𝒮𝒶𝓂𝒾𝑒’𝓈 𝒫𝒽𝑜𝓉𝑜𝑔𝓇𝒶𝓅𝒽𝓎

𝒮𝒶𝓂𝒾𝑒’𝓈 𝒫𝒽𝑜𝓉𝑜𝑔𝓇𝒶𝓅𝒽𝓎 Photography is pretty simple stuff. You just react to what you see, and take many pictures.”

A quiet moment of beauty, kissed by morning dew 🌞✨
15/04/2026

A quiet moment of beauty, kissed by morning dew 🌞✨

19/03/2026

✨𝒢𝑜𝓁𝒹𝑒𝓃 𝒽𝑜𝓊𝓇, 𝑔𝑜𝓁𝒹𝑒𝓃 𝓈𝑜𝓊𝓁," "𝒞𝒽𝒶𝓈𝒾𝓃𝑔 𝒹𝓊𝓈𝓀 𝒹𝓇𝑒𝒶𝓂𝓈," 𝒶𝓃𝒹 "𝒫𝒶𝒾𝓃𝓉𝑒𝒹 𝓈𝓀𝒾𝑒𝓈"✨

දියබෙරලිය 🪻
06/10/2025

දියබෙරලිය 🪻

18/02/2025

ඔබ සොයා යා යුත්තේ ඔබට ගැලපෙන ඍතුවක් මිස වසන්තයම නොවේ 🕊️🌹💫

04/02/2025
20/10/2024

මානසික නිදහස,
ඒක තමයි ජීවිතේ ... 🌸🍃🕊️

17/03/2024

මිනිසුන්ට සතුටු වෙන්න ,මතක් කරන ..
සතුට බෙදන ආදරනීය මනුස්සයෙක් වෙන්න ...🥀

24/12/2023

සමහර නගර තියෙනවා දහසක් මතක ආවර්ජනය කරන්න පුළුවන් වගේම හිතට සතුටක්, දුකක් ගේන්න ! ♥️

14/10/2023

අසීමාන්තික ප්‍රේමයක
අවසානයෙහි
මතක පමණක් ඉතිරි කර
එක් අයෙකු දමා අනිකා
නික්මිය හරි අපුරුවට🖤

04/10/2023

"
ඇත්තම ආශ්චර්යය වෙන්නේ කාගේහරි මගහැරුණු නමුත් අමතක නොවෙන ප්‍රේමය වෙන එකයි.. 🌿
එහෙම කෙනෙක් ලියන කවියකට හේතුවක් වෙන එකයි. ඉදහිට රෑක කොට්ටයක් තෙමන පාලු කදුලකට උල්පත වෙන එකයි..
එදිනෙදා ජීවිතේ මොහොතක අහේතුකව මතක් වෙන කෙනෙක් වෙන එකයි..." ♥️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 𝒮𝒶𝓂𝒾𝑒’𝓈 𝒫𝒽𝑜𝓉𝑜𝑔𝓇𝒶𝓅𝒽𝓎 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 𝒮𝒶𝓂𝒾𝑒’𝓈 𝒫𝒽𝑜𝓉𝑜𝑔𝓇𝒶𝓅𝒽𝓎:

Share