25/08/2026
🌧️🌸 සුභ උදෑසනක් හැමෝටම! 🌸🌧️
අද වැස්ස දවසක් වුණත්… ☔️💗
ඔයාගේ හිතේ තියෙන ලස්සන හීනවලට වැස්සක් වෙන්න දෙන්න එපා. 🌷✨
අද දවසත් සතුටින්, ආදරයෙන්, සුන්දර මතකයන් එක්ක ගෙවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! 🥰💕
සුභ දවසක් වේවා! 🌿✨
#සුභඋදෑසනක්