19/05/2026
මහරගම ප්‍රදේශයේ කාමර 36ක් සහිත නව, සම්පූර්ණයෙන්ම සකස් කළ නිවසක් නොමිලේ…
දුර පළාත්වලින් පැමිණෙන අසරණ පිළිකා රෝගීන්ගේ පවුල් සඳහා විවෘතයි.
ආහාර, බීම සහ නවාතැන් සියල්ලම නොමිලේ ලබා දේ…
කරුණාකර මෙම පණිවිඩය හැකි තරම් බෙදාහරින්න…
අවශ්‍යතා ඇති අයට උදව් කරන්න…
📞 දුරකථන අංකය: 0112 745 800