Ometh Widmal Photography

Ometh Widmal Photography Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ometh Widmal Photography, Photographer, Dikwella.

සොබාදහම අපිට දායාද කරපු තවත් අපූරු නිර්මාණයක් 🐦 නිතඹ සුදු වී කුරුල්ලා                 Ometh Widmal Photography.
18/10/2022

සොබාදහම අපිට දායාද කරපු තවත් අපූරු නිර්මාණයක් 🐦

නිතඹ සුදු වී කුරුල්ලා



Ometh Widmal Photography.

සොබාදහම හරි සුන්දරයි...  🥰
17/10/2022

සොබාදහම හරි සුන්දරයි... 🥰










Moon 🌙                 Sp Thanks - Sahan nandika
10/10/2022

Moon 🌙









Sp Thanks - Sahan nandika

අමාවක දවසකටකලුවරට රෑ අහස...සෙමින් ඉකිබිඳ හැඩුවාසදසාවි නැති සොවින...පුර පෝය ආ දාටමුළු අහස ලස්සනය...ඉතින්හරි හැඩකාරගැළපීම ...
09/10/2022

අමාවක දවසකට
කලුවරට රෑ අහස...
සෙමින් ඉකිබිඳ හැඩුවා
සදසාවි නැති සොවින...
පුර පෝය ආ දාට
මුළු අහස ලස්සනය...
ඉතින්
හරි හැඩකාර
ගැළපීම එය නේද ?......කවිකාරි...

26/09/2022

𝗢𝗠𝗘𝗧𝗛 𝗪𝗜𝗗𝗠𝗔𝗟 𝗣𝗛𝗢𝗧𝗢𝗚𝗥𝗔𝗣𝗛𝗬📸

ʸᵒᵘ ᶜᵃⁿ'ᵗ ᵍᵒ ᵇᵃᶜᵏ ᵃⁿᵈ ᶜʰᵃⁿᵍᵉ ᵗʰᵃ ᵇᵉᵍⁱⁿⁱⁿᵍ.
ᴮᵘᵗ ʸᵒᵘ ᶜᵃⁿ ˢᵗᵃʳᵗ ʷʰᵉʳᵉ ʸᵒᵘ ᵃʳᵉ ᵃⁿᵈ ᶜʰᵃⁿᵍᵉ ᵗʰᵃ ᵉⁿᵈⁱⁿᵍ.

𝗢𝗠𝗘𝗧𝗛 𝗪𝗜𝗗𝗠𝗔𝗟 𝗣𝗛𝗢𝗧𝗢𝗚𝗥𝗔𝗣𝗛𝗬📸අලුත් ටිකක් බලමුත 😊😺       Page එකත් like කරන් යමු 🥺ʸᵒᵘ ᶜᵃⁿ'ᵗ ᵍᵒ ᵇᵃᶜᵏ ᵃⁿᵈ ᶜʰᵃⁿᵍᵉ ᵗʰᵃ ᵇᵉᵍⁱⁿⁱⁿᵍ.ᴮ...
18/09/2022

𝗢𝗠𝗘𝗧𝗛 𝗪𝗜𝗗𝗠𝗔𝗟 𝗣𝗛𝗢𝗧𝗢𝗚𝗥𝗔𝗣𝗛𝗬📸

අලුත් ටිකක් බලමුත 😊😺



Page එකත් like කරන් යමු 🥺

ʸᵒᵘ ᶜᵃⁿ'ᵗ ᵍᵒ ᵇᵃᶜᵏ ᵃⁿᵈ ᶜʰᵃⁿᵍᵉ ᵗʰᵃ ᵇᵉᵍⁱⁿⁱⁿᵍ.
ᴮᵘᵗ ʸᵒᵘ ᶜᵃⁿ ˢᵗᵃʳᵗ ʷʰᵉʳᵉ ʸᵒᵘ ᵃʳᵉ ᵃⁿᵈ ᶜʰᵃⁿᵍᵉ ᵗʰᵃ ᵉⁿᵈⁱⁿᵍ.

18/09/2022

අලුත් ටිකක් බලමුත 😊😺

𝙍𝙀𝘿 𝙝𝙚𝙖𝙧𝙩 ❣️ 𝙋𝙝𝙤𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙮𝑀𝒶𝓀𝒾𝓃𝑔 𝒴𝑜𝓊𝓇 𝒞𝑜𝓁𝑜𝓊𝓇𝒻𝓊𝓁 𝑀𝑜𝓂𝑒𝓃𝓉𝓈 𝐼𝓃 𝐿𝒾𝒻𝑒.Photographers - Sahan Nandika  and Ometh Withmal 📷  -  𝟎𝟕𝟏...
01/09/2022

𝙍𝙀𝘿 𝙝𝙚𝙖𝙧𝙩 ❣️ 𝙋𝙝𝙤𝙩𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙮
𝑀𝒶𝓀𝒾𝓃𝑔 𝒴𝑜𝓊𝓇 𝒞𝑜𝓁𝑜𝓊𝓇𝒻𝓊𝓁 𝑀𝑜𝓂𝑒𝓃𝓉𝓈 𝐼𝓃 𝐿𝒾𝒻𝑒.

Photographers - Sahan Nandika and Ometh Withmal

📷 - 𝟎𝟕𝟏 𝟔𝟔 𝟔𝟗𝟐 𝟏𝟐
📷 - 𝟎𝟕𝟏 𝟓𝟓 𝟑𝟑𝟑 𝟏𝟗

𝙱𝚛𝚒𝚝𝚑𝚍𝚊𝚢 𝙵𝚞𝚗𝚌𝚝𝚒𝚘𝚗𝚜 / 𝙲𝚘𝚞𝚙𝚕𝚎 𝚂𝚑𝚘𝚘𝚝𝚜 / 𝙿𝚑𝚘𝚝𝚘 𝚂𝚑𝚘𝚘𝚝𝚜 / 𝙿𝚊𝚛𝚝𝚒𝚎𝚜

All images here belong to the photographer who created them. Under no circumstances may these digital files be used, copied, displayed or removed from this website without the written permission of the photographer. All images in this album are owned by Ometh Widmal and Sahan Nandika.

Copyright © RED Heart Photography.

- Plant Face Portrait Effect -        Device - 𝙲𝚊𝚗𝚘𝚗 𝟸𝟶𝟶𝟶 𝙳.Edit - Adobe Photoshop.  ʸᵒᵘ ᶜᵃⁿ'ᵗ ᵍᵒ ᵇᵃᶜᵏ ᵃⁿᵈ ᶜʰᵃⁿᵍᵉ ᵗʰᵃ ᵇᵉ...
21/08/2022

- Plant Face Portrait Effect -



Device - 𝙲𝚊𝚗𝚘𝚗 𝟸𝟶𝟶𝟶 𝙳.

Edit - Adobe Photoshop.

ʸᵒᵘ ᶜᵃⁿ'ᵗ ᵍᵒ ᵇᵃᶜᵏ ᵃⁿᵈ ᶜʰᵃⁿᵍᵉ ᵗʰᵃ ᵇᵉᵍⁱⁿⁱⁿᵍ.
ᴮᵘᵗ ʸᵒᵘ ᶜᵃⁿ ˢᵗᵃʳᵗ ʷʰᵉʳᵉ ʸᵒᵘ ᵃʳᵉ ᵃⁿᵈ ᶜʰᵃⁿᵍᵉ ᵗʰᵃ ᵉⁿᵈⁱⁿᵍ.

w🌍rld  photography day 2022.2022 අගෝස්තු 19 වැනි සිකුරාදා ලෝක ඡායාරූප දිනය යනු ඡායාරූප ශිල්පයේ කලාව, ශිල්පය, විද්‍යාව සහ...
18/08/2022

w🌍rld photography day 2022.

2022 අගෝස්තු 19 වැනි සිකුරාදා ලෝක ඡායාරූප දිනය යනු ඡායාරූප ශිල්පයේ කලාව, ශිල්පය, විද්‍යාව සහ ඉතිහාසය පිළිබඳ වාර්ෂික, ලොව පුරා සැමරීමකි.

සතුට සොම්නස දයාව සිත් තුල ජනිත වන පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා🙏වැදගත්කම  🟦🟨🟥⬜🟧 ✍️ආනන්ද හිමියන් රහත් භාව...
11/08/2022

සතුට සොම්නස දයාව සිත් තුල ජනිත වන පින්බර නිකිණි පුර පසළොස්වක පොහොය දිනයක් වේවා🙏

වැදගත්කම 🟦🟨🟥⬜🟧

✍️ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම බුදුන් වහන්සේගේ ලලාට ධාතුව නිධන් කර සේරුවිල චෛත්‍ය තැනීම ආරම්භ කිරීම.

✍️එමෙන්ම ශාසන ප්‍රතිපත්තීන්ට අනුව පෙරවස් එළඹීමට නොහැකි වූ උපසම්පදා භික්ෂුන් වහන්සේලා නිකිණි පුන් පොහෝ දිනයේදී පසුවස් එළඹීම සිදුකෙරෙනවා.

✍️මහා කාශ්‍යප මහ රහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රජගහ නුවර දී ප්‍රථම ධර්ම සංගායනාව පවත්වා ඇත්තේ අද වන නිකිණි පොහොය දිනක වේ

✍️ ශ්‍රීමත් වාම දළදා වහන්සේ උදෙසා පවත්වන සෙංකඩගල ඇසළ මහා පෙරහැර මංගල්‍යයේ අවසාන රන්දෝලි පෙරහැර පැවැත්විම.

තෙරුවන් සරණයි🌷🙏

(උපුටා ගැනීමකි)

Mr Bean.𝗢𝗠𝗘𝗧𝗛 𝗪𝗜𝗗𝗠𝗔𝗟 𝗣𝗛𝗢𝗧𝗢𝗚𝗥𝗔𝗣𝗛𝗬📸Device - 𝙲𝚊𝚗𝚘𝚗 𝟸𝟶𝟶𝟶 𝙳.Edit - Adobe Photoshop.  ʸᵒᵘ ᶜᵃⁿ'ᵗ ᵍᵒ ᵇᵃᶜᵏ ᵃⁿᵈ ᶜʰᵃⁿᵍᵉ ᵗʰᵃ ᵇᵉᵍⁱⁿⁱⁿ...
10/08/2022

Mr Bean.

𝗢𝗠𝗘𝗧𝗛 𝗪𝗜𝗗𝗠𝗔𝗟 𝗣𝗛𝗢𝗧𝗢𝗚𝗥𝗔𝗣𝗛𝗬📸

Device - 𝙲𝚊𝚗𝚘𝚗 𝟸𝟶𝟶𝟶 𝙳.

Edit - Adobe Photoshop.

ʸᵒᵘ ᶜᵃⁿ'ᵗ ᵍᵒ ᵇᵃᶜᵏ ᵃⁿᵈ ᶜʰᵃⁿᵍᵉ ᵗʰᵃ ᵇᵉᵍⁱⁿⁱⁿᵍ.
ᴮᵘᵗ ʸᵒᵘ ᶜᵃⁿ ˢᵗᵃʳᵗ ʷʰᵉʳᵉ ʸᵒᵘ ᵃʳᵉ ᵃⁿᵈ ᶜʰᵃⁿᵍᵉ ᵗʰᵃ ᵉⁿᵈⁱⁿᵍ.

Address

Dikwella

Website

Alerts

Be the first to know and let us send you an email when Ometh Widmal Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category