Milinda Udaya Photography Digital Printing Sella katharagama

Milinda Udaya Photography Digital Printing Sella katharagama sella katharagama
Milinda Udaya 071-8909098

Permanently closed.
❤️
18/08/2026

❤️

"ඔබේ ජීවිතයේ සුන්දරම මතකයන්, අපේ කැමරා කාචයෙන් සදාකාලික කරගන්න.""සිනහවක්, හැඟීමක් හෝ විශේෂ අවස්ථාවක්... අපි ඒ සියල්ල කලා...
13/06/2026

"ඔබේ ජීවිතයේ සුන්දරම මතකයන්, අපේ කැමරා කාචයෙන් සදාකාලික කරගන්න."

"සිනහවක්, හැඟීමක් හෝ විශේෂ අවස්ථාවක්... අපි ඒ සියල්ල කලාවක් බවට පත් කරමු."

"උත්සව අවස්ථා, පවුලේ ඡායාරූප සහ ප්‍රි-ෂූට් (Pre-shoots) සඳහා විශ්වාසනීය සහ නිර්මාණශීලී සේවාවක්."

"ඔබේ මතකයන් අපේ කැමරා කාචය ඔස්සේ ජීවමාන කරවන්න."

"විනාඩි කිහිපයකින් උසස් තත්ත්වයේ මුද්‍රණ, අමතක නොවන නිමාවකින්!"

"ඕනෑම ප්‍රමාණයේ ඩිජිටල් මුද්‍රණ කටයුතු සඳහා - සාධාරණ මිල, ඉහළ ගුණාත්මක බව."

"ව්‍යාපාරික කාඩ්පත්, බැනර්, සහ ඕනෑම මුද්‍රණ කටයුත්තක් සඳහා අපේ සේවාව දැන් ලබාගන්න."

"අඩුම මිල - උපරිම ගුණාත්මක බව - වේගවත් සේවාව!"

"ඡායාරූප ශිල්පයේ සිට මුද්‍රණ කටයුතු දක්වා, සියල්ල එකම වහලක් යටින් - මිලින්ද උදය ඩිජිටල් ප්‍රින්ටින් ඇන්ඩ් ෆොටෝග්‍රැෆි."

"ඔබේ සිහින නිර්මාණය අපේ වගකීමයි. උසස්ම තත්ත්වයේ ඡායාරූප සහ ඩිජිටල් මුද්‍රණ සේවා."

"නිර්මාණශීලී අත්දැකීමක් සහ උසස් නිමාවක් බලාපොරොත්තු වන ඔබ වෙනුවෙන්මයි අපේ සේවාව."

📸 ඔබේ සුන්දරම මතකයන් සහ ව්‍යාපාරික අවශ්‍යතා සඳහා විශ්වාසවන්තම නාමය!

අපෙන් ඔබට ලැබෙන සේවාවන්:
✅ උසස් තත්ත්වයේ ඡායාරූප ශිල්පය (Professional Photography)
✅ ඩිජිටල් මුද්‍රණ සේවා (Digital Printing)
✅ නොමිලේ නිර්මාණ සේවා (Free Design)

තවත් ප්‍රමාද ඇයි? අදම අපව අමතන්න.
📍 දඹේ ගම්මානය, සෙල්ල කතරගම.
📞 071 890 9098

06/06/2026

සුභ උපන් දිනයක් වේවා පොඩි නැද්දේ පරිස්සමෙන් සතුටින් ඉන්න බුදු සරණයි .

ඔයාලටත් ආදරණීයන්ට තෑගි දෙන්න අඩුම මුදලට ඔබගේ ලගටම දැන්ම අමතන්න

071 890 9098

03/06/2026
03/06/2026
ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය නාම පුවරු ස්ටිකර් ලයිට් බෝඩ් ඇතුලු සියලුම ඩිජිටල් ප්‍රින්ටින් වැඩ එකම තැනකින් 071 8909098
03/06/2026

ඔබගේ ව්‍යාපාරයට අවශ්‍ය නාම පුවරු ස්ටිකර් ලයිට් බෝඩ් ඇතුලු සියලුම ඩිජිටල් ප්‍රින්ටින් වැඩ එකම තැනකින් 071 8909098

ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවක් හැඩ කර ගැනීම සඳහා අපට කියන්න බැනර් ස්ටිකර් ලයිට්සවුන්ඩ් ඡායාරූප සකසා දීමඇතුලු  ඔනැම දෙයක් එකම ...
01/05/2026

ඔබගේ ඕනෑම උත්සව අවස්ථාවක් හැඩ කර ගැනීම සඳහා අපට කියන්න

බැනර්
ස්ටිකර්
ලයිට්
සවුන්ඩ්
ඡායාරූප සකසා දීම
ඇතුලු ඔනැම දෙයක් එකම තැනකින්
071 890 9098

🌸 “Our best wishes as you enter a new and beautiful chapter. ❤️Big girl ShootPrincess - Nethushi Dahamsa Milinda Udaya P...
20/04/2026

🌸 “Our best wishes as you enter a new and beautiful chapter. ❤️

Big girl Shoot
Princess - Nethushi Dahamsa

Milinda Udaya Photography Digital Printing Sella katharagama

අප්‍රේල් 14අවුරුද්ද දවසේ ගියපු 12×18  ඒ photo එක
18/04/2026

අප්‍රේල් 14
අවුරුද්ද දවසේ ගියපු 12×18 ඒ photo එක

සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් ලැබූ මේ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභම සුභ අලුත...
14/04/2026

සුභ අලුත් අවුරුද්දක් වේවා

ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් ලැබූ මේ අලුත් අවුරුද්ද සාමය සතුට පිරි සෞභාග්‍යමත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
Milinda Udaya

Address

Colombo
KATHARAGAMA

Telephone

+94718909098

Website

Alerts

Be the first to know and let us send you an email when Milinda Udaya Photography Digital Printing Sella katharagama posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Milinda Udaya Photography Digital Printing Sella katharagama:

Shortcuts

Share

Category