Dompe Maha Pansala

Dompe Maha Pansala ක්�රිකට් වංශය
����

දුර්ලභ මහානීය මහා පින්කමට ඔබ සැමට පින් සිතින් ආරාධනා 💗🌹🙏
04/05/2023

දුර්ලභ මහානීය මහා පින්කමට ඔබ සැමට පින් සිතින් ආරාධනා 💗🌹🙏

දොම්පේ ශ්‍රී ශෛල චෛත්‍යයාරාම පුරාණ මහා විහාරයේ සිදු කරන මෙම උතුම් පිංකමට පැමිණ ඔබ සැමත් ලබන්නාවූ සිංහල දෙමළ නව වසරට ආශිර...
29/03/2023

දොම්පේ ශ්‍රී ශෛල චෛත්‍යයාරාම පුරාණ මහා විහාරයේ සිදු කරන මෙම උතුම් පිංකමට පැමිණ ඔබ සැමත් ලබන්නාවූ සිංහල දෙමළ නව වසරට ආශිර්වාද ලබා ගන්නා ලෙස බැති සිතින් ආරාධනා ...🙏 අප්‍රේල් මස 01 දින💗🙏

අප විහාරස්ථානයෙහි මාසිකව පවත්වන ්‍යංජන 32 ක් සහිතව මහා සම්බුද්ධ පූජාවෙහි පින්බර දසුන් කිහිපයකි...
01/02/2023

අප විහාරස්ථානයෙහි මාසිකව පවත්වන ්‍යංජන 32 ක් සහිතව මහා සම්බුද්ධ පූජාවෙහි පින්බර දසුන් කිහිපයකි...

නවම් පුර පසළොස්වක පොහෝ දිනය සිදුකරන උතුම් වූ පින්කමට පින් කැමති සියලු දෙනාට කෙරෙන සුහද ආරාධනාවයි.
25/01/2023

නවම් පුර පසළොස්වක පොහෝ දිනය සිදුකරන උතුම් වූ පින්කමට පින් කැමති සියලු දෙනාට කෙරෙන සුහද ආරාධනාවයි.

අප විහාරයෙහි පහත මළුවෙහි රෝපිත ය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනු ශාඛා බෝධීන් වහන්සේ අබියස පැවැත්වෙන අසූ මහා ශ්‍රාවක පූජාව ...
24/01/2023

අප විහාරයෙහි පහත මළුවෙහි රෝපිත ය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනු ශාඛා බෝධීන් වහන්සේ අබියස පැවැත්වෙන අසූ මහා ශ්‍රාවක පූජාව සහ වන්දනාව 2023 පෙබරවාරි මස පස්වන දින නවම් පුර පසළොස්වක පොහෝ දින සවස 4 ට පැවැත්වේ පින් කැමති ඔබ සැමට කෙරෙන සුහද ආරාධනාවයි.

මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් උදෙසා අප විහාරයෙහි පහත මළුවෙහි ය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනු ශාඛා බෝධීන් ...
22/01/2023

මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන් උදෙසා අප විහාරයෙහි පහත මළුවෙහි ය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අනු ශාඛා බෝධීන් වහන්සේ අබියස පැවැත්වූ දෙසැත්තෑ ඥාන මහා පූජාවෙහි පිංබර දසුන් කිහිපයක්

අප  විහාරයේ දුරුතු පුරපසළොස්වක පොහොය දිනේ දී සිද්ධ කළ සම්බුදු වන්දනාවේ පිම්බර දසුන් කීපයක් ...
07/01/2023

අප විහාරයේ දුරුතු පුරපසළොස්වක පොහොය දිනේ දී සිද්ධ කළ සම්බුදු වන්දනාවේ පිම්බර දසුන් කීපයක් ...

ලැබුවාවූ 2023 නව වර්ෂයට සෙත්පතා පැවැත්වූ ්‍යංජන 32 සහිත වූ දහවල සම්බුද්ධ පූජාවෙහි පිම්බර දසුන් කිහිපයක්...
01/01/2023

ලැබුවාවූ 2023 නව වර්ෂයට සෙත්පතා පැවැත්වූ ්‍යංජන 32 සහිත වූ දහවල සම්බුද්ධ පූජාවෙහි පිම්බර දසුන් කිහිපයක්...

ලබන්නාවු 2023 නව වර්ෂයට සෙත් පතා සිදු කරන අසිරිමත් මහා පින්කම් මංගල්‍යය
25/12/2022

ලබන්නාවු 2023 නව වර්ෂයට සෙත් පතා සිදු කරන අසිරිමත් මහා පින්කම් මංගල්‍යය

🙏🙏🙏🙏
07/11/2022

🙏🙏🙏🙏

Address

Dompe

Website

Alerts

Be the first to know and let us send you an email when Dompe Maha Pansala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category