Frame360 by Kaush

Frame360 by Kaush A picture is a poem without words… 📸❤️

    2024
10/11/2024

2024

14/08/2024

❤️😍🌻

      ❤️🌳
08/06/2024

❤️🌳

31/05/2024
27/05/2024
26/05/2024

❤️
03/05/2024

❤️

16/04/2024
කන්න ආස කෑම ජාති ලගින් යද්දිපර්ස් එකේ තියෙන ගාන මතක් වෙලාඒ දිහා බල බල කෙල ගිල ගිලයන කාලයක් තියෙන්න ඇතිතාම තියෙනවා ඇති……T...
07/04/2024

කන්න ආස කෑම ජාති ලගින් යද්දි

පර්ස් එකේ තියෙන ගාන මතක් වෙලා

ඒ දිහා බල බල කෙල ගිල ගිල

යන කාලයක් තියෙන්න ඇති

තාම තියෙනවා ඇති……

Three wheel එකක යන්න තරම්

කකුල් රිදෙද්දි මහ වැස්සෙදිත්

රෑ තිස්සෙදිත් එහෙම නොයා

ඒ 100,200 හෙට බස් එකේ යන්න

ඉතුරැ කරපු කාලයක් තියෙන්න ඇති

තාම තියෙනවත් ඇති……

සතෙන් සතේ පොතේ ඉතුරැ වෙද්දි

ඒ සතේට කෝටි ගානක හීන ඔයා

දකින්න ඇති… තාමත් දකිනවා ඇති…..

Wedding එකක් ආවම අලුත් ඇදුමක් ඇදලා ලස්සනට යන්න

හිත බල කරද්දි යාළුවෙක්ගෙන්

ඉල්ලන් ඇදන් ගිය වෙලාවල්

හරි කලින් ඇදපු පරණ

එකක් ඔහේ ඇදන් ගියපු

වෙලාවල් හරි අනන්තවත්

ඔයාට තියෙන්නැති

තාමත් තියෙනවා ඇති…..

ලස්සනම සපත්තු,

branded ඇදුම් දකිද්දි ඔයා

ඒ දිහාවත් නොබලා අම්මට බෙහෙත්,

ගෙදරට බඩු,නංගිලට පොත්

අරන් ගිය කෙනෙක් වෙන්න ඇති….

තාමත් කරනවා ඇති……

ජීවිතේ ඔයාගෙ හීන

පපුව ඇතුලෙම අගුළු දාලා

ඔයා අනිත් අය වෙනුවෙන්

හීන දකින කෙනෙක් වෙන්නැති…..

සමහරැ 20,21 න් luxury life

ගෙවද්දි අවුරැදු 25 ත් පැනලා

තාම ඔයාට ඔයාගෙ හීන

වලට යන්න බැරිවෙන්න ඇති….

ඉතින් ජීවිතේ ගොඩයන්න නම්

රැ. 100 ගානේ හරි එකතු කරලා

ජීවිතේ දිනන්න

හීන දකින එක අත අරින්න එපා…

ජීවිතේ ප්‍රාතිහාර්යයන් වෙන්න

මහ ලොකු කාලයක් යන්නේ නෑ……..

ඉවසීමෙන් ඉගෙන ගන්න… ආදායම් උපයන්න…

අධ්‍යාපනය හැම දේකටම වඩා වැදගත්…

මදක් සිතන්න…

සැ.යු : උපුටාගැනීම් කරුණු ඇතුළත්ය. අයිතිය මුල් කතෲන් සතුය.

Balcony view ❤️Sun down
06/04/2024

Balcony view ❤️
Sun down

Road to recovery ❤️‍🩹📍🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿ආ මග කෙටියි...
26/03/2024

Road to recovery ❤️‍🩹📍🏴󠁧󠁢󠁥󠁮󠁧󠁿

ආ මග කෙටියි...

Address

Kingsway
Lancaster
LA11BB

Opening Hours

Friday 9am - 5pm
Saturday 9am - 5pm
Sunday 9am - 5pm

Telephone

+447553891840

Website

Alerts

Be the first to know and let us send you an email when Frame360 by Kaush posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Frame360 by Kaush:

Share

Category