360 photography

360 photography Photography

හිතේ තියෙන සියලු පැතුම් ඉටු වෙන...සුභ  අලුත් අවුරුද්දක්  වේවා! ♥️🙏
14/04/2025

හිතේ තියෙන සියලු පැතුම් ඉටු වෙන...

සුභ අලුත් අවුරුද්දක් වේවා! ♥️🙏

දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🏻❤️
23/05/2024

දම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🏻❤️

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්දසෞභාග්‍යයෙන් පිරි, ලෙඩ දුක් වලින් තොර නිරෝගීමත්, නැවුම් බලාපොරොත්තු සිත් පරිදිම මල්...
14/04/2024

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද
සෞභාග්‍යයෙන් පිරි, ලෙඩ දුක් වලින් තොර නිරෝගීමත්, නැවුම් බලාපොරොත්තු සිත් පරිදිම මල් ඵල ගැන්වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!! 🙏

නුවර ලස්සනම දවස් - ලස්සනම හවස් ☸️💞📸 Amila alahakoon, ashan upeksha and all respective owners
30/08/2023

නුවර ලස්සනම දවස් - ලස්සනම හවස් ☸️💞

📸 Amila alahakoon, ashan upeksha and all respective owners

මෝහාන්දකාරය දුරු වී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වෙන, උතුම් වූ පින්බර පොසොන් පොහොය දිනයක් වේවා...!!!🥀🌸☸️🙏♥️
03/06/2023

මෝහාන්දකාරය දුරු වී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වෙන, උතුම් වූ පින්බර පොසොන් පොහොය දිනයක් වේවා...!!!🥀🌸☸️🙏♥️

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! 🙏😍❤️
05/05/2023

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ! 🙏😍❤️

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏 🇱🇰 ❤
14/04/2023

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට සාමය, සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා! 🙏 🇱🇰 ❤

Happy New Year 2023! 😍❤🙏
31/12/2022

Happy New Year 2023! 😍❤🙏

මේ අවුරුද්දෙත් දෙසැම්බර් 31 වනදා අවසන් වන ඔබේ Dialog Star Points ටික පුංචි හදවතක් ජීවත් කරන්න Little Hearts අරමුදල ට බැර...
27/12/2022

මේ අවුරුද්දෙත් දෙසැම්බර් 31 වනදා අවසන් වන ඔබේ Dialog Star Points ටික පුංචි හදවතක් ජීවත් කරන්න Little Hearts අරමුදල ට බැර කරන්න.
ඔබේ දුරකථනයේ #141*6*4 # ලෙස ටයිප් කර 📞 බොත්තම ඔබන්න. ඉන්පසු තිරයේ දිස්වෙන උපදෙස් පිළිපදින්න. අන්තිම මොහොත වෙනකල් ඉන්න එපා. ගිය අවුරුද්දෙත් ගොඩක් අයට පරිත්‍යාග කරන්න බැරි වුණා අන්තිම මොහොතේ ජාලයේ ඇතිවුණු තදබදය (Network congestion) නිසා. අනිත් අයටත් දැන ගන්න පුළුවන් තරම් share කරන්න.

Merry Christmas 🎅 🌲 🎊
25/12/2022

Merry Christmas 🎅 🌲 🎊

Dio බයික් එක අද පානදුර මෝදරවිල mega blast සංගීතයෙදි නැති වෙලා..දැක්කොත් කෝල් කරන්න මේ නම්බරේට 0771844667
12/12/2022

Dio බයික් එක අද පානදුර මෝදරවිල mega blast සංගීතයෙදි නැති වෙලා..දැක්කොත් කෝල් කරන්න මේ නම්බරේට 0771844667

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when 360 photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category