30/08/2021
දම් පාට හැන්දැව...
දෙල්තොට කන්දේ ඉර බසින 360° වීඩියෝ එක, එතන ඉන්නවා වගේ බලන්න..
අද අපි පරිස්සමින් හිටියොත් හෙට අපිට ආයෙමත් හති වැටෙනකන් ඇවිදපු ඒ සුන්දර කාලේ අපිත් එක්ක මෙච්චර කල් ඇවිද්ද ඔක්කොම යාලුවෝ එක්ක ඒ සතුටින්ම විඳගන්න පුලුවන් වෙයි..
බලාපොරොත්තුවෙන්, පරිස්සමින් ඉන්න..