Nimsara Video Team

Nimsara Video Team Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nimsara Video Team, Photography Videography, 88/1 Ihala Koswaththa, Tirunelveli.

Professional Videograpy For Musical Show , Call Now And Book Your Funtion Date .
077 8210092 Thilina / 0777928181 Methsiri

Subscribed on our youtube Channel - Nimsara Video Official

ඇයත් යන්න ගිහින් ...   සුභ ගමන් 🙏🙏🙏නිවන් සුව ලැබේවා 🙏🙏
20/08/2026

ඇයත් යන්න ගිහින් ...
සුභ ගමන් 🙏🙏🙏

නිවන් සුව ලැබේවා 🙏🙏

20/08/2026

දොන් ජින් ජින් දොන් ( හඩන රබානේ ) සතුටු සුරංග පර්පල් රේන්ජ් සමග කුලියාපිටියේ දී

06/08/2026

සාගරය බදු වේදනාවෝ... සේනානායක වේරලියද්ද

05/08/2026
29/07/2026

පූජ්‍ය කත්නෝරැවේ සිරිධම්ම ස්වාමින් වහන්සේගේ කාලීන ධර්ම දේශනාව,

මැටියගනේ පිරිස්වත්ත පදිංචි ධනුෂි කෞශල්‍යා මහත්මියගේ 33 වන ජන්ම දිනය වෙනුවෙනුත් සිය ආදරණීය දෙමාපියන්ට දීර්ඝායුෂ පැතීමත් අරමුණ ඇතිව කසුන්ගම ශ්‍රී සුගතඤාණ යෝගාශ්‍රම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ඇන්නරුවේ රතනසිරි ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් විහාරස්ථ දායක සභාවේ එකමුතුවෙන් වැඩමවන්නට යෙදුනු කත්නොරුවේ සිරිධම්ම ස්වාමීන්වහන්සේ විසින් පැවැත්වූ ධර්ම දේශනය

2025-11-09

☸️ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ☸️
​නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් ගරු පරිවේණාධිපති, ඓතිහාසික ගනේවැව පුරාණ රජමහා විහාරාධිකාරී, රූපවාහිනී සහ ගුවන් විදුලි ධර්මදේශක, ශාස්ත්‍රපති, පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ඉතාමත් කාලීන සහ ප්‍රායෝගික ධර්ම දේශනාවකි.
​මෙම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබට:
​එදිනෙදා ජීවිතයේ ඇතිවන ගැටළු සහ පීඩනයන් හමුවේ මනස සකසා ගැනීමට මග පෙන්වීමක් ලැබේ.
​ජීවිතයේ අභියෝග වලට ධර්මානුකූල විසඳුම් සොයා ගැනීමට හැකිවේ.
​සැබෑ සැනසීම සහ සතුට ළඟා කර ගැනීමට අවශ්‍ය ප්‍රඥාව වර්ධනය වේ.
​📌 සටහන: මෙම ධර්ම දේශනාව සම්පූර්ණයෙන් ශ්‍රවණය කර, ඔබේ ජීවිතයට ධර්මයේ ආලෝකය ලබා ගන්න. මෙම වීඩියෝව අනෙක් අය සමඟත් බෙදාගෙන (Share) ධර්ම දානයට දායක වන්න.

​ #ජීවිතයදිනනමග

#කාලීනධර්මදේශනාව #කත්නෝරුවේසිරිධම්මස්වාමීන්වහන්සේ #බුදුදහම #ජීවිතයදිනනමග #සිතේසැනසීම

28/07/2026

අජිත් මුතුකුමාරණ මොරටුව ඉන්තාල් සමග , පරන මතකයක් , ආයෙත් දාන්න හිතුන .

20/07/2026

පූජ්‍ය කත්නෝරැවේ සිරිධම්ම ස්වාමින් වහන්සේගේ කාලීන ධර්ම දේශනාව, දුම්මලසූරිය ( Kathnoruve hamuduruwo )

දේශකයානෝ
කත්නොරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ

සජීවී විකාශය
රතනඝර විහාරස්ථානය පළුගමුව

බැතිබර දායකත්වය - දුමිත් අසංග සහ නිලූෂ දිල්‍ රුක් සොහොයුරන් විසින්..

☸️ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ☸️
​නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත විද්‍යායතන පිරිවෙන් ගරු පරිවේණාධිපති, ඓතිහාසික ගනේවැව පුරාණ රජමහා විහාරාධිකාරී, රූපවාහිනී සහ ගුවන් විදුලි ධර්මදේශක, ශාස්ත්‍රපති, පූජ්‍යපාද කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේ විසින් පවත්වනු ලබන ඉතාමත් කාලීන සහ ප්‍රායෝගික ධර්ම දේශනාවකි.
​මෙම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ඔබට:
​එදිනෙදා ජීවිතයේ ඇතිවන ගැටළු සහ පීඩනයන් හමුවේ මනස සකසා ගැනීමට මග පෙන්වීමක් ලැබේ.
​ජීවිතයේ අභියෝග වලට ධර්මානුකූල විසඳුම් සොයා ගැනීමට හැකිවේ.
​සැබෑ සැනසීම සහ සතුට ළඟා කර ගැනීමට අවශ්‍ය ප්‍රඥාව වර්ධනය වේ.
​📌 සටහන: මෙම ධර්ම දේශනාව සම්පූර්ණයෙන් ශ්‍රවණය කර, ඔබේ ජීවිතයට ධර්මයේ ආලෝකය ලබා ගන්න. මෙම වීඩියෝව අනෙක් අය සමඟත් බෙදාගෙන (Share) ධර්ම දානයට දායක වන්න.

​ #ජීවිතයදිනනමග

#කාලීනධර්මදේශනාව #කත්නෝරුවේසිරිධම්මස්වාමීන්වහන්සේ #බුදුදහම #ජීවිතයදිනනමග #සිතේසැනසීම

19/07/2026

ඔරවේ නැගලා | නෙල්සන් වාස් සමග නීල් වර්ණකුල

14/07/2026

හදවතේ ගායකයගේ සිංදුවකට ඕල් රයිට් රුසිරු නිර්මාණය කරපු එයාගෙ ම ගෝලයෙක් ඩ්‍රම්ස් පොඩ්ඩා රනුජිත All Right එක්ක play කරපු අපූරුව..

14/07/2026

වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද

ටිකක් පරන ෂෝ එකක බ්‍රේව් නයක ඩිලා ගායනා කරපු ගීතයක් ..

පරණ මතක තමා ලස්සනම් ..

Address

88/1 Ihala Koswaththa
Tirunelveli
60227

Alerts

Be the first to know and let us send you an email when Nimsara Video Team posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nimsara Video Team:

Shortcuts

Share