුළට යන්න වුනේ. අපි විනාඩි 15ක් විතර පුස්තකාලය වටේ ඇවිදලා බැලුවා. ඇත්තටම හරිම ලස්සනයි! 🤩 පොතක් අරගෙන කියවන්න නම් වෙලාවක් තිබ්බේ නෑ. ඒත් මම මේ පුස්තකාලය ගැන ටිකක් හොයලා බැලුවා. 📜 මේක තමයි ෆින්ලන්තයේ තියෙන පැරණිතම සහ විශාලතම විද්‍යාත්මක පුස්තකාලය. මේ අපූරු ප්‍රධාන ගොඩනැගිල්ල 1844 දී Carl Ludvig Engel කියන ගෘහ නිර්මාණ ශිල්පියා විසින් නිර්මාණය කරලා තියෙන්නේ. ෆින්ලන්තයේ මුද්‍රණය කරන හැමදේකම වගේ පිටපතක් ඇතුළුව, මුළු ජාතික සංස්කෘතික උරුමයම ආරක්ෂා කරන්නේ මේ පුස්තකාලයේ.

ඉතින් මේ ලස්සන තැන බලලා ඉවර වෙලා ගෙදර යන්න පිටත් වුනා. 🚶‍♀️
යන ගමන් අපි හිතුවා නේපාල රෙස්ටුරන්ට් එකකට ගිහින් ‘දල් බාත්’ (Dhal Baath) ටිකක් කන්න. 🍚🌶️ ඒත් කඩේට ගිහින් ඕඩර් කරාට පස්සේ තමයි තේරුනේ, එයාලා ළඟ නේපාල කෑම නෑ... තියෙන්නේ ඉන්දියන් කෑම විතරයි! 🤣 මෙහෙ සුද්දො ඕවා දන්නේ නෑනෙ. නේපාල කෑම කියල හිතං හොදට කනව ඇති. හැබැයි ඉතින් ඒ කෑම නම් හරිම රසයි😋

#හෙල්සින්කි #ෆින්ලන්තය #සංචාර #පුස්තකාලය

හෙල්සින්කි දිනපොතේ තවත් පිටුවක්. 🇫🇮 අද අපේ ගමනාන්තය වුනේ සුප්‍රසිද්ධ සුඕමෙන්ලින්නා (Suomenlinna) දූපත. ඒක ඇත්තටම හරිම සී...
24/10/2025

හෙල්සින්කි දිනපොතේ තවත් පිටුවක්. 🇫🇮 අද අපේ ගමනාන්තය වුනේ සුප්‍රසිද්ධ සුඕමෙන්ලින්නා (Suomenlinna) දූපත. ඒක ඇත්තටම හරිම සීතල උදෑසනක්. අපි උදේ 8 වෙද්දීම පිටත් වුනේ දූපතට යන boat එක අල්ලගන්න. හෙල්සින්කි වල boat dock එකට යනකොට, අපේ මිත්‍රයා, ජයාන් (අපේ එවරස්ට් කණ්ඩායමේ හිටපු) එතනට ඇවිත් බලාගෙන හිටියා 🤩

ඉතින් මමයි, රාහෙලුයි, ලක්මාලුයි, ජයානුයි හතර දෙනාම ferry එකේ නැගලා මේ දූපතට ආවා. මුලින්ම අපි එතනින් පොඩි breakfast එකක් අරගෙන, අපේ සවාරිය පටන් ගත්තා.

ඇත්තටම කියනවනම්, ඒක පුදුම තැනක්. මුළු දූපතම එකම දැවැන්ත බලකොටුවක් 🏰. මට නම් එකපාරටම මතක් වුනේ අපේ ගාල්ලේ කොටුව (Galle Fort). ඒත් සුඕමෙන්ලින්නා ඊට වඩා ගොඩක් විශාලයි. බලන බලන හැම පැත්තකම views හරිම ලස්සනයි. මේ දූපත පුරාම පොළොව යට තැනූ underground bunkers විශාල ප්‍රමාණයක් දකින්න ලැබුණා. 📜 ඉතිහාසය ගැන හොයලා බලද්දී, ෆින්ලන්තය කාලයක් ස්වීඩන හා රුසියානු පාලනය යටතේ තිබිලා තියෙනවා. ඉතින් මේ වගේ දැවැන්ත ආරක්ෂක පද්ධතියක් මෙතන තියෙන එකේ පුදුමයක් නැහැ.
ඉතිහාසයයි, ස්වභාව සෞන්දර්යයයි එකට මුහු වුන තවත් අමතක නොවන දවසක්. ❤️

#සංචාර #ෆින්ලන්තය #හෙල්සින්කි

හෙල්සින්කි වල ගෙවුණු ඒ සවස් යාමය මට නිතරම මතකයේ රැඳේවි. 🇫🇮මමයි, රාහෙලුයි, ලක්මාලුයි, අපේ ගමනේ තවත් සුවිශේෂී හමුවීමකට සූද...
24/10/2025

හෙල්සින්කි වල ගෙවුණු ඒ සවස් යාමය මට නිතරම මතකයේ රැඳේවි. 🇫🇮
මමයි, රාහෙලුයි, ලක්මාලුයි, අපේ ගමනේ තවත් සුවිශේෂී හමුවීමකට සූදානමින් හිටියේ. ඒ, අපේ එවරස්ට් වාර්තා චිත්‍රපටියේ (Everest documentary) හිටිය, දැන් හෙල්සින්කි වල පදිංචි වෙලා ඉන්න අපේ මිත්‍රයා, ජයාන්ව හමුවීම. 🤩

අපි හතරදෙනාම එකතු වෙලා ගියේ හෙල්සින්කි වල තියෙන මේ සුප්‍රසිද්ධ උස්පෙන්ස්කි ආසන දෙව්මැදුර (Uspenski Cathedral) බලන්න. ඈතට පෙනෙන ඒ රතු ගඩොලින් නිමවූ දැවැන්ත ගොඩනැගිල්ල ඇත්තටම හරිම ලස්සනයි ❤️ ඒ වෙලාවේ තිබුණු සීතලත් එක්ක, ඒ දර්ශනය හිතට ගෙනාවේ පුදුම සන්සුන් බවක්. හැමදේම පරිපූර්ණයි වගේ දැනුනා.

මේ දේවස්ථානය ගැනත් අපි තොරතුරු ටිකක් හොයා බැලුවා. 📜 මේක 1860 ගණන් වල, ෆින්ලන්තය රුසියානු පාලනය යටතේ තිබ්බ කාලේ හදපු එකක්. බටහිර යුරෝපයේ තියෙන විශාලතම ඕතඩොක්ස් පල්ලිය විදිහටත් මේක ප්‍රසිද්ධයි. ✨
ඉතිහාසය, අලංකාරය සහ මිත්‍රත්වය එකට මුසු වුන ඒ හමුවීම හරිම වටිනවා 🥰

#සංචාර #ෆින්ලන්තය #හෙල්සින්කි #ලස්සනයි

A quiet walk around Helsinki 🇫🇮
13/10/2025

A quiet walk around Helsinki 🇫🇮

Weekend vibes at Kirby Hall, where the walls have more history than my Google search history. 😄🏰 Nestled near Corby, Kir...
07/10/2025

Weekend vibes at Kirby Hall, where the walls have more history than my Google search history. 😄🏰

Nestled near Corby, Kirby Hall was built in the late 1500s by Sir Humphrey Stafford and later became the grand residence of Sir Christopher Hatton, a favorite of Queen Elizabeth I. Though now partly in ruins, its magnificent stonework and beautifully restored gardens still echo the splendor of the Elizabethan era, making it the perfect weekend escape for history lovers and daydreamers alike.

A fairytale view at Wray Castle 🏰
30/09/2025

A fairytale view at Wray Castle 🏰

Around Cambridge 🇬🇧
28/09/2025

Around Cambridge 🇬🇧

26/09/2025
Sunny days in Canterbury ☀️
24/09/2025

Sunny days in Canterbury ☀️

22/09/2025

Address


Alerts

Be the first to know and let us send you an email when Nomadic Lobsters posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nomadic Lobsters:

  • Want your business to be the top-listed Photography Service?

Share