Priyantha Bandara Travel Photography

Priyantha Bandara Travel Photography Hey! I'm Priyantha Bandara. I'm a Landscape and Real estate Photographer, photo tour operator , photography tutor from Sri Lanka. And KOL for Sony Sri Lanka.

Also I'm the director of Space80 photography + co-founder/director of epiclens.lk.

අන්තිම කොළ ටික තිබ්බත් ඒ ගහ ලස්සනයි 🍂
13/06/2026

අන්තිම කොළ ටික තිබ්බත් ඒ ගහ ලස්සනයි 🍂

11/06/2026

Photography වල අතරමං වෙන්නේ නැතුව මං වගේ හරි අඩිතාලමක් දාගන්න 📸

මේ course එක ලංකාවටම online , ඕන තැනක ඉඳන් ඕන වෙලාවක බලන්න පුලුවන් ! 🫡

ඔයා පිටරටක ඉන්න කෙනෙක් උනත් ඔයාට ලේසියෙන්ම බලන්න පුලුවන්.
මේ පාඨමාලාව හදල තියෙන්නේ photography වලට අලුතෙන්ම එන්න කැමති සහ photography පටන් අරන් වැඩි කාලයක් නැති අය වෙනුවෙන්.

🔴 Camera settings (Camera and lenses, Aperture, iso, shutter speed, metering modes, , white balance)
🔴 ආලෝකය සහ රූපය හරියට හසුරවන හැටි (Focusing modes, drive modes)
🔴 Photograph එකක් අනෙක් අය බලපු ගමන් ඇහැ යන විදිහට compose කරන හැටි
🔴 Photo එකකට කරන්න පුළුවන් basic editing (Fixing white balance, exposure errors, spot removal, cropping and fixing composition, color adjustment, clarity and sharpness)

සහ තව ගොඩක් දේවල් මේ පාඨමාලාවට ඇතුලත්.

මේ එක්කොම ටික රු 6500 කට ගන්න පුළුවන්
මේ course එක ගත්තට පස්සේ, ඕනේ වෙලාවක, ඕනෙම තැනක ඉඳල, ඕනෙම වාරයක් නැවත නැවත වුනත් බලන්න පුළුවන් 🌏⏰👩‍💻

එහෙනම් ඔයාගේ photography ගමන හරි අඩිතාලමක් එක්ක මෙතනින් පටන් ගමු.

🔴 70 284 2020 අංකයට whatsapp කරලා register වෙන්න. නැත්නම් මේ post එකට photo කියල comment එකක් දාන්න

දිය සායම් පාට පෙට්ටිම හැලිලා නේද ? 🥹😍
11/06/2026

දිය සායම් පාට පෙට්ටිම හැලිලා නේද ? 🥹😍

තේ වත්තක් උඩින් ගියොත් ඉතින් ෂොට් එකක් තමයි  😍🇱🇰
09/06/2026

තේ වත්තක් උඩින් ගියොත් ඉතින් ෂොට් එකක් තමයි 😍🇱🇰

මේ අවුරුද්දේ මම plan කරපු ලඩක් photography tour එක දැන් full book වෙලා ඉවරයි. ඇත්තම කියනවනම්, හිතුවට වැඩිය ගොඩක් දෙනා එන...
07/06/2026

මේ අවුරුද්දේ මම plan කරපු ලඩක් photography tour එක දැන් full book වෙලා ඉවරයි. ඇත්තම කියනවනම්, හිතුවට වැඩිය ගොඩක් දෙනා එන්න අහපු නිසා මට තව tour එක introduce කරන්න වුණා හැබැයි දැන් ඒකත් full. 😅

ගොඩක් ස්තුති අහපු හැමෝටම සහ ගමනට එකතු වෙච්ච හැමෝටම. 🥹😍🙏

ලඩක් වලට මම කියන්නේ දිව්‍ය ලෝකෙට ටිකක් යටින් තියෙන තැනක් කියල. ඒක නිසා මම අයෙමත් 2027ත් ගොඩක් දුරට එහෙ යයි. 😀

05/06/2026

කැමතිම තැනක ෆොටෝ ටිකක් 🌿❄️❤️ LADAKH

ජීවිතේ අද වෙනකොට මම විශ්වාස කරන එකම දේ 👇"මට ජිවිතේ වෙනසක් ඕනෙනම්, මම කවදාවත් කරපු නැති දෙයක් මට කරන්න වෙනවමයි"
05/06/2026

ජීවිතේ අද වෙනකොට මම විශ්වාස කරන එකම දේ 👇
"මට ජිවිතේ වෙනසක් ඕනෙනම්, මම කවදාවත් කරපු නැති දෙයක් මට කරන්න වෙනවමයි"

මගේ වෘත්තීය ඡායාරූපකරණ ගමන පිළිබඳ ලිපියක් මේ මාසයේ Hustle ඩිජිටල් සඟරාවේ ප්‍රකාශයට පත් වුනා. එය සබරගමුව විශ්වවිද්‍යාලයේ ...
04/06/2026

මගේ වෘත්තීය ඡායාරූපකරණ ගමන පිළිබඳ ලිපියක් මේ මාසයේ Hustle ඩිජිටල් සඟරාවේ ප්‍රකාශයට පත් වුනා. එය සබරගමුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන පීඨයේ ව්‍යාපාර කළමනාකරණ දෙපාර්තමේන්තුවේ 2022/2023 කණ්ඩායම විසින් නිකුත් කරන ලද්දක්.

An article about me and my professional photography career has been featured in this month’s edition of Hustle Digital Magazine. The magazine was published by the 2022/2023 batch of the Department of Business Management, Faculty of Business Studies, Sabaragamuwa University.

මුහුදක් වගේ පෙනුනට මේක විලක්. ඔය දකුණු පැත්තේ අයිනේ තියෙන ගෙවල් ටික හොඳට බැලුවොත් හිතාගන්න පුළුවන් තරම. 😅 (තාම දැක්කේ නැ...
03/06/2026

මුහුදක් වගේ පෙනුනට මේක විලක්. ඔය දකුණු පැත්තේ අයිනේ තියෙන ගෙවල් ටික හොඳට බැලුවොත් හිතාගන්න පුළුවන් තරම. 😅 (තාම දැක්කේ නැද්ද ?)
මේ ඉන්දියාවේ ලඩක් වල තියෙන පැන්ගොන් විල. පිහිටලා තියෙන්නේ මුහුදු මට්ටමේ ඉඳල 4,225 m උසින්.

මේ සැප්තැම්බර් වල ලඩක් tour එකේදී මම අනිවාර්යෙන්ම ආපහු යන තැනක්.
සැප් 14-21 tour එක දැන් full ⛔️
සැප් 23-30 book කරන්න පුළුවන් ✅

Address

Colombo

Alerts

Be the first to know and let us send you an email when Priyantha Bandara Travel Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Priyantha Bandara Travel Photography:

Share

Category