F 3 C MANJU

F 3 C MANJU Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from F 3 C MANJU, Photographer, Colombo.

Permanently closed.
17/07/2021

අපේ අරමුණ සශ්‍රීක මවුබිමකි.
========================

අපේ රට තරම් සම්පත් ආකරයකින් පිරුණු රටක් ලෝකේ තවත් නැහැ.හැම අතින්ම පොහොසත් අපේ රට තවමත් ආකල්ප අතින් දුප්පත්.ඒ නිසා තමයි මෙච්චර වටින රටකින් ලෝකෙටම බැලමෙහෙවර කරන්න ගෘහසේවිකාවන් යවන්නේ.
මේ ක්‍රමය වෙනස් කරන්න අපට පුළුවන් .අපි සමාගමක් විදියට උත්සහ කරන්නෙ මගේ රට මේ තත්ත්වයෙන් ගලවාගන්න.
එකට තියෙන එකම විකල්පය තමයි සංචාරක කර්මාන්තය දියුණු කිරීම

ෆාස්ට් ත්‍රී සයිකල් සමාගම අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීමට ක්‍රමවේදයන් කිහිපයක් දියත් කරනු ලබනවා.ඉන් එක් පියවරක් ලෙස, සංචාරක කර්මාන්තය කේන්ද්‍ර කරගෙන,ඒ වටා දක්ෂ තරුණ තරුණියන් ඒකරාශි කරගෙන ලෝකයේ සීඝ්‍රයෙන් දියුණුවන ජාලගත අළෙවිකරණය (network marketing ) නිවැරදිව ලංකාවතුළ ස්ථාපනය කරන්නට සූදානම් වන්නේ අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහාමයි.
අපේ අරමුණ අපේම දෙයින් නැගිටින අපේම රටක්.

#එකටඑක්වඅපිනැගිටිමු lanka

06/07/2021
21/06/2021

Address

Colombo
01

Telephone

+94716182617

Website

Alerts

Be the first to know and let us send you an email when F 3 C MANJU posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to F 3 C MANJU:

Share

Category