Captured Moment by Isuri

Captured Moment by Isuri Hi Everyone. You can see here different photos taken using mobile phones.

Shot on 𝐒𝐚𝐦𝐬𝐮𝐧𝐠 𝐆𝐚𝐥𝐚𝐱𝐲 𝐉2Only watermark by 𝐒𝐧𝐚𝐩𝐬𝐞𝐞𝐝ℂ𝕠𝕤𝕞𝕠𝕤 𝕊𝕦𝕝𝕡𝕙𝕦𝕣𝕖𝕦𝕤𝐂𝐨𝐬𝐦𝐨𝐬 𝐒𝐮𝐥𝐩𝐡𝐮𝐫𝐞𝐮𝐬 𝐢𝐬 𝐚 𝐬𝐩𝐞𝐜𝐢𝐞𝐬 𝐨𝐟 𝐟𝐥𝐨𝐰𝐞𝐫𝐢𝐧𝐠 𝐩𝐥𝐚𝐧𝐭 𝐢𝐧...
07/02/2021

Shot on 𝐒𝐚𝐦𝐬𝐮𝐧𝐠 𝐆𝐚𝐥𝐚𝐱𝐲 𝐉2

Only watermark by 𝐒𝐧𝐚𝐩𝐬𝐞𝐞𝐝

ℂ𝕠𝕤𝕞𝕠𝕤 𝕊𝕦𝕝𝕡𝕙𝕦𝕣𝕖𝕦𝕤

𝐂𝐨𝐬𝐦𝐨𝐬 𝐒𝐮𝐥𝐩𝐡𝐮𝐫𝐞𝐮𝐬 𝐢𝐬 𝐚 𝐬𝐩𝐞𝐜𝐢𝐞𝐬 𝐨𝐟 𝐟𝐥𝐨𝐰𝐞𝐫𝐢𝐧𝐠 𝐩𝐥𝐚𝐧𝐭 𝐢𝐧 𝐭𝐡𝐞 𝐬𝐮𝐧𝐟𝐥𝐨𝐰𝐞𝐫 𝐟𝐚𝐦𝐢𝐥𝐲 𝐀𝐬𝐭𝐞𝐫𝐚𝐜𝐞𝐚𝐞.

මෙය සූරියකාන්ත පවුලට අයත් සපුෂ්ප ශාක විශේෂයක් වන අතර එය Sulfur Cosmos සහ Yellow Cosmos ලෙසද හැඳින්වේ. එය මෙක්සිකෝවේ , මධ්‍යම ඇමරිකාවේ සහ උතුරු , දකුණු ඇමරිකාවටද, එමෙන්ම යුරෝපය, ආසියාව සහ ඔස්ට්‍රේලියාවටද ආවේණික වේ.

©2020 | Captured Moment by Isuri

Shot on 𝐒𝐚𝐦𝐬𝐮𝐧𝐠 𝐆𝐚𝐥𝐚𝐱𝐲 𝐉2Edit on 𝐒𝐧𝐚𝐩𝐬𝐞𝐞𝐝ℂ𝕙𝕒𝕧𝕒𝕜𝕒𝕔𝕙𝕔𝕙𝕖𝕣𝕚© 2020 | Captured Moment by Isuri
27/01/2021

Shot on 𝐒𝐚𝐦𝐬𝐮𝐧𝐠 𝐆𝐚𝐥𝐚𝐱𝐲 𝐉2

Edit on 𝐒𝐧𝐚𝐩𝐬𝐞𝐞𝐝

ℂ𝕙𝕒𝕧𝕒𝕜𝕒𝕔𝕙𝕔𝕙𝕖𝕣𝕚

© 2020 | Captured Moment by Isuri

Shot on 𝐒𝐚𝐦𝐬𝐮𝐧𝐠 𝐀21𝐬Edit on 𝐒𝐧𝐚𝐩𝐬𝐞𝐞𝐝ℂ𝕒𝕤𝕥𝕒𝕝𝕚𝕦𝕤 𝕣𝕠𝕤𝕚𝕞𝕠𝕟𝐂𝐚𝐬𝐭𝐚𝐥𝐢𝐮𝐬 𝐫𝐨𝐬𝐢𝐦𝐨𝐧 𝐢𝐬 𝐚 𝐬𝐦𝐚𝐥𝐥 𝐛𝐮𝐭𝐭𝐞𝐫𝐟𝐥𝐲 𝐟𝐨𝐮𝐧𝐝 𝐢𝐧 𝐈𝐧𝐝𝐢𝐚 𝐭𝐡𝐚𝐭 𝐛𝐞𝐥𝐨𝐧𝐠𝐬 ...
25/12/2020

Shot on 𝐒𝐚𝐦𝐬𝐮𝐧𝐠 𝐀21𝐬

Edit on 𝐒𝐧𝐚𝐩𝐬𝐞𝐞𝐝

ℂ𝕒𝕤𝕥𝕒𝕝𝕚𝕦𝕤 𝕣𝕠𝕤𝕚𝕞𝕠𝕟

𝐂𝐚𝐬𝐭𝐚𝐥𝐢𝐮𝐬 𝐫𝐨𝐬𝐢𝐦𝐨𝐧 𝐢𝐬 𝐚 𝐬𝐦𝐚𝐥𝐥 𝐛𝐮𝐭𝐭𝐞𝐫𝐟𝐥𝐲 𝐟𝐨𝐮𝐧𝐝 𝐢𝐧 𝐈𝐧𝐝𝐢𝐚 𝐭𝐡𝐚𝐭 𝐛𝐞𝐥𝐨𝐧𝐠𝐬 𝐭𝐨 𝐭𝐡𝐞 𝐥𝐲𝐜𝐚𝐞𝐧𝐢𝐝𝐬 𝐨𝐫 𝐛𝐥𝐮𝐞𝐬 𝐟𝐚𝐦𝐢𝐥𝐲.

මෙම විශේෂය ශ්‍රී ලංකාව, ඉන්දියාව, මියන්මාරය යන රටවල් වල දක්නට ලැබේ, ඉන්දුනීසියාවේ ඊසාන දිග සුමාත්‍රා, නැගෙනහිර ජාවා, බාලි, බංකා, ටිමෝර්, වේටාර්, කිස්සාර්, සුම්බාවා සහ සුලවේසි යන ප්‍රදේශ වල දක්නට ලැබේ.

ඉන්දියාවේ මෙම සමනල විශේෂය හිමාලයට පිටත ප්‍රදේශය, කාන්තාර ප්‍රදේශ හැර, නැගෙනහිර ඉන්දියාව, වයඹ හිමාලය, ඇසෑම් යන ප්‍රදේශ වල දක්නට ලැබේ. එමෙන්ම මෙම සමනල ප්‍රභේදය අන්දමන් දූපත් වල සහ දකුණු නිකොබාර් දූපත් වලින්ද සොයා ගත හැක.

Copyright © 2020 All Rights Reserved Captured Moment by Isuri

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Captured Moment by Isuri posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category