Ruwan S Gamage Photography

Ruwan S Gamage Photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruwan S Gamage Photography, Photographer, Colombo.

වෙසක් පෝය සහ කැළණිය!බුදුරජාණන් වහන්සේ කැලණියේ මණිඅක්ඛික නාරජුගේ ආරාධනය පරිදි බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී වෙසක් පුන් පො...
05/05/2023

වෙසක් පෝය සහ කැළණිය!

බුදුරජාණන් වහන්සේ කැලණියේ මණිඅක්ඛික නාරජුගේ ආරාධනය පරිදි බුද්ධත්වයෙන් අටවැනි වර්ෂයේ දී වෙසක් පුන් පොහෝ දිනක පන්සීයයක් රහතන් වහන්සේලා පිරිවරා කැලණියට වැඩම කළහ.

| මහාවංශය 1 පරිච්ඡේදය, 65 – 68 ගාථා

පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ගෙවත්තට පැමිණෙන සතුන්ගේ පහසුව පිණිස සුදුසු තැනක ජල බඳුනක් තැබීමට කාරුණික වෙමු!
23/04/2023

පවතින අධික උණුසුම් කාලගුණය හේතුවෙන් ගෙවත්තට පැමිණෙන සතුන්ගේ පහසුව පිණිස සුදුසු තැනක ජල බඳුනක් තැබීමට කාරුණික වෙමු!

අභ්‍යන්තර සාමය සඳහා වන පිරිසිදුම ද්වාරය ස්වභාව ධර්මයයි!| Angie Weiland Crosby
19/04/2023

අභ්‍යන්තර සාමය සඳහා වන පිරිසිදුම ද්වාරය ස්වභාව ධර්මයයි!

| Angie Weiland Crosby

💚🐦රෑන ගිරවා / මාල ගිරවාRose-ringed parakeet / Ring-necked parakeetBinomial name | Psittacula krameriLocation | Miriswelp...
18/04/2023

💚🐦

රෑන ගිරවා / මාල ගිරවා
Rose-ringed parakeet / Ring-necked parakeet
Binomial name | Psittacula krameri

Location | Miriswelpotha (මිරිස්වැල්පොත)

බට්ටිච්චාCommon tailorbirdBinomial name | Orthotomus sutoriusLocation | Rajagiriya (රාජගිරිය)
09/04/2023

බට්ටිච්චා
Common tailorbird
Binomial name | Orthotomus sutorius

Location | Rajagiriya (රාජගිරිය)

නැවුම් දිනයක් සමඟ අලුත් ශක්තියක් සහ නව සිතුවිලි පැමිණේ!| Eleanor Roosevelt
09/04/2023

නැවුම් දිනයක් සමඟ අලුත් ශක්තියක් සහ නව සිතුවිලි පැමිණේ!

| Eleanor Roosevelt

ගෝනාSri Lankan sambarTrinomial name | Rusa unicolor unicolor
05/04/2023

ගෝනා
Sri Lankan sambar
Trinomial name | Rusa unicolor unicolor

මනහාරීPsycheBinomial name | Leptosia ninaLocation | Rajagiriya (රාජගිරිය)
02/04/2023

මනහාරී
Psyche
Binomial name | Leptosia nina

Location | Rajagiriya (රාජගිරිය)

😍🌸💚
31/03/2023

😍🌸💚

🐱🐈🖤
25/03/2023

🐱🐈🖤

නීල කොබෙයියාCommon emerald dove / Grey-capped emerald doveBinomial name | Chalcophaps indicaLocation | Kithulgala (කිතුල...
22/03/2023

නීල කොබෙයියා
Common emerald dove / Grey-capped emerald dove
Binomial name | Chalcophaps indica

Location | Kithulgala (කිතුල්ගල)

ශ්‍රී ලංකා තිත්පිය තිරාසිකයා / වල් අවිච්චියා (ආවේණික)Sri Lanka Spot-winged thrush (endemic)Binomial name | Geokichla spi...
20/03/2023

ශ්‍රී ලංකා තිත්පිය තිරාසිකයා / වල් අවිච්චියා (ආවේණික)
Sri Lanka Spot-winged thrush (endemic)
Binomial name | Geokichla spiloptera

Location | Kithulgala (කිතුල්ගල)

Address

Colombo

Telephone

+94718725856

Website

Alerts

Be the first to know and let us send you an email when Ruwan S Gamage Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category