Gayathri CCTV PVT LTD

Gayathri CCTV PVT LTD අලෙවියෙන් පසුත් විශිෂ්ඨ සේවයක් ලබා දෙන හොදම ආයතනය. Sri Lanka’s Most Trusted CCTV Partner

15/07/2026

Solar Camera

නිවසට පැමිණ සවි කරදිය හැක.
ගාස්තු අය කෙරේ..

කඩවත, පන්නිපිටිය, මතුගම අවට නන් කතා කරන්න අපිට
0782004007

රෑට නිදාගන්න කලින් දොර අගුළු දැම්මට... ඒක විතරක් ප්‍රමාණවත්ද? 🔒අද කාලේ ආරක්ෂාව කියන්නේ සිද්ධියක් වෙලා පස්සේ බලන එක නෙවෙය...
15/07/2026

රෑට නිදාගන්න කලින් දොර අගුළු දැම්මට... ඒක විතරක් ප්‍රමාණවත්ද? 🔒

අද කාලේ ආරක්ෂාව කියන්නේ සිද්ධියක් වෙලා පස්සේ බලන එක නෙවෙයි. ඒක වෙන්න කලින් දැනගන්න එක.

📷 Triple Lens 4G SIM Camera එක සමඟ,

✅ ඔබ කොතැන හිටියත් ජංගම දුරකථනයෙන් Live බලන්න.
✅ චලනයක් තිබුණොත් දැනුම්දීමක් ලැබේ.
✅ දිවා සහ රාත්‍රී පැහැදිලි දර්ශනය.
✅ ගෙදර, කඩේ, වත්ත, ගබඩාවට සුදුසුයි.

💰 රු. 8,900/-

🛡️ අවුරුදු 5ක් දක්වා වගකීම් ලබාගත හැක.

📞 078 200 4007
📞 077 252 4679

📩 "CAM" කියලා Comment කරන්න. අපි සම්පූර්ණ විස්තර සහ නියමිත වීඩියෝව WhatsApp එකට එවන්නම්.

#ආරක්ෂාව #කැමරා

🔴 ඔබ නොසිටියත් ඔබගේ දේපළ බලාගන්න කෙනෙක් දැන් ඉන්නවා!හොරෙක් හෝ සැකසහිත චලනයක් හඳුනාගත් වහාම 📸 ෆොටෝ එකක් වදිලා ඔබගේ දුරකථන...
10/07/2026

🔴 ඔබ නොසිටියත් ඔබගේ දේපළ බලාගන්න කෙනෙක් දැන් ඉන්නවා!
හොරෙක් හෝ සැකසහිත චලනයක් හඳුනාගත් වහාම 📸 ෆොටෝ එකක් වදිලා ඔබගේ දුරකථනයටම එයි.

ඒ වගේම Live View හරහා ඕනෑම තැනක සිට කැමරාව බලන්නත් පුළුවන්.
💥 රු. 8,899 විශේෂ මිල දින 5කට පමණයි!

🤙 0114313435

Shop Now : Gayathri CCTV PVT LTD

Branch : පන්නිපිටිය | කඩවත | අගලවත්ත

See less

📷 හොරෙක් ඇතුළු වුණාද? ඔබ දැනගන්නේ තත්පර කිහිපයකින්!Motion Detection තාක්ෂණය සමඟින් ඡායාරූපයක් වදිලා සජීවී දැනුම්දීමක් ඔබ...
10/07/2026

📷 හොරෙක් ඇතුළු වුණාද? ඔබ දැනගන්නේ තත්පර කිහිපයකින්!

Motion Detection තාක්ෂණය සමඟින් ඡායාරූපයක් වදිලා සජීවී දැනුම්දීමක් ඔබගේ දුරකථනයටම ලැබේ.

🌙 Night Vision | 📱 App Control | 🔊 Two-way Audio

⏳ මෙම විශේෂ මිල වලංගු වන්නේ දින 5ක් පමණයි!

🤙 0114313435

Shop Now : Gayathri CCTV PVT LTD

Branch : පන්නිපිටිය | කඩවත | අගලවත්ත

#ආරක්ෂාව #සිම්කැමරා #සොලාර්කැමරා

🚨 හොරෙක් ආව ගමන් ඔබගේ දුරකථනයටම ෆොටෝ එකක්! 📸4G CCTV Camera එක හරහා ඕනෑම සැකසහිත චලනයක් හඳුනාගෙන, එම මොහොතේම ඡායාරූපය ඔබග...
10/07/2026

🚨 හොරෙක් ආව ගමන් ඔබගේ දුරකථනයටම ෆොටෝ එකක්!

📸4G CCTV Camera එක හරහා ඕනෑම සැකසහිත චලනයක් හඳුනාගෙන, එම මොහොතේම ඡායාරූපය ඔබගේ ජංගම දුරකථනයට එවයි.

🏠 නිවසට, 🏪 කඩයට, 🏭 ගබඩාවට හොඳම ආරක්ෂාව.

🔥 විශේෂ මිලට දින 5කට පමණයි!

Rs 6,490 & Rs 8,900

🤙 0114313435

Shop Now : Gayathri CCTV PVT LTD

Branch : පන්නිපිටිය | කඩවත | අගලවත්ත

කැමරා සෙට් කරන්න ඇයි වැඩිපුර වියදම් කරන්නෙ??කස්ටමර්: කැමරාව ඇවිල්ලා හයි කරලා දෙනවද?නෑ සර්..(කෝල් එක කට්)අනේ ඉතිං මේ තනිය...
09/07/2026

කැමරා සෙට් කරන්න ඇයි වැඩිපුර වියදම් කරන්නෙ??

කස්ටමර්: කැමරාව ඇවිල්ලා හයි කරලා දෙනවද?

නෑ සර්..

(කෝල් එක කට්)

අනේ ඉතිං මේ තනියම සෙට් කරගන්න පුලුවන් එක ඇයි වැඩිපුරත් ගෙවලා හයි කරගන්න හොයන්නෙ...

මේ කැමරාව ඔයාට තනියම ගහගන්න පුලුවන්නේ. අවශ්‍ය තාක්ශණික දැනුම අපි නොමිලේම දෙනවා..

ඔයත් හොයන්නෙ අතේ තියෙන ස්මාර්ට් පෝන් එකෙන් ලොකේ ඕන තැනක ඉදන් බලන්න පුලුවන් කැමරාවක් නන් අපි ලග ඒකට විසදුම තියෙනවා.

ඕන තැනක ඉදන් බලන ගමන් ඔයාට කැමරාව ලග ඉන්න අය එක්ක කතා කරන්න අහන්න දෙකම පුලුවන්

පොටෝ එහෙකුත් වැදිලා පෝන් එකට එනවා.
නොටිෆිකේශන් එනවා.
එලාම් සෙට් කරන්න පුලුවන්

වගකීම : මාස 6 සිට අවුරුදු 5ක් දක්වා දීර්ඝ කරගත හැක.

ඔය වගේ වාසි ගොඩක් තියෙන මේ කැමරාව ගන්න ඔනී නන් අපේ බ්‍රාන්ච් එහෙකට ඇවිල්ලා ගන්නත් පුලුවන් නැත්තං ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්නත් පුලුවන්.

🤙 0782004007 | 0772524679

Shop Now : Gayathri CCTV PVT LTD

Branch : පන්නිපිටිය | කඩවත | අගලවත්ත

🏠 ඔබගේ නිවස සුරක්ෂිත කරගන්න අදම!🚨 රෑට නිවස හිස්ද?සොරුන් ගැන බය වෙන්න එපා. දැන් ඔබගේ ජංගම දුරකථනයෙන්ම නිවස 24/7 නිරීක්ෂණය...
01/07/2026

🏠 ඔබගේ නිවස සුරක්ෂිත කරගන්න අදම!

🚨 රෑට නිවස හිස්ද?

සොරුන් ගැන බය වෙන්න එපා. දැන් ඔබගේ ජංගම දුරකථනයෙන්ම නිවස 24/7 නිරීක්ෂණය කරන්න.

✅ Live View

✅ Motion Detection

✅ Night Vision

✅ Flash Light & Siren Alarm

✅ 4G SIM Support

✅ දිවයින පුරා බෙදාහැරීම

💰 විශේෂ මිල - රු. 8,899/-

වගකීම - වසර 5ක් දක්වා වගකීම දීර්ඝ කරගත හැක.

📩 "CAM" කියලා Comment කරන්න. අපි විස්තර සහ Video Demo එක Inbox එවන්නම්.

📞 078 200 4007 | 077 252 4679

ශාඛා - පන්නිපිටිය | කඩවත | අගලවත්ත

#ආරක්ෂාව #සිම්කැමරා #සොලාර්කැමරා

🚨 රෑට නිවස හිස්ද?ජංගම දුරකථනයෙන් ඕනෑම තැනක සිට ඔබේ නිවස බලන්න.✅ Live View (ජංගම දුරකථනයෙන් ඕනෑම තැනක සිට බලන්න)✅ Motion ...
26/06/2026

🚨 රෑට නිවස හිස්ද?

ජංගම දුරකථනයෙන් ඕනෑම තැනක සිට ඔබේ නිවස බලන්න.

✅ Live View (ජංගම දුරකථනයෙන් ඕනෑම තැනක සිට බලන්න)
✅ Motion Detection Alerts
✅ කතා කරන්නයි, අහන්නයි පුළුවන්
✅ Clear Night Vision
✅ Flash Light & Siren Alarm
✅ Memory Card Support

📍 පන්නිපිටිය | කඩවත | අගලවත්ත
📞 078 200 4007
📞 077 252 4679

📦 දිවයින පුරා Delivery

⚠️ සීමිත තොගයක් පමණයි. අදම ඔබගේ කැමරාව වෙන්කරවා ගන්න!

📩 "Camera" කියලා Comment කරන්න, නැත්නම් Inbox Message එකක් එවන්න. අපි සියලු විස්තර සහ ඇණවුම් කිරීමේ ක්‍රමය එවන්නම්.

🏠 ඔබගේ නිවස, වෙළඳසැල, කාර්යාලය හෝ ගොවිපළ 24/7 ආරක්ෂා කරගන්න!💥 විශේෂ මිල – රු. 10,899/= පමණයි✅ Live View (ජංගම දුරකථනයෙන්...
26/06/2026

🏠 ඔබගේ නිවස, වෙළඳසැල, කාර්යාලය හෝ ගොවිපළ 24/7 ආරක්ෂා කරගන්න!

💥 විශේෂ මිල – රු. 10,899/= පමණයි

✅ Live View (ජංගම දුරකථනයෙන් ඕනෑම තැනක සිට බලන්න)

✅ Motion Detection Alerts

✅ කතා කරන්නයි, අහන්නයි පුළුවන්
✅ Clear Night Vision
✅ Flash Light & Siren Alarm
✅ Memory Card Support

🎁 වසර 5ක වගකීම
🚚 දිවයින පුරා නොමිලේ Delivery

📍 අපගේ ශාඛා
📌 පන්නිපිටිය | කඩවත | අගලවත්ත

📞 078 200 4007 📞 077 252 4679

📩 "Camera" කියලා Comment කරන්න, නැත්නම් Inbox Message එකක් එවන්න. අපි සියලු විස්තර සහ ඇණවුම් කිරීමේ ක්‍රමය එවන්නම්.

🔒 එකකින් 3ක ආරක්ෂාව! 🔒📹 4G SIM Camera – Wi-Fi නැති තැන්වලටත් හොඳම විසඳුම!✅ කතා කරන්නයි අහන්නයි (Two-Way Audio)✅ පොටෝ සහ ...
25/06/2026

🔒 එකකින් 3ක ආරක්ෂාව! 🔒

📹 4G SIM Camera – Wi-Fi නැති තැන්වලටත් හොඳම විසඳුම!

✅ කතා කරන්නයි අහන්නයි (Two-Way Audio)
✅ පොටෝ සහ වීඩියෝ පෝන් එකට
✅ අධි ශබ්ද එලාම්
✅ චලන හඳුනාගැනීම (Motion Detection)
✅ රාත්‍රී දර්ශනය (Night Vision)
✅ 4G SIM එකක් දමා ඕනෑම තැනක සිට නිරීක්ෂණය කරන්න

💰 විශේෂ මිල: රු. 8,900 සිට

📍 ශාඛාවන්:
කඩවත | පන්නිපිටිය | අගලවත්ත | ඇල්පිටිය

📞 දැන්ම අමතන්න:
078 200 4007
077 252 4679

🚚 දිවයින පුරා Delivery පහසුකම් ඇත.

Address

Gayathri CCTV, Kalutara Road, Yatiyana
Agalawatta

Alerts

Be the first to know and let us send you an email when Gayathri CCTV PVT LTD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gayathri CCTV PVT LTD:

Share

Category