Urumaya

Urumaya Photo Copy
Print out
Graphic Design
Typing
Scanning

ඔබට පිංබර, සාමකාමී වෙසක් මංගල්‍යයක් වේවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම දේශනා ඔබගේ ජීවිතයට සතුට, ප්‍රඥාව සහ සිතේ සැනසීම...
30/05/2026

ඔබට පිංබර, සාමකාමී වෙසක් මංගල්‍යයක් වේවා. බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම දේශනා ඔබගේ ජීවිතයට සතුට, ප්‍රඥාව සහ සිතේ සැනසීම උදා කර දෙත්වා. 🙏

🌕 Wishing you a blessed and peaceful Vesak Festival. May the teachings of the Buddha bring happiness, wisdom, and serenity to your life. 🙏

🛑ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශ අත් පොත අප ආයතනයෙන් ලබා ගත හැක..අධ්‍යයන වර්ෂය 2025/2026අ.ප...
02/05/2026

🛑ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රථම උපාධි පාඨමාලා සඳහා ප්‍රවේශ අත් පොත අප ආයතනයෙන් ලබා ගත හැක..

අධ්‍යයන වර්ෂය 2025/2026
අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2025

☎️දැන්ම කතාකරන්න : 091 2231160
📞 0772905959
🏠 Urumaya printers,Kuruduwaththa junction ,Galle

ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි ප්‍රාර්ථනා ඉටුවන සුබම සුබ අලුත් අවුර...
14/04/2026

ලබන්නා වූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් පවුලේ සැමටත් සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි ප්‍රාර්ථනා ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! ❤️


#

සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌞🎊
இனிய புத்தாண்டு நல்வாழ்த்துக்கள்! 🌺
Happy Sinhala & Tamil New Year! ✨🌞

As the sun rises to mark a new beginning, we warmly welcome the Sinhala and Tamil New Year with hearts full of hope, joy, and gratitude. 🌼💛

This beautiful season reminds us of the importance of togetherness, tradition, and new beginnings. It is a time to let go of the past, cherish the present, and step into the future with renewed strength and positivity. 🌿

&TamilNewYear

~~MUG print~~ 🎁Birthday එකට 🎁 Anniversary එකට,🎁Retirement එකට,🎁farewell එකට තෑග්ගක් දෙන්න ඕනද....නැතිනම් ඔබ සංවිධානය කරන...
07/03/2026

~~MUG print~~

🎁Birthday එකට
🎁 Anniversary එකට,
🎁Retirement එකට,
🎁farewell එකට
තෑග්ගක් දෙන්න ඕනද....

නැතිනම් ඔබ සංවිධානය කරන උත්සව සඳහා සමරු තිළිණයක් ඕනද..

💟මග් ප්‍රින්ටින්...
අඩුම මිලට අපෙන්...

🛑🛑Bulk printing special price

☎️දැන්ම කතාකරන්න : 091 2231160
📞 0772905959
🏠 Urumaya printers,Kuruduwaththa junction ,Galle

🤝
07/03/2026

🤝

CRYSTAL PRINT ~සුවිශේෂ අවස්ථාවන් සඳහා මතක හිටින සැමරුමක්...🛑ක්‍රිස්ටල් තාක්ෂණයෙන් මුද්‍රිතයි🔵ඡායාරූප කල්තබා ගැනීමේ හොඳම ...
05/03/2026

CRYSTAL PRINT ~

සුවිශේෂ අවස්ථාවන් සඳහා මතක හිටින සැමරුමක්...

🛑ක්‍රිස්ටල් තාක්ෂණයෙන් මුද්‍රිතයි

🔵ඡායාරූප කල්තබා ගැනීමේ හොඳම ක්‍රමය

🟠දීර්ඝ කාලීන පැවැත්ම

🔴අනර්ඝ නිමාව

🛑🛑Bulk printing special price

මෙවන් වටිනාකම් රැසක් සමඟ ඔබේ ආදරණීයන්ට, විශ්‍රාමයන කාර්යාල සඟයාට තෑගි දෙන්න හොඳම විදිය..

☎️දැන්ම කතාකරන්න : 091 2231160
📞 0772905959
🏠 Urumaya printers,Kuruduwaththa junction ,Galle

🟠ඔබේ style එක,🔴ඔබේ brand එක, 🔵ඔබේ idea එක දැන් high-quality DTF printing . T-shirts එකකට print කරලා ගන්න කැමතිද?🔶Busines...
05/03/2026

🟠ඔබේ style එක,
🔴ඔබේ brand එක,
🔵ඔබේ idea එක

දැන් high-quality DTF printing . T-shirts එකකට print කරලා ගන්න කැමතිද?

🔶Business / Brand T-shirts

🔷Event / Birthday / Couple T-shirts

🔶School / Club / Staff Uniform

🔷Bulk Orders Special Prices

Urumaya printers
☎️091 2231160
📞077 2905959
🏡Kuruduwaththa junction , galle

03/01/2026

දුරුතු පුන් පොහෝ දින (අද දින) අප ආයතනය විවෘතයි.
පාසල් වාරය සඳහා ඔබට අවශ්‍ය පොත්පත්, පාසල් උපකරණ පහසු මිලට මෙහිදී ලබා ගත හැක.

02/01/2026

දුරුතු පුන් පොහෝ දින එනම් හෙට දින අප ආයතනය ඔබ වෙනුවෙන් විවෘතව ඇත.Urumaya

💥වාසි පිට වාසි ‼️‼️ළගම එන නව පාසල් වාරයට අවශ්‍ය පොත් ලැයිස්තුවපරිස්සමට හැකි ඉක්මනටම ඔබ නිවසටම ගෙන්වා දෙන්න අප සූදානම්🚚🛵💨...
30/12/2025

💥වාසි පිට වාසි ‼️‼️
ළගම එන නව පාසල් වාරයට අවශ්‍ය පොත් ලැයිස්තුව
පරිස්සමට හැකි ඉක්මනටම ඔබ නිවසටම ගෙන්වා දෙන්න අප සූදානම්🚚🛵💨

කඩ ගානේ රස්තියාදු උන කාලේ ඉවරයි💥

‼️පොත් වලට අමතරව තවත් වාසි රැසක්......

🛑සියළුම පාසල් උපකරණ සදහා විශේෂ වට්ටම්
🛑වටිනා මවුන්ටන් බයිසිකලයක්
🛑පාසල් බෑග් ඇතුළු සැනසිලි තෑගි
🛑2026 දින කැලැන්ඩරයක්

ඉක්මන් කරන්න අදම අප හා සම්බන්ධ වන්න

🏠 උඩුගම පර,කුරුදුවත්ත හන්දිය, ගාල්ල
☎️0912231160
📞077 290 5959

Address

Udugama Road
Galle
094

Opening Hours

Monday 09:00 - 20:30
Tuesday 09:00 - 20:30
Wednesday 09:00 - 20:30
Thursday 09:00 - 20:30
Friday 09:00 - 20:30
Saturday 09:00 - 20:30
Sunday 09:00 - 20:30

Telephone

94772905959

Website

Alerts

Be the first to know and let us send you an email when Urumaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share