15/10/2024
Maga Kiyana Maalima ( මග කියනා මාලිමා )
Official lyrics video 🧭🖋
Song title - Maga Kiyana Malima
Melody & Music Composed - Dilshan Umayanga
Lyrics - Susil Jayasiri
Mixed & Mastered - Dilshan Umayanga @ Gandhar Musing
Vocals - Dilshan Umayanga & Janani Imathma
Guitar - Matheesh Warakapitiya
Flute - Dilshan Umayanga
Visual Edit - Theniya Rathnayake ( Candy Frame Studios )
මාලිමාව (Compass) කියන්නේ අපි පහේ හයේ පන්තිවල ඉදල දන්න හඳුනන වචනයක්, වස්තුවක්. ඒකාලේ ඉදන් අපි දන්නේ අතරමං වුණු මග වැරදු...