EcoSnaps Photography

EcoSnaps Photography 🌿 Welcome to EcoSnaps! 📸✨
Step into the enchanting world of nature through our lens! 🍃

අඩිය තියන තියන තැන ගල් ලිස්සද්දී, හිත ඇතුළෙන් පුංචි බයක් දැනෙද්දී, ඒ දැනුණු Adventure එක නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. 🥶...
25/01/2026

අඩිය තියන තියන තැන ගල් ලිස්සද්දී, හිත ඇතුළෙන් පුංචි බයක් දැනෙද්දී, ඒ දැනුණු Adventure එක නම් කවදාවත් අමතක වෙන්නේ නැහැ. 🥶 පූනගල හරහා යන කැලෑවක් මැදින් රිංගලා, ලිස්සන ගල් කුළු උඩින් පරිස්සමට අඩි තියලා ගිය ඒ ගමන අවසානයේ දකින්න ලැබුණු මේ දර්ශනය...
ඒ හැම බයකටම වටිනවා! ජීවිතේ සමහර ලස්සනම දේවල් තියෙන්නේ මේ වගේ අවදානම් ගමන් කෙළවරක වෙන්න ඇති. 🗻⛰️

අවුරුදු 4කට කලින් උඩු දියළුමේ මතක අවදි කරද්දී අදටත් කකුල් දෙක ලාවට ගැහෙනවා වගේ! 🙈

19/12/2025

බදුල්ල තල්දෙන කලින් සහා දැන්

17/12/2025

Share කරන්න 🙏🙏🙏

❌❌කාරුණික දැන්වීමයි❌❌

අප විසින් පළකරන ලද පෙර දැන්වීමට අනුව ආධාර ලබාදුන් සියලුදෙනාට හෘදයාංගම ස්තූතිය.

ලැබුණු ආධාර පැල්ගහතැන්න, කන්දකැටිය සහ නෙලුම්ගම සුරක්ෂා මධ්‍යස්ථානවල දරුවන් වෙත සාර්ථකව බෙදාහැර ඇති අතර, ඉතිරිව ඇති ද්‍රව්‍ය නුදුරේම තවත් ප්‍රදේශයක දරුවන් වෙත ලබාදීමට නියමිතයි.
එමනිසා ද්‍රව්‍ය ආධාර තවදුරටත් ලබානොදෙන ලෙසත්,�පහත දක්වා ඇති දුරකථන අංකවලට අමතරව වෙනත් අංකවලින් ද්‍රව්‍ය ආධාර එකතු කරනු ලබන්නේ නම්, ඒවාට අප විසින් වගකීම භාර නොගන්නා බවත් කාරුණිකව දන්වා සිටිමු.
ස්තූතියි.
Team - Hand In Hand Project
fans

17/12/2025

බදුල්ල 🥺

Credits goes to Sheha Jayathilake

The road that always leads me home 🏡
03/09/2025

The road that always leads me home 🏡

🫶🏻❤️
21/05/2024

🫶🏻❤️

02/05/2024

Nature 🍃

iPhone videography 🥰
Edited using capcut app

01/05/2024

Trending උන ආසම කතාවක් 🍃

Forget me not 😘🥹❤️

Writer ✍️ Charitha Prawardhi Bandara

01/05/2024

Nature ❤️

30/04/2024

End of the badulla Railway Station ❤️❤️

Mobile edited using capcut and Recorded by me

29/04/2024

දැන් එතන තවත් හැඩ වෙලා 🥰

Address

Badulla
90000

Telephone

+94718147696

Website

Alerts

Be the first to know and let us send you an email when EcoSnaps Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EcoSnaps Photography:

Share

Category