Mobile Clicks by Suresh

Mobile Clicks by Suresh Mobile Photography Is my Passion, Join With Me & Feel The Difference Of Photography

Instructor "Hello and welcome! I'm Suresh S.

Weerasinghe, a passionate photographer with nearly 15 years of experience in capturing moments through the lens. As an expert in mobile photography, I specialize in pushing the boundaries of what's possible with just a mobile phone. My work has earned international and state recognition, and I hold a diploma from The National Photographic Art Society of Sri Lanka. Through this page, I share my pho

tography journey, the photos I capture, and offer tips and insights to help you elevate your own mobile photography skills. I'm also excited to be conducting workshops where I can teach you how to create stunning images with your phone. Thank you for joining me, and I look forward to inspiring and learning with you!"

23/10/2025
🟢 ජංගම දුරකථන ඡායාරූපකරණ පාඨමාලාව.කැමරාවක් නොමැති, ඡායාරූපකරණයට හිතැති ඔබ වෙනුවෙන්මයි.අවස්තාව 20 දෙනෙකුට පමණයි.පාඨමාලා ග...
28/09/2025

🟢 ජංගම දුරකථන ඡායාරූපකරණ පාඨමාලාව.

කැමරාවක් නොමැති, ඡායාරූපකරණයට හිතැති ඔබ වෙනුවෙන්මයි.

අවස්තාව 20 දෙනෙකුට පමණයි.

පාඨමාලා ගාස්තුව රු.12000යි

තොරතුරු සඳහා විමසන්න
0779100999 (call/whatsapp)

මෙහයවීම : Suresh S. Weerasinghe

ලියාපදිංචි වන්න / Registration Link : https://forms.gle/GL8bsNEoAREHhVsg7

📸 MobiLens 2025One Day Left The wait is over! You can now send in your best mobile photos for MobiLens 2025.✅ Theme: Col...
08/09/2025

📸 MobiLens 2025

One Day Left

The wait is over! You can now send in your best mobile photos for MobiLens 2025.

✅ Theme: Color & Monochrome (Any subject)
✅ Submission Deadline: September 10, 2025
✅ Up to 4 photos per participant

💡 This is your chance to showcase your creativity and get recognized at the National Level!

📤 Submit Now: www.mobillens.com

📞 Contact: 0779100999 | 0715963634

Whatsapp Group : https://chat.whatsapp.com/DxYYC9fRwhIBkXlmlaImbv?mode=ems_copy_t

Organized By : Third Eye Creations Photography / MobiLens Photographers Circle

Exhibition Chairman : Suresh S. Weerasinghe

📸✨ Mobile Photography Competition 2025 – Entries Open on August 10th! ✨📸Are you ready to show your talent through your m...
03/08/2025

📸✨ Mobile Photography Competition 2025 – Entries Open on August 10th! ✨📸

Are you ready to show your talent through your mobile lens? The most exciting mobile photography competition in Sri Lanka is just around the corner!

✅ Entries open from August 10
✅ Open to all mobile photographers
✅ Amazing awards and recognition
✅ Judged by an expert panel
✅ Organized by Third Eye Creations Photography

👉 Join our official WhatsApp group for early updates, Q&A, and important announcements:
📲 [Insert QR Code Image or Link Below]

Mobile Photography Workshop 04 - Galleජංගම දුරකථන ඡායාරූප වැඩමුලු මාලාවේ 4 වන ප්‍රායෝගික වැඩමුලුව පසුගිය ජූනි 01 වන දින ...
15/06/2025

Mobile Photography Workshop 04 - Galle

ජංගම දුරකථන ඡායාරූප වැඩමුලු මාලාවේ 4 වන ප්‍රායෝගික වැඩමුලුව පසුගිය ජූනි 01 වන දින ගාලු කොටුවේදී සාර්ථකව පැවැත්වුනා.

මෙම වැඩමුලුව සාර්ථක කරගැනීම සඳහා මෙවර අනුග්‍රාහකත්වය ලබා දුන්නේ ගාල්ල,මාතර Kodak Sales Centre - Galle ආයතනයේ Prabath Manjula Gunasekara මාගේ මිත්‍රයා විසින්. මීට පෙර නුවරඑළියේ පැවති වැඩමුලුවට සමගාමීව පැවැත්වුනු ඡායාරූප තරඟයේ ජයග්‍රාහකයින්ට ත්‍යාග ප්‍රධානයද එදින සිදු කරනු ලැබුවේ එම අනුග්‍රාහකත්වය ඇතිවය.

මෙම වැඩමුලුවට සමගාමීව පවත්වනු ලබන ඡායාරූප තරඟයද ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි.

මා කෙරෙහි විශ්වාසය තබා මෙම වැඩමුලුවට සහභාගීවූ කොළඹ, ගම්පහ, කලුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ඡායාරූපකරණයට ලැදි සියලුමදෙනාටම ස්තූතිවන්ත වෙනවා. මී ලඟ වැඩසටහනෙන් ඉක්මනින් හමුවෙමු.

Organized By : Suresh S. Weerasinghe
Mobile Clicks by Suresh
Suresh S. Weerasinghe Travel Photography
fans

Concert : 0779100999

🟢 Mobile Photography Workshop & Competition - 04 (Galle Fort)🔶📱📷ජංගම දුරකථනයෙන් ඡායාරූප ගන්න කැමති අයට.🔶2025 ජූනි 01 වන ...
28/05/2025

🟢 Mobile Photography Workshop & Competition - 04 (Galle Fort)

🔶📱📷ජංගම දුරකථනයෙන් ඡායාරූප ගන්න කැමති අයට.

🔶2025 ජූනි 01 වන ඉරිදා උදෑසන 06.30 සිට 10.30 දක්වා ගල්ල නගරයේදී.

🔶 අවස්ථාව 30 දෙනෙකුට පමණයි.

🔶වැඩමුලුවට ප්‍රථම ඒ සම්බන්ධව පෙර සූදානමක් ලෙස zoom තාක්ෂණය ඔස්සේ කෙරෙනෙ න්‍යායික වැඩසටහනකුත්.

🔶 වැඩමුලුව දිනයේදී ඔබ ගන්නා ඡායාරූප ගැන Zoom තාක්ෂණය ඔස්සේ කරන වැඩසටහනකුත්.

🔸 එදින ගන්නා ඡායාරූප වලින් තරඟයක්.

🔸ජයග්‍රාහකයින්ට වටිනා සහතිකපත් සමඟ විශේෂ ත්‍යාගයක්.

🔸 සහභාගිවෙන සියලුමදෙනාට වටිනා සහතිකපත්‍රයක්.

🔶 ඒ සඳහා ලියාපදිංචි වීමට කැමති අය පහත Google Form එක පුරවා එවන්න. මුදල් ගෙවීම් රිසිට් පත ඒ සමඟ අමුණා හෝ whatsapp අංකයට එවන්න.

🔶 අයකිරීම රු.3000 (පාසැල් සිසුන් සඳහා රු.2500ක් පමණයි. වයස අවුරුදු 19ට අඩු)

මෙහෙයවීම : Suresh S. Weerasinghe
Suresh S. Weerasinghe Travel Photography
Mobile Clicks by Suresh
fans
Contact / Whatsapp : 0779100999

Google Form 👇
https://forms.gle/NkV3JLALFDTrWyWeA

Main Sponsored By : Kodak Sales Centre - Galle

Town Hall - Colombo Mobile Clicks📱Iphone 8plueClick 📸 Suresh S. WeerasingheMobile Clicks by SureshSuresh S. Weerasinghe ...
06/05/2025

Town Hall - Colombo
Mobile Clicks
📱Iphone 8plue

Click 📸 Suresh S. Weerasinghe
Mobile Clicks by Suresh
Suresh S. Weerasinghe Travel Photography

Copyright © Suresh S. Weerasinghe 2025
All rights reserved

👉 instagram : https://www.instagram.com/suresh_weerasinghe/







🟢 Mobile Photography Workshop - 04 (Galle Fort)🔶📱📷ජංගම දුරකථනයෙන් ඡායාරූප ගන්න කැමති අයට🔶2025 ජූනි 01 වන ඉරිදා උදෑසන 06....
01/05/2025

🟢 Mobile Photography Workshop - 04 (Galle Fort)

🔶📱📷ජංගම දුරකථනයෙන් ඡායාරූප ගන්න කැමති අයට

🔶2025 ජූනි 01 වන ඉරිදා උදෑසන 06.30 සිට 10.30 දක්වා ගල්ල නගරයේදී.

🔶 අවස්ථාව 30 දෙනෙකුට පමණයි.

🔶වැඩමුලුවට ප්‍රථම ඒ සම්බන්ධව පෙර සූදානමක් ලෙස zoom තාක්ෂණය ඔස්සේ කෙරෙනෙ න්‍යායික වැඩසටහනකුත්.

🔶 වැඩමුලුව දිනයේදී ඔබ ගන්නා ඡායාරූප ගැන Zoom තාක්ෂණය ඔස්සේ කරන වැඩසටහනකුත්.

🔸 එදින ගන්නා ඡායාරූප වලින් තරඟයක්.

🔸ජයග්‍රාහකයින්ට වටිනා සහතිකපත් සමඟ විශේෂ ත්‍යාගයක්.

🔸 සහභාගිවෙන සියලුමදෙනාට වටිනා සහතිකපත්‍රයක්.

🔶 ඒ සඳහා ලියාපදිංචි වීමට කැමති අය පහත Google Form එක පුරවා එවන්න. මුදල් ගෙවීම් රිසිට් පත ඒ සමඟ අමුණා හෝ whatsapp අංකයට එවන්න.

🔶 අයකිරීම රු.3000 (පාසැල් සිසුන් සඳහා රු.2500ක් පමණයි. වයස අවුරුදු 19ට අඩු)

මෙහෙයවීම : Suresh S. Weerasinghe
Mobile Clicks by Suresh
Suresh S. Weerasinghe Travel Photography
fans
Contact / Whatsapp : 0779100999

Google Form 👇
https://forms.gle/NkV3JLALFDTrWyWeA

Main Sponsored By : Kodak Sales Centre - Galle

Mobile Clicks📱OPPO A31Click 📸 Suresh S. WeerasingheMobile Clicks by SureshSuresh S. Weerasinghe Travel PhotographyCopyri...
30/04/2025

Mobile Clicks
📱OPPO A31

Click 📸 Suresh S. Weerasinghe
Mobile Clicks by Suresh
Suresh S. Weerasinghe Travel Photography

Copyright © Suresh S. Weerasinghe 2017
All rights reserved

👉 instagram : https://www.instagram.com/suresh_weerasinghe/







📸 Successfully Completed – Mobile Phone Photography Workshop (03) in Nuwara Eliya 🌿✨The third phase of our Mobile Photog...
08/04/2025

📸 Successfully Completed – Mobile Phone Photography Workshop (03) in Nuwara Eliya 🌿✨

The third phase of our Mobile Photography Workshop was successfully held on 05th April 2025 in the breathtaking hills of Nuwara Eliya. A heartfelt thank you to all the passionate participants who joined us from Colombo, Kalutara, Gampaha, and Kandy districts – your enthusiasm made the event truly special. 🙏

We were honored to welcome Mr. Jayanath Illangakoon as our special guest speaker for this phase. His presence and insights added immense value and inspiration to all who attended. 🎤📷

We were also delighted to present certificates and prizes from the photography competition held alongside our previous workshop in Kandy. It was wonderful to celebrate your talent and creativity! 🏆🎖️

A special thanks goes out to our generous sponsors: 💙 Mr. Athula Jayasundara from A-pictures, Kandy. and Mr. Athula Ranaraja From Athula Ranaraja Photography Academy.
💙 Mr. Athula Dias from Kalubowila Seyacolor Digital Color Lab.

Your support played a vital role in making this event a success. 💐

Stay tuned – we’ll be meeting again very soon for the next exciting phase of our journey through mobile photography. Until then, keep capturing the beauty around you! 📱💫

Organized By : Suresh S. Weerasinghe Photography
Mobile Clicks by Suresh
Ambassador Of IAAP (IAAP - International Association of Art Photographers)
Contact / WhatsApp +94779100999


Address

Beruwala
12070

Alerts

Be the first to know and let us send you an email when Mobile Clicks by Suresh posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mobile Clicks by Suresh:

Share

Category