A Video

A Video Pioneers of Videography for your all kind of events.

06/09/2026

ප්‍රවීණ නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහ සහ මිලානෝ නර්තනාචාර්යවරු සමග කල අමුතු නැටුම.. අන්තීම ටික තමයි මරු (ධාරා ශීර්ශාභරණ අභිෂේක අවස්ථාව)

03/09/2026

මිල්ටන් පෙරේරා කණිටු පුතු පියුශාන් පෙරේරා සමග දිනේෂිකා හේරත් අමරණීය ගී උපහාර ප්‍රසංගයේ ගැයූ සඳ කිරණින්..

01/09/2026

සිංහල සහ හින්දි සුසංයෝග කර ගායනා කළ මේ ගීතය මිලානෝ ආදරණීය කරු ප්‍රසංගයෙන්..

29/08/2026

කවුරු කොහොම කිව්වත්... මිලානෝ රංගාභිෂේක වේදිකාවෙ බලන්නම ඕනෙ නර්තනයක්..

26/08/2026

මිලානෝ Symphony of souls ප්‍රසංගයේ දයාන් විතාරණ ...සංගීත රසය Waves Milano.... Zara Caf සහ Eurovision travels ඉදිරිපත් කිරීමක්

25/08/2026

මිල්ටන් පෙරේරා, මොහිදීන් බෙග් උපහාර ප්‍රසංගය,"අමරණීය ගී" ප්‍රසංගයට එක් වූ මිල්ටන් පුත් පියුශාන් පෙරේරා සහ සුරේඛා ඒකනායක..ගීතය රස විඳ ලයික් කරලා comment කරන්න..

24/08/2026

නන්දා මාලනිය ගැයූ මගේ දේශය මගේ ජාතිය... මිලානෝ යොවුන් වසන්තේ ප්‍රසංගයෙන්

23/08/2026

ඉතාලි ජාතික තරුණියන් නැටූ නන්දා මාලිනී ගී ගැයූ මිලානෝ යොවුන් වසන්තේ ප්‍රසංගයේ සාරි පොඩිත්තක් ...රස විඳලා ලයික් එකක් දාලම යන්න.

මිලානෝ නගරයේ හෙල කලා කෙත පෝෂණය කිරීම උදෙසා පැමිණෙන කලාකරුවන් සහ කලාකාරිණියන් වෙනුවෙන් කැමරා කාචය තුළින් කරන දස්කම් උදෙසා...
23/08/2026

මිලානෝ නගරයේ හෙල කලා කෙත පෝෂණය කිරීම උදෙසා පැමිණෙන කලාකරුවන් සහ කලාකාරිණියන් වෙනුවෙන් කැමරා කාචය තුළින් කරන දස්කම් උදෙසා ආචාර්ය නන්දා මාලිනීය අතින් තිළිණ ලබන්නට තරම් වාසනාවන්ත විමි. ඇය මගේ මවගේ සමකාලීන පාසැල් මිතුරිය වූවා සේම කදාන පසු කර යන අවස්ථාවල මගේ මවගේ සුව දුක් විමසීමටද ඇය අමතක නොකලාය..

Indirizzo

Abbiategrasso
20081

Telefono

+393887938639

Sito Web

Notifiche

Lasciando la tua email puoi essere il primo a sapere quando A Video pubblica notizie e promozioni. Il tuo indirizzo email non verrà utilizzato per nessun altro scopo e potrai annullare l'iscrizione in qualsiasi momento.

Contatta L'azienda

Invia un messaggio a A Video:

Scelte rapide

Condividi