CraZy

CraZy With CraZy LoVeRs 🤍| 🕊

13/07/2026

🤍💫

12/07/2026

"විශ්වාසය, පොරොන්දුව ''
ඇත්තටම රැකපු මිනිස්සු,
මේ ගමන අවසන් වෙනකම් ළගින් රැදුනා ❤️‍🩹

10/07/2026

පුංචි ළමයෙක් කාලෙදි මං කල්පනා කරලා තියෙනවා,

"ඇයි මේ වයසක අය බූම්මන් ඉන්නේ,
ඇයි ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නේ,
ඇයි හිනාවෙලා අපි වගේ සතුටින් ඉන්න බැරි, කිසිම ලස්සනක් නැති සිංදු අහන ගමන්
හිස් වෙච්ච ඇස් වලින් ඇයි අහස දිහා බලන් ඉන්නේ .."

අවුරුදු ගාණකට පස්සේ ඒ පැය ගණන් මිනිස්සු ඔහේ කොහේ හරි දිහා බලාගෙන කල්පනා කරන්නේ ඇයි කියලා මට දැන් තේරෙනවා ! 😊💗

06/07/2026

ජීවිතේ එක කාලයක් තියෙනවා ප්‍රශ්නවලින්ම හෙම්බත්වෙන! 😊❤️‍🩹🍂

04/07/2026

මාව අහන් ඉන්න, දැනෙන දෙයක් කියන්න ඒ හැමදේටම මට ඉන්නෙ මං විතරයි. 😊❤️‍🩹

03/07/2026

පැහැදිලි කිරීම් තේරුම් කරවීම් ගණනාවකට පසු ඉතා සාමකාමී නිහඬ පුද්ගලයෙකු නිර්මාණය වේ ❤️‍🩹

02/07/2026

Awl 👤

01/07/2026

අපේ කතාවටත් ලස්සන අවසානයක් තියෙන්න තිබ්බා'
ඔයා තව ටිකක් ඉවසුවා නම්..

ඒත් කමක් නැ
ඔයා හරි ඔයාගෙ ලෝකේ සතුටින් ඉන්නවා නේ'
මං හරි|ආසාවෙන් ඒ දිහා බලන් ඉන්නවා ! 🤍

27/06/2026

හැම කෙනෙක්ගෙම ජීවිතේ තමන්ට ඇහුම්කන් දෙන තමන්ව නිවන කෙනෙක් ඉන්නම ඕන.. 🥹❤️‍🩹

26/06/2026

තනිකම = නිදහස 🍂👤

Address

Colombo

Telephone

+94719459414

Website

Alerts

Be the first to know and let us send you an email when CraZy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CraZy:

Share

Category