ClicK

ClicK JuSt SiMpLe ClIcKs (ක්lick) ක්lick
(1)

That feelings 😘😘🤗
28/04/2026

That feelings 😘😘🤗

Last Light 📸📸Guess the place
27/04/2026

Last Light 📸📸

Guess the place

තුරු වියන් 🌿🌿🌿🌿Click by Redmi note 13pro 📸
26/04/2026

තුරු වියන් 🌿🌿🌿🌿

Click by Redmi note 13pro 📸

Sometimes, all it takes is one shot… 🎱Everything else falls into place.
06/04/2026

Sometimes, all it takes is one shot… 🎱
Everything else falls into place.

Travel කියන්නේ කඳු කැලෑවලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි..එක හිතට නිදහස දෙන ගමනක් 🌿Click by redmi note13 pro 📸         ...
04/04/2026

Travel කියන්නේ කඳු කැලෑවලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි..
එක හිතට නිදහස දෙන ගමනක් 🌿

Click by redmi note13 pro 📸

🙏🙏🙏🙏
02/01/2026

🙏🙏🙏🙏

23/12/2025

🌪️ DISASTER SURVIVAL – 5 RULES 🌪️
(ඕනම ආපදාවකට – සුළි සුළං, ගංවතුර, භූමිකම්පා)
1️⃣ දැනුම් ලැබුණම ක්‍රියා කරන්න
“බලමු” කියන එක භයානකයි.
👉 කලින් යන එක ආරක්ෂාව.

2️⃣ හරියට තොරතුරු ගන්න
Rumours share කරන්න එපා.
👉 වැරදි info = වැරදි තීරණ.

3️⃣ අසල්වැසියා අමතක කරන්න එපා
වයසක අය, දරුවන්, අබාධිත අය
👉 පළවෙනි පැය වල එකිනෙකා.

4️⃣ විදුලිය / නෙට්වර්ක් ගියත් panic වෙන්න එපා
Torch 🔦 | Radio 📻 | Power bank 🔋
👉 සූදානම බය වෙලා ඉන්න එකට වඩා බලවත්.

5️⃣ ජීවිතය > දේපළ
දේවල් ආයෙ ගන්න පුළුවන්.
👉 ජීවිතය නැත්නම් කිසිම දෙයක් නෑ.

🧠 මතක තියාගන්න
Disaster එකකදී hero වෙන්න යන්න එපා.
Alive වෙන්න.

01/12/2025

ගංවතුරකට පස්සේ නිවසට යන ඔබ දැනගත යුතු සහ කලයුතු දේවල්. 🌧️🏠

1. Main Switch එක OFF තරන්න. 🔌 අපි දන්නේ නෑ electricity board එකෙන් කැඩිච්ච බිඳිච්ච තැං හදලා කොයි වෙලාවේ current දෙයිද කියලා. අනික දැං plug base , switches හැම එකක්ම වතුරෙන් තෙමිලා තියෙන්නේ. ⚠️

2. ගෙදරට යනකොට හොඳම විමසිල්ලෙන් බලන්න. 👀 සමහරවිට සර්පයෝ 🐍 ගෝනුස්සෝ 🦂 වගේ විශ සතුන් ඉන්න පුලුවන්

3. ගෙදර හැම බිත්තියක් ගානෙම ගිහිල්ලා බලන්න ඉරිතැලීම් තියෙද කියලා. 🧱 ඒ කියන්නේ බිත්තිය පොලවට සම්බන්ඳ වෙන තැන , බිත්ති බිත්ති සම්බන්ඳ වෙන තැන. මොකද කියනවා නම් පසු කාලීනව ඕක වහලේ බරට ඇඟට කඩාගෙන වැටෙන්න පුලුවන්. ⚒️

4. Insurance දාලා නම් තියෙන්නේ මතක ඇතුව photos 📸 videos 🎥 ටික ගන්න.

5. ගෙදර වතුර ගහලා සෝදලා මදි. 🧽 අනිවාර්යයෙන්ම විසබීජහරණය(Disinfectant)කරන්න. අනික තමා බ්ත්ති හොදට සෝදන්න. පුස් බැඳුනොත් 😷 ඔයාගේ නිවසට වගේම සෞඛ්‍යටත් හොද නැහැ.

6. පුටු මෙට්ට , නිදන මෙට්ට 🛏️ හොදට අව්වේ වේලලා ගන්න☀️ මොකද බැක්ටීරියා ආසාදන වෙන්න පුලුවං. කර්ටන් වගේ දේවල් හොදට සෝදලා ගන්න. 🧺

7. වහලය උඩින් වතුර ගියා නම් ☔ අනිවාර්යයෙන්ම වහලේ තිබිච්ච තැනින් අඟලක් හෝ shift වෙලාද බලන්න. 🏚️

8. මේක වැදගත් නොවුනත් බලන්න ගේ වටේ foundation එක 🏗️ හාරගෙන වතුර බැහැලද කියලා. මොකද අපි දන්නෑ ඒන ගිලා බැසීමක ලක්ශනද sinkhole කියලා. ⚠️

(Copied)

Thank you Mobitel 🙏🙏🙏
28/11/2025

Thank you Mobitel 🙏🙏🙏

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඔබගේ පවුලේ අය සහ මිතුරන් සම්බන්ධ කරගැනීමට Mobitel වෙතින් නොමිලේ ඕනෑම ජාලයකට මිනිත්තු 300ක්, SMS 300ක් සහ 1GB DATA. Activate කරගැනීමට "YES" ලෙස type කර 7677 ට SMS කරන්න. ඔබේ ආරක්ෂාව ඉතා වැදගත් බැවින් කරුණාකර ආරක්ෂක පියවර අනුගමනය කරන්න.

අවධානයෙන් සූදානම්ව සිටින්න ‼️‼️
28/11/2025

අවධානයෙන් සූදානම්ව සිටින්න ‼️‼️

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when ClicK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ClicK:

Share

Category