Pathum Kodagoda Photography

Pathum Kodagoda Photography Filter එකක් ඕන නැති, explain කරන්න ඕන නැති feeling එකක්.❤️📸🍃

“Falling leaves, cozy evenings.”🌵🍂
21/02/2026

“Falling leaves, cozy evenings.”🌵🍂

Koneswaram Temple at Trincomalee 🕉️Koneswaram Temple in Trincomalee, also known as the "Temple of the Thousand Pillars,"...
21/02/2026

Koneswaram Temple at Trincomalee 🕉️

Koneswaram Temple in Trincomalee, also known as the "Temple of the Thousand Pillars," is a sacred, ancient seaside shrine dedicated to Lord Shiva, often described as a place "where faith meets the ocean"😇

MANIUMPATHY - A HERITAGE BOUTIQUE HOTEL IN COLOMBO🐃Find sanctuary at Maniumpathy, a grand old heritage home located in C...
11/02/2026

MANIUMPATHY - A HERITAGE BOUTIQUE HOTEL IN COLOMBO🐃

Find sanctuary at Maniumpathy, a grand old heritage home located in Colombo’s central Cinnamon Gardens district. The property has been restyled into a luxurious seven room boutique hotel that lies within easy reach of many central businesses, tourist attractions and embassies. Maniumpathy Colombo is an ideal choice for discerning vacationers and business travelers. We welcome you to renowned service and cuisine furnished in the comfort of our serene city oasis.

ශ්‍රී පාදස්ථානය - The Sacred Footprint of Gauthama Buddha☸️ශ්‍රී පාදස්ථානය යනු සමනල කන්ද මුඳුනේ පිහිටා ඇති සිරි පතුල සහ ...
09/02/2026

ශ්‍රී පාදස්ථානය - The Sacred Footprint of Gauthama Buddha☸️

ශ්‍රී පාදස්ථානය යනු සමනල කන්ද මුඳුනේ පිහිටා ඇති සිරි පතුල සහ ඒ ආශ්‍රිතව ගොඩනැගී ඇති බෞද්ධ සිද්ධස්ථානයයි. එහි බුදුරදුන්ගේ වම් සිරිපා සළකුණ පිහිටුවා ඇත.

ශ්‍රීපාද කන්ද සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කදුකර ප්‍රදේශයේ පිහිටා ඇත. එය මීටර 2243ක් පමණ උසය.

ශ්‍රීපාද කන්ද වෙතට මාර්ග 6කින් පමණ ලඟා විය හැක. එම මාර්ග ලෙස රත්නපුර-පලාබද්දල, හැටන්-නල්ලතන්නි, කුරුවිට-එරත්න, මුර්යාවත්ත, මූකුවත්ත සහ මාලිම්බොඩ යන මාර්ග හැඳින්විය හැක. මෙම මාර්ග 6 අතරින්, නල්ලතන්නි හා පලාබද්දල මාර්ග 2 ඉතා ප්‍රසිද්ධය.

Girihandu Seya: The World’s First Buddhist Shrine🙏🏻ත්‍රිකුණාමලයේ තිරියායේ පිහිටි ගිරිහඬු සෑය (Girihandu Seya) බුදුන් වහන...
07/02/2026

Girihandu Seya: The World’s First Buddhist Shrine🙏🏻

ත්‍රිකුණාමලයේ තිරියායේ පිහිටි ගිරිහඬු සෑය (Girihandu Seya) බුදුන් වහන්සේගේ කේශ ධාතූන් වහන්සේලා නිදන් කර තැනූ ලොව පළමු බෞද්ධ ස්තූපය ලෙස සැලකේ. වෙළඳ දෙබෑයන් වූ තපස්සු සහ භල්ලුක විසින් බුදුන් වහන්සේගෙන් ලබාගත් කේශ ධාතුන් වහන්සේලා මෙහි තැන්පත් කර ඇත.

07/02/2026

🌿 Welcome to Our Page 🌿

A space for the simple beauty of nature and quiet moments that bring peace.
Slow down, breathe deeper, and reconnect with nature.

📸 Simple views | 🌱 Calm feelings | 🍃 Pure nature

Follow, like, and stay connected.
Enjoy nature, one moment at a time.

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when Pathum Kodagoda Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category