Nawod Gunasekara - Photography

Nawod Gunasekara - Photography Wildlife and nature photographer based in Sri Lanka.
🇱🇰🍃

පාන්දර ඉර එළිය කියන්නෙ පිස්සුවක් 🍃
13/05/2026

පාන්දර ඉර එළිය කියන්නෙ පිස්සුවක් 🍃

ඉර duty off වෙන්න කිට්ටුව 🍃
15/03/2026

ඉර duty off වෙන්න කිට්ටුව 🍃

ලොකු නිවාඩුවනම් ඉවරයි. 🍃🐾️ගමේ කොල්ලෙක් උන එකත් වටිනව කතාන්දර ගොඩක් දන්න. සත්තු ගස්කොලන් ගැන දන්න මහා රූස්ස ගස් එක්ක මට හ...
06/05/2025

ලොකු නිවාඩුවනම් ඉවරයි. 🍃🐾️

ගමේ කොල්ලෙක් උන එකත් වටිනව කතාන්දර ගොඩක් දන්න. සත්තු ගස්කොලන් ගැන දන්න මහා රූස්ස ගස් එක්ක මට හරි හරියට කතාකරන්න පුලුවන්.ඒ රූස්ස ගස් පරන කාලෙ කතා කියද්දි මාවත් එ ලෝකෙට ඇදගන්නෙ මටවත් නොදැනෙන්න...🌳

🍃🐾

ලොකු නිවාඩුවක් ගන්නව 🍂
16/04/2025

ලොකු නිවාඩුවක් ගන්නව 🍂


කහපාට ඇස් පිස්සුවක් 18-140 nuth puluwan 🥹
15/04/2025

කහපාට ඇස් පිස්සුවක්

18-140 nuth puluwan 🥹

පාන්දර ඉර එළිය එක්ක ඒක ලස්සනට වැදුන.දඩයක්කාරයෙක්ගේ මුලින්ම capture කරපු ආසාම 4to එකකින් හම්බෙමු.සුභම සුභ  අළුත් අවුරුද්ද...
14/04/2025

පාන්දර ඉර එළිය එක්ක ඒක ලස්සනට වැදුන.දඩයක්කාරයෙක්ගේ මුලින්ම capture කරපු ආසාම 4to එකකින් හම්බෙමු.සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා. ☀️🍃

අදුර වැටෙන්නත් ලගයි එත් දවස් ගානක් ඔට්ටු උන සතෙක්ගේ කෑගැහිල්ලක් ඇහෙනව. ඉක්මනට කාමරෙන් එලියට පැන්නේ කොහොම හරි අදවත් එයාව ...
12/04/2025

අදුර වැටෙන්නත් ලගයි එත් දවස් ගානක් ඔට්ටු උන සතෙක්ගේ කෑගැහිල්ලක් ඇහෙනව. ඉක්මනට කාමරෙන් එලියට පැන්නේ කොහොම හරි අදවත් එයාව දඩයම් කරනව කියල.අදුරත් එක්ක එයා තේ ගස් අතරෙ ඉන්න නිසා වැඩේ ටිකක් අමාරුයි.හිතුව තරම ලස්සන ෆ්‍රේම් එකක් ගන්න බැරි උනත් දවස් ගානක් මෙයා එක්ක ඔට්ටු තියල තමයි මෙහෙම හරි ගත්තේ.🍃

Nawod Gunasekara kiyala thina ekat like karmu puluwan hamoma ☺️😍
08/04/2025

Nawod Gunasekara kiyala thina ekat like karmu puluwan hamoma ☺️😍

🦎කුරුල්ලොන්ගේ කිචි බ්චිය එක්ක වැදෙන සීතල හුලඟ ඒ රූස්ස ගස් යට ඉදන් පපුව පිරෙන්න ගන්න හුස්ම ජිවිතේ ප්‍රශ්ණ ගොඩක් අමතක කරනව...
08/04/2025

🦎
කුරුල්ලොන්ගේ කිචි බ්චිය එක්ක වැදෙන සීතල හුලඟ ඒ රූස්ස ගස් යට ඉදන් පපුව පිරෙන්න ගන්න හුස්ම ජිවිතේ ප්‍රශ්ණ ගොඩක් අමතක කරනව.ගහ කොළ එක්ක ඉන්න සත්තු මගේ කැමරාවේ සටහන් කරන්න දැන් මන් ඇබ්බැහි වෙලා.. 🍃🐾
- Nawod Gunasekara -
🍃🐾

Address

Kottawa Gama
Galle
80062

Website

Alerts

Be the first to know and let us send you an email when Nawod Gunasekara - Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category