Mr.Akshan

Mr.Akshan Mr

13/02/2024

Evening 🌴🌊🧡

14/01/2024

You are the most precious gift I have received in my life ❤️💍

02/09/2023

රත්ගම සෙට් එක 📯🔱
අලියත් රත්ගම වගේ ❤️😍🐘
රත්ගම සේට් එක ගැම්මට ශෙයා කරමු🤟
පේජ් එකටත් ලයික් ඒකක් ...❤️
( සීනිගම ) ⚜️

දළදා  වැස්ස...වැස්සයි  දළඳා පෙරහරේ  සම්බන්ධයයි  තහවුරු කරමින් ඔක්තෝබර් මාසය වන තුරු දක්වා තිබේවි යැයි විශ්වාස කරන ලද වැහ...
29/08/2023

දළදා වැස්ස...
වැස්සයි දළඳා පෙරහරේ සම්බන්ධයයි තහවුරු කරමින් ඔක්තෝබර් මාසය වන තුරු දක්වා තිබේවි යැයි විශ්වාස කරන ලද වැහි රහිත කාලගුණයට තිත තබමින් මහනුවර ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි..🙏🌧️
කසකරුවන් හා ගිණිබෝල මඟින් අකුණුද,
අලි ඇතුන් මඟින් මේඝ වලාවන්ද නිරූපණය වන බව කියවේ. එයයි මුතුන් මිත්තන්ගේ විශ්වාසයයි එය අද සියලු අනාවැකි පසෙකලා ජයගෙන ඇත.. ඔවුන් ගේ විශ්වාසයන්ට නුතනය ගැරහෙව්වත් අපට වඩා ඔවුන් නොදකින දෙයක් ඇති යැයි සිතමි.☸️🙏

♥️🌏🌿🌊...Like the page 👆
26/08/2023

♥️🌏🌿🌊...
Like the page 👆

🤍☸️Like the page 👆
07/05/2023

🤍☸️
Like the page 👆

07/01/2023

ජීවිතේ සුන්දරම කාලය හරි ඉක්මනින් ගෙවිලා යනවා අපටත් නොදැනීම. ඒ කාලේ අයේ එන්නේ නෑ කියල මතක් වෙනකොට ❤️🥺

"ඇස් වලින් අනෝරා වැහි වහින වෙලාවට යාලුවො කියන්නේ කුඩ" 🖤🫂My guys ✨
05/01/2023

"ඇස් වලින් අනෝරා වැහි වහින වෙලාවට යාලුවො කියන්නේ කුඩ" 🖤🫂
My guys ✨

මුලු ලෝකයටම උඹ පරාජිතයෙක් වුණත් විශ්වාස කරපන් අම්මා බලන් ඉන්නවා උඹ දිනනකන් 🖤
26/12/2022

මුලු ලෝකයටම උඹ
පරාජිතයෙක් වුණත්
විශ්වාස කරපන්
අම්මා බලන් ඉන්නවා උඹ දිනනකන් 🖤

Look 👨‍🎤
17/12/2022

Look 👨‍🎤

ජීවිතේ හරි කෙටියි ඉතින් අපරාදෙයක් අපි ආස දේවල් නොකර ඉන්න එක ! ⏳✨
16/12/2022

ජීවිතේ හරි කෙටියි ඉතින්
අපරාදෙයක් අපි ආස දේවල් නොකර ඉන්න එක ! ⏳✨

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Mr.Akshan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share