K I N G D O M

K I N G D O M Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from K I N G D O M, Photographer, Ampara.

G O O D E V E N I N G 💙
07/10/2021

G O O D E V E N I N G 💙

20/07/2021
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබෙන ලොව වටිනාම සහ මිල කල නොහැකි බැව් පැවසේන මැණික් 03ක් ලංකා බැංකු මුලස්ථානයේ...
19/07/2021

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතුව තිබෙන ලොව වටිනාම සහ මිල කල නොහැකි බැව් පැවසේන මැණික් 03ක් ලංකා බැංකු මුලස්ථානයේ පිහිටි අධි ආරක්‍ෂිත සේප්පුවක තැන්පත් කිරීමට අද කටයුතු කරනු ලැබුවා. ඒ කොල්ලුපිටියේ පිහිටි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ගොඩනැගිල්ල ගිලා බැසීමේ අවදානමකට ලක්වීම නිසා අධිකාරියේ සියළු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පසුගිය දා තීරණය කිරීමත් සමගයි.

කෙසේ වුවද මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ගේ උපදෙස් පරිදි ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, නාරාහේන්පිට පිහිටි මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමියේ මේ වන විටත් ස්ථාපිත කරමින් පවතී.

නාරාහේන්පිට මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශ භූමිය සුදානම් කරනතෙක් ජාතික වස්තුවක් වූ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සේප්පුවේ සුරක්ෂිතව තබා මැණික් අධිකාරියට අයිතිව තිබූ ලොව වටිනාම මිල කල නොහැකි බැව් පැවසේන මැණික් 03ක් අමාත්‍යවරයාගේ උපදෙස් මත පොලිස් විශේෂ කාර්‍ය බලකායේ ආරක්‍ෂාව මධ්‍යයේ ලංකා බැංකු ප්‍රධාන ගොඩනැගිල්ලේ සේප්පුවේ තැන්පත් කිරීම අද සිදුකෙරුණා.

17/07/2021

   🇱🇰   🚂
17/07/2021

🇱🇰 🚂

❤️🌷
17/07/2021

❤️🌷

♥️
16/07/2021

♥️

Address

Ampara
32000

Website

Alerts

Be the first to know and let us send you an email when K I N G D O M posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category