Mobile Third Eye

Mobile Third Eye දුරකථනය මඟින් ලබා ගන්නා ඡායාරූප නැරඹීමට එක්වන්න

ලබන්නාවු නත්තල සහ අලුත් අවුරුද්ද MOBILE THIRD EYE සමඟ එකතු වෙලා ඉන්න හැමෝටම සහ ලෝකවාසී සියලු දෙනාටම සුබම සුබ වේවා.සුබ නත...
24/12/2021

ලබන්නාවු නත්තල සහ අලුත් අවුරුද්ද MOBILE THIRD EYE සමඟ එකතු වෙලා ඉන්න හැමෝටම සහ ලෝකවාසී සියලු දෙනාටම සුබම සුබ වේවා.
සුබ නත්තලක් සහ අලුත් අවුරුද්දක් වේවා

එකම වෙලාවක්එකම ස්ථානයක්වර්ණයන් රැසක්මාදුරුඔය ජලාශයවීවෝ වි 20වර්ණ සංස්කරණය ස්නැප්සීඩ්
17/12/2021

එකම වෙලාවක්
එකම ස්ථානයක්
වර්ණයන් රැසක්
මාදුරුඔය ජලාශය
වීවෝ වි 20
වර්ණ සංස්කරණය ස්නැප්සීඩ්

මාදුරුඔය ජලාශයඑඩිට් කළේ ස්නෑප්සීඩ් එකෙන්
09/12/2021

මාදුරුඔය ජලාශය
එඩිට් කළේ ස්නෑප්සීඩ් එකෙන්

Vivo v20 එකෙන් නයිට් මුඩ් දාලා ගත්තේ. එඩිට් කළේ Snapseed එකෙන්. කොයි ෆොටෝ එකද හොඳ
03/11/2021

Vivo v20 එකෙන් නයිට් මුඩ් දාලා ගත්තේ. එඩිට් කළේ Snapseed එකෙන්. කොයි ෆොටෝ එකද හොඳ

මීදුමෙන් වැසුනු රාත්‍රියක්......Vivo v20 night mood2021.11.01at 0200 to 0400කිසිදු වර්ණ සංස්කරණයක් හෝ වෙනත් සංස්කරණයක් ස...
31/10/2021

මීදුමෙන් වැසුනු රාත්‍රියක්......
Vivo v20 night mood
2021.11.01at 0200 to 0400
කිසිදු වර්ණ සංස්කරණයක් හෝ වෙනත් සංස්කරණයක් සිදුකර නොමැත

Just now click
22/10/2021

Just now click

ඉබ්බන්කටුව පහු කරගෙන දඹුලු ගියට සුසානය දැකලා තියෙනවදhttps://youtu.be/1YkT1XonKHs
22/10/2021

ඉබ්බන්කටුව පහු කරගෙන දඹුලු ගියට සුසානය දැකලා තියෙනවද
https://youtu.be/1YkT1XonKHs

19/10/2021

ත්‍රිවිධ හමුදාවේ රාජකාරී කල ජීවිතය පරිත්‍යාග කරන ලද සියළු රණවිරුවන් සිහිවීම පිණිස සේවයේ නියුතු නිලධාරි සහ සෙබළුන්ගේ ධන පරිත්‍යාගයෙන් අනුරාධපුරයේ ඉදිවන සඳහිරු සෑයේ චූඩාමාණික්‍ය සහ නිධන් වස්තූන් මහජන ගෞරවය උදෙසා අරලගංවිල නගර මධ්‍යයෙන් වැඩම කරවීම

Nipuna shanitha kiyala yaluwa ewapu photos dekakගිරිතලේ ජලාශය සහ තඹල වැව
05/10/2021

Nipuna shanitha kiyala yaluwa ewapu photos dekak
ගිරිතලේ ජලාශය සහ තඹල වැව

ලෝකවාසී සියලුම දරුවන් හට සහ සියලුම වැඩිහිටියන් ලස්සනම ලස්සන සුබම සුබ ළමා දිනයක් සහ වැඩිහිටි දිනයක් වේවා.ළමා දිනයකට පමණක්...
01/10/2021

ලෝකවාසී සියලුම දරුවන් හට සහ සියලුම වැඩිහිටියන් ලස්සනම ලස්සන සුබම සුබ ළමා දිනයක් සහ වැඩිහිටි දිනයක් වේවා.
ළමා දිනයකට පමණක් සීමා නොවී අපි ශ්‍රීලාංකික දරුවන් පණ මෙන් රකිමු

අපගේ දෙමාපියන් පමණක් නොව සියලුම වැඩිහිටියන් හට ගරු කර ආරක්ෂා කර ගමු.

මොබයිල් තර්ඩ් අයි ෆෙස් බුක් පිටුවේ පණිවුඩයකි

28/09/2021

https://youtube.com/c/NUWACREATIVEEYE
Subscribe my channle and view beautiful videos

ලස්සන දේවල් බලන්න, නොදන්නා දේවල් දැනගන්න එකතු වෙලා ඉන්න මගේ යූටියුබ් නාලිකාව සමඟ

හදුන්වාදෙන්න.....
25/09/2021

හදුන්වාදෙන්න.....

Address

Bolawatta
61170

Telephone

+94714014753

Website

Alerts

Be the first to know and let us send you an email when Mobile Third Eye posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mobile Third Eye:

Share