RasaLens

RasaLens එන්න 🤗 වෙනස් විදියට 📸 .camera.💗 ඇසින් 👀 ලෝකය 🌍 දකිමු 😍

20/07/2026

කොරියාවේ අතීතයට ගොස්, ජොසොන් රාජවංශයේ මහ රජතුමා හමුවීමට ලැබුණා නම්…? 😍

“ඔබ කොහෙන්ද පැමිණියේ?” 👑
“මම ශ්‍රී ලංකාවේ සිට… අනාගතයෙන් පැමිණියෙමි, මහ රජතුමනි.” 🇱🇰✨

ඉතිහාසයත්, සිතුවිල්ලත්, AI තාක්ෂණයත් එකතු කළ කලාත්මක නිර්මාණයක්. 🎬

ඔයාලත් මේ වගේ අතීතයට යන්න කැමතිද? 😄👇

Kavindu Rasandun Liyanage
゚viralシfypシ゚viralシal ゚viralシviralシfypシ゚viralシalシ

19/07/2026

😂🌿 කැළේ දී ඇන්ට් අයිය මට පෝස් එකකුත් දුන්නා! 📸❤️
゚viralシfypシ゚viralシal ゚viralシviralシfypシ゚viralシalシ See less

18/07/2026

ඇන්ට් අයියාගේ පිස්සු ලෝකේ 😂”

“Mr. Anteater’s Funny Life”

Episode 1 - “මැස්සෙක් අල්ලන්න ගිහින්” 😅🤣

゚viralシfypシ゚viralシal ゚viralシviralシfypシ゚viralシalシ

Light එකත්, shadow එකත් අතරින්    හිතට වැටුණු story එකක් 📸 🍃🌸🤍 Cheonan Gakwonsa Temple 🇰🇷                         ゚viral...
20/04/2026

Light එකත්, shadow එකත් අතරින්
හිතට වැටුණු story එකක් 📸 🍃🌸🤍

Cheonan Gakwonsa Temple 🇰🇷

゚viralシfypシ゚viralシ ゚viralシviralシfypシ゚viralシalシ

photography vibe එකට📸 Lens එකෙන් බැලුවම…මතක තව ලස්සන වෙලා පේනවා ✨                         #සරලජීවිතය  #යාළුව  #ලස්සනදවසක...
09/04/2026

photography vibe එකට
📸 Lens එකෙන් බැලුවම…
මතක තව ලස්සන වෙලා පේනවා ✨



#සරලජීවිතය
#යාළුව #ලස්සනදවසක්

゚viralシviralシfypシ゚viralシalシ

ජොන්ජු සදහම් සෙවණ අපේ පන්සලේදී නමින් මිය ගිය සැමට පිං අනුමෝදන් කිරීම පිණිසත් සුජීවත්ව සිටින දෙපාර්ශවගත දෙමාපියන් ඇතුළු #...
10/02/2026

ජොන්ජු සදහම් සෙවණ අපේ පන්සලේදී නමින් මිය ගිය සැමට පිං අනුමෝදන් කිරීම පිණිසත් සුජීවත්ව සිටින දෙපාර්ශවගත දෙමාපියන් ඇතුළු
#නිමේෂිකා චතුරංජලී මහත්මිය #ගයාන් චතුරංග මහත්මා සහ සම්බන්ධ වූ සැමට ආශිර්වාද පිණිසත් දකුණු කොරියාවේ ජීවත්වන නිමේෂිකා චතුරංජලී මහත්මිය ගයාන් චතුරංග මහත්මා විසින් සම්බුද්ධ පූජාව පූජා කොට මහා සංඝරත්නය උදෙසා දානය පූජා කරන ලදි. මේ පිං බලයෙන් කායික සැනසිල්ල මානසික සැනසිල්ල යුතුව ජීවිත ගෙවන් කරන්නට තුනුරුවනේ පිහිට ආශිර්වාදය ලැබේවා!!! මෙම පිංකම සදහා උදව් උපකාර කල සැමටත් දැක බලා සතුටු සිත් ඇති කර ගන්නා ඔබටත් යහපතක්ම වේවා!!! තෙරුවන් සරණයි...

☘️ඇඟට සිසිලසක් 🍃ගෙන දෙන,හදවතට සන්සුන් බවක් ගෙනෙනකන්නැලිය 🌱වන රක්ෂිතය… 🌳 ☘️😊 Chamod Madusha Yasindu Raminda Dilusha Mavin...
08/02/2026

☘️ඇඟට සිසිලසක් 🍃ගෙන දෙන,
හදවතට සන්සුන් බවක් ගෙනෙන
කන්නැලිය 🌱වන රක්ෂිතය… 🌳 ☘️😊 Chamod Madusha Yasindu Raminda Dilusha Mavindya Kavindu Rasandun Liyanage

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when RasaLens posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category