Charaka Jayaweera Photography

Charaka Jayaweera Photography Wildlife photography

12/05/2026
නෙළු වසන්තය Horton  Plains National Park  හි තොටුපොල කන්ද මං පෙතෙහි  ප්‍රසිද්ධ වුවත් නෙළු මල් පිපී ඇත්තේ  Horton Plains ...
25/10/2025

නෙළු වසන්තය
Horton Plains National Park හි තොටුපොල කන්ද මං පෙතෙහි ප්‍රසිද්ධ වුවත් නෙළු මල් පිපී ඇත්තේ Horton Plains හි පමණක් නොවේ. තවත් බොහෝ තැන්වලින් නෙළුමල් පිපී ඇත. නෙළු ශාකයන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් විය යුතු බැවින් ස්ථානය හෙළි කිරීමට නොහැක. නමුත් ඒවායේ ආරක්ෂාව වෙනුවෙන් ඔබ ඒ පිළිබඳව ඡායාරූපයකින් හෝ දැනුවත් වීම ඉතා වැදගත් වේ. ඉහළ වඳ වී යාමේ අවදානමක් ඇති ලංකාවට ආවේනික විශේෂයක් ලෙස
Strobilanthes helicoides හැඳින්විය හැක.
Strobilanthes helicoides
Conservation status : EN
Endamic to Sri Lanka
Habitat: Growing in scattered place in sub montane forest,1000-1800 m

18/10/2025

I got over 10 reactions on one of my posts last week! Thanks everyone for your support! 🎉

Address

Colombo

Telephone

+94771822848

Website

Alerts

Be the first to know and let us send you an email when Charaka Jayaweera Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Charaka Jayaweera Photography:

Share

Category