Studio Dream Lane

Studio Dream Lane Don t give up the race until you reach your dream 📸

THANKS FOR CHOOSING DREAM LANEPhotography by :  MalshanYugantha Malshan | 076 961 6001All Rights Reserved byStudio Dream...
24/05/2026

THANKS FOR CHOOSING DREAM LANE

Photography by : Malshan
Yugantha Malshan | 076 961 6001

All Rights Reserved by
Studio Dream Lane

ඔයාගෙ කෙනාවත් mention කරගෙන යමු 🫀@......
23/05/2026

ඔයාගෙ කෙනාවත් mention කරගෙන යමු 🫀
@......

07/05/2026
STUDIO DREAM LANE  ONLINE අවුරුදු කුමරිය 2026 👑💗photography by -  yugantha malshan                                 (0769...
13/04/2026

STUDIO DREAM LANE
ONLINE අවුරුදු කුමරිය 2026 👑💗
photography by - yugantha malshan
(0769616001 ).

06/04/2026

STUDIO DREAM LANE
ONLINE අවුරුදු කුමරිය 2026 👑💗

THANKS FOR CHOOSING DREAM LANEPhotography by :  MalshanYugantha Malshan | 076 961 6001All Rights Reserved byStudio Dream...
02/04/2026

THANKS FOR CHOOSING DREAM LANE

Photography by : Malshan
Yugantha Malshan | 076 961 6001

All Rights Reserved by
Studio Dream Lane

🌸 Online අවුරුදු කුමරිය 2026 👑✨ඔබත් රූමත්, කලාකාමී තරුණියක්ද? එන්න, මේ STUDIO DREAM LANE  "අවුරුදු කුමරිය" කිරුළ සහ වටින...
27/03/2026

🌸 Online අවුරුදු කුමරිය 2026 👑✨
ඔබත් රූමත්, කලාකාමී තරුණියක්ද? එන්න, මේ STUDIO DREAM LANE "අවුරුදු කුමරිය" කිරුළ සහ වටිනා ත්‍යාග දිනාගන්න දැන් ඔබටත් අවස්ථාව විවෘතයි! 📲🌸
📅 තරගය පැවැත්වෙන කාලය:
මාර්තු 27 වනදා සිට අප්‍රේල් 3 වනදා දක්වා තරගය විවෘතව පවතී. අදම ඔබේ අයදුම්පත් යොමු කරන්න!
🎁 ජයග්‍රාහිකාවන්ට හිමිවන සුවිශේෂී ත්‍යාග:
🥇 1 වන ස්ථානය (ජයග්‍රාහිකාව):
📸 රු. 15,000/- ක් වටිනා වෘත්තීය මට්ටමේ (Professional) Photoshoot එකක්.
🖼️8-12 ප්‍රමාණයේ ඉතා අලංකාර Glass Look Photo Frame එකක්.
🥈 2 වන ස්ථානය:
🖼️ 8-12 ප්‍රමාණයේ ඉතා අලංකාර Glass Look Photo Frame එකක්.
🥉 3 වන ස්ථානය:
🖼️ 8-10 ප්‍රමාණයේ ඉතා අලංකාර Glass Look Photo Frame එකක්.

📝 තරගයට ඇතුළත් වන ආකාරය:
ඔබේ පහත විස්තර අපගේ Inbox වෙත හෝ WhatsApp වෙත අදම එවන්න:
📞 WhatsApp: 076 961 6001
🔹 සම්පූර්ණ නම :
🔹 වයස :
🔹 ඔබේ පැහැදිලි ඡායාරූපයක් (Clear Photo)
🏆 ජයග්‍රාහිකාවන් තෝරන ආකාරය:
1️⃣ අප විසින් පළ කරනු ලබන ඔබගේ ඡායාරූපය සහිත පෝස්ට් එක තරගකාරිය විසින් Share කළ යුතුය.
2️⃣ අපගේ පිටුවේ ඇති ඔබගේ ඡායාරූපයට වැඩිම මනාප (Likes) ලබා ගන්නා වාසනාවන්තියන් තිදෙනාට ඉහත සඳහන් වටිනා ත්‍යාග හිමි වේ!
⚠️ විශේෂ කොන්දේසිය:
ඡායාරූපයට Like කරන සියලු දෙනා අපගේ Page එක Follow කර තිබීම අනිවාර්ය වේ. 📌
✨ සංවිධානය:
STUDIO DREAM LANE📸

🌸 Online අවුරුදු කුමරිය 2026 👑STUDIO DRRAM LANE අප විසින් සංවිධානය කරනු ලබන "අවුරුදු කුමරිය" තරගය සඳහා දැන් ඔබටත් අයදුම්...
26/03/2026

🌸 Online අවුරුදු කුමරිය 2026 👑

STUDIO DRRAM LANE අප විසින් සංවිධානය කරනු ලබන "අවුරුදු කුමරිය" තරගය සඳහා දැන් ඔබටත් අයදුම් කළ හැකියි.📲

🎁 ජයග්‍රාහකයා හිමිවන තෑගි:
රු. 15,000/- ක් වටිනා වෘත්තීය මට්ටමේ Photoshoot එකක්.

8-12 ප්‍රමාණයේ ඉතා අලංකාර Photo Frame එකක්.🖼️

📝 තරගයට ඇතුළත් වන ආකාරය:
ඔබේ පහත විස්තර අපගේ inbox වෙත හෝ WhatsApp වෙත එවන්න: ⁨076 961 6001

සම්පූර්ණ නම :-

වයස :-

ඔබේ පැහැදිලි ඡායාරූපයක් (Clear Photo)

🏆 ජයග්‍රාහකයා තෝරන ආකාරය:
අප විසින් පළ කරනු ලබන ඔබගේ ඡායාරූපය සහිත පෝස්ට් එක ඔබ විසින් Share කළ යුතුය. ඉන්පසු එම පෝස්ට් එකට වැඩිම මනාප (Likes) ලබා ගන්නා වාසනාවන්තයට අප ඉහත සඳහන් කළ වටිනා ත්‍යාගය හිමි වේ.

සංවිධානය:STUDIO DREAM LANE 📸

THANKS FOR CHOOSING DREAM LANEVideography by :  MalshanYugantha Malshan | 076 961 6001All Rights Reserved byStudio Dream...
23/03/2026

THANKS FOR CHOOSING DREAM LANE

Videography by : Malshan
Yugantha Malshan | 076 961 6001

All Rights Reserved by
Studio Dream Lane

Address

24/4, Sapumal Place
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Studio Dream Lane posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category