You& Me

You& Me ���

🌼✌
16/03/2023

🌼✌

🌼💞
15/03/2023

🌼💞

🥺🥺
14/03/2023

🥺🥺

• මන් ඔයාට ආදරෙයි• සොරි මට කලින් කෙනාව අමතක කරන්න බෑ.අපි යාලුවො වගෙ ඉමු• මන් ඔයාට ආදරෙ කරෙ යාලුකමක්ට නෙවෙ.කමක් නෑ මන්   ...
14/03/2023

• මන් ඔයාට ආදරෙයි

• සොරි මට කලින් කෙනාව අමතක කරන්න බෑ.අපි යාලුවො වගෙ ඉමු

• මන් ඔයාට ආදරෙ කරෙ යාලුකමක්ට නෙවෙ.කමක් නෑ මන් ආය ඔයාගෙන් කැමත්ත අහ අහ පස්සෙන් එන්නෑ

• ඔයාට මට වැඩිය හොද කෙනෙක් හම්බ වෙයි

• මට ඔනි ඔයාව.ඔයාට වඩා හොද අය ඇති ඒත් මන් ආදරෙ ඔයාට

බොහො මිනිසුන් අසීමිතව ආදරෙන් බැදෙන්නෙ අයිත් කර ගන්න බැරි හරි ලස්සන හීනයකට 🌼💞

#වෙනස්ම_ජාතියෙ_පේජ්_එකක්_follow_කරන්න

You& Me 👉👈

13/03/2023

සමහර මිනිස්සු වැරදි නෑ...
අපි ඒ මිනිස්සුන්ගෙන් බලාපොරොත්තු
උනා වැඩි 😃

#වෙනස්ම_ජාතියෙ_පේජ්_එකක්_follow_කරන්න
You& Me

+ අත් හැරිලත් තාම ආදරෙයි නේද ?- හ්ම්, ඔව් දන්නවද දෙයක්...+ මොකද්ද ?...- හදවතට හුගක් දැනිච්ච බැදීම් ලග අයිතිවාසිකම් තිබුණ...
12/03/2023

+ අත් හැරිලත් තාම ආදරෙයි නේද ?

- හ්ම්, ඔව් දන්නවද දෙයක්...

+ මොකද්ද ?...

- හදවතට හුගක් දැනිච්ච බැදීම් ලග අයිතිවාසිකම් තිබුණේ නෑ. තිබුණේ හැමදාටම රසවිදින්න පුලුවන් මතකයන් විතරයි.
❤️🌼

#වෙනස්ම_ජාතියෙ_පේජ්_එකක්_follow_කරන්න

You& Me 💞

💔🍃
11/03/2023

💔🍃

ඔයා මගේ හිත නිවන භාවනාවක්ද මන්දා 😘
11/03/2023

ඔයා මගේ හිත නිවන භාවනාවක්ද මන්දා 😘

11/03/2023

මැණික දන්නවද ?

පුංචි තැනකින් ජීවිතේ පටන් අරන්
මට ඕනි
ඔය අත අල්ලන්
මහ ගොඩාක්
දුර යන්න
❤️

#වෙනස්ම_ජාතියෙ_පේජ්_එකක්_Follow_කරන්න
You& Me 👉👈

😇😇
10/03/2023

😇😇

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when You& Me posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share