Animal lovers

Animal lovers Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Animal lovers, Camera/Photo, Ella Town.

31/12/2025
31/12/2025

2025/12/29 දින කුලියාපිටියේ දී කැලයක තිබී බල්ලෙකු විසින් ගෙනා බිළිදු මළ සිරුර💔

මේ පොස්ට් සමහර ව්ට ඇය කියවන්න පුලුවන් .ගමේම කෙනක් කරා නම් උඩ ඉන්න දෙව්යන්ගෙන් මම ඉල්ලන්නෙ ඉක්මනින් නීතීය ට හසු කරලා දෙන්න මොන ප්‍රශ්නයක් තිබුණත් නුඹට තිබුනා දරුවා මෙලව එළිය දුටු ගමන් ගෙදරක් ගාව්න් හෝ තියා යන්න.
එහෙනම් පුංච් හරි සමාවක් දෙන්න තිබුනා.

දරුවා වදලා කැලේ ව්සි කරලා .බල්ලෝ ගෙනත් ගෙදරක මඩුවකට .ඒකෙන් තමයි මේ සිද්ධ්ය එලියට අවේ .නැති නම් මෙය තවත් රහසක් ව් පස් යට වැළලී යන්න ඉඩ
තිබුණා.
බැලි කික්කි නිසා තමයි මුලු ගමක් මේ
සංවේදී සිද්ධ්ය දැන ගත්තේ මුලින්ම දැක්කේ ගෙදර අයිති කෙනා 29 වෙනිදා උදේ 9 ට වාගෙ තමයි මඩුව බලද්දි බ්ළිදු මල සිරුර දැකලා තියෙන්නෙ💔

පසුව කුලියාපිටය පොලීසියට දැනුම් දි නීතීයමය කටයුතු කලත් ඒ වෙද්දි දරුවාගෙ එක කකුලක් බල්ලො කලා අනිත් කකුලත් කලා භාගයක් 🥺එක අතයි තිබ්ලා තියෙන්නේ. අනිත් අතත් සැහෙන්න කාලා.

දෙවියනේ පැණ පිටින් ඉද්දි බල්ලො කනකොට කොයිතරම් වේදානාවක් උහුලන්න ඇතිද💔මෙහෙම කරන්නෙපා යකෝව් .අව@ලමේ ගියානම් දරුවො හැදෙන බව දැනගනිව්.අඩුම ළමා නිවාසෙකට හරි දීපියව්.මේක කරපු දරුවගේ තාත්තත් ආයෙ අවල # නොයන්නම හිරේ දාපියව්🥺💔✋

මිනිස්සු මේ ලෝකෙන් එක පාරට අතුරුදහන් වෙලා ගියොත් ....🙈🙈🙈
29/12/2025

මිනිස්සු මේ ලෝකෙන් එක පාරට අතුරුදහන් වෙලා ගියොත් ....🙈🙈🙈

28/12/2025

WWE 🐈🐈🐈🐈

Address

Ella Town

Telephone

+94717891133

Website

Alerts

Be the first to know and let us send you an email when Animal lovers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category