Uva Photography Academy

Uva Photography Academy The first and only photography academy in Uva province.

ඌව පළාතේ ප්‍රථම සහ එකම ඡායාරූප ඇකඩමිය. වසර ගණනාවක ඡායාරූප පළපුරුද්ද සහ සුදුසුකම් ලත්. සම්මානිත ඡායාරූප ශිල්පීන් විසින් මෙහෙයවනු ලබන එකම ඇකඩමිය.

08/05/2026

මහියංගණයේ පන්ති ඇරඹුනා..!

හීනයට පාර සොයන ඔබට ලැබෙන අතිවිශේෂ අවස්ථාවක්
ලියාපදිංචි වන සියලු දෙනා සඳහා පාඨමාලාව ආරම්භ වන්නේ,

🗓️ මැයි 9 වනදා
⏰ පෙ.ව 9.00 ට
📍 පැතුම් අධ්‍යාපන ආයතනයේදී

ඔබේ අනාගතයට පළමු පියවර තබන්න අදම..!
WhatsApp මගින් දැන්ම ලියාපදිංචි වන්න.

විස්තර සඳහා
පැතුම් ස්ටුඩියෝ – මහියංගණය
077 969 5228

“අද ගන්න තීරණය හෙට ඔබේ ජීවිතය වෙනස් කරයි...!”

The first and only photography academy in Uva province.

09/04/2026

දැන් මහියංගනයට

8 වන කණ්ඩායමේ අපේ දරුවන් .....
16/02/2026

8 වන කණ්ඩායමේ අපේ දරුවන් .....

12/02/2026

ඇකඩමියේ 8 වන කණ්ඩායම ඔවුන්ගේ විසිරයෑමේ උත්සවය වර්ණවත් කරමින් ...

01/02/2026
01/02/2026

ඌවේ දරුවනට ඡායාරූපකරණය ඉගෙන ගැනීමට ඇති එකම සහ හොඳම ස්ථානය ( UVA PHOTOGRAPHY ACADEMY )

28/12/2025

2026 ඡායාරූපකරණ සහතිකපත්‍ර පාඨමාලාව ලියාපදිංචිය ඇරඹුනා
( බදුල්ල සේනානායක පිටිය ඉදිරිපිට පැරණි තානායම් ගොඩනැගිල්ලේ )

The first and only photography academy in Uva province.

Address

Badulla

Telephone

+94777812576

Website

Alerts

Be the first to know and let us send you an email when Uva Photography Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share