Wasantha lakmal

Wasantha lakmal Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Wasantha lakmal, Photographer, Galnewa.

❤️
03/05/2025

❤️

🌸🌸 Skin Lightening Bodylotion 🌸🌸

🌸 සමෙහි අදුරු පැල්ලම් ඉවත් කර සුමුදු සමක් ලබා දෙයි.
🌸 සම පැහැපත් කරයි.
🌸 රැලි වැටීම පාලනය කරයි.
🌸 දීප්තිමත් පෙනුමක් ලබා දෙයි.
🌸 හිරු එලියට අවපැහැ වූ සම යතා තත්ත්වයට පත් කරයි.
🌸 දවස පුරා නැවුම් සුවදක් ලබා දෙයි.

🧚‍♀🧚‍♀ අදම Glow Shift Bodylotion භාවිතා කර වෙනස වටහාගන්න 🧚‍♀🧚‍♀

💙 මිල :1500/=

ඇණවුම් කිරීමට,
🔆 ඔබගේ නම
🔆 ලිපිනය
🔆 දුරකථන අංක 2ක් ලබා දෙන්න.

Cash On Delivery ❌
Bank Transfer ✅
Glow Shift

01/03/2025
21/07/2024
21/07/2024

ජීවිතේ එක පාරක් හරි කොන් වෙලා නැද්ද,

පවුලෙ අයගෙන් හරි,
නෑදෑයොන්ගෙන් හරි,
යාලුවන්ගෙන් හරි,

උබව බල්ලා මාක් එකටම දාලා,
උබට මුකුත් කරගන්න බැරිගානට දාලා උන් ඔක්කොම එක පැත්තක් අරන් උබව තනි කරලා නැද්ද...?

තියෙනවා නේද...
ඔව් මම හිතන්නෙ 50% වැඩිය එහෙම උන අය ඇති...

ඒවා ගැන හිතපන්...
හොදට හිතපන් ඇයි උබව කොන් කරන්න හේතුව,
ඇයි උබව කපලා දාන්න හේතුව කියලා හිතපන්,
එතකොට උබට උබේ ලෙවල් එක තේරුම් ගන්න ලේසි වෙනවා...

සමහරවිට උබට වඩා උඩ ලෙවල් එකක උන් ඉන්න පුලුවන්
හැබැයි උන් උබව කපන්නෙ ඒක නිසා නෙමෙයි,
උන් උබව කපන්නෙ උබ උන් ළඟ වැඳ වැටෙන්න නොගිය නිසා...

උබේ ඒ attitude එකට respect 🫡

ඉතින් අන්න එතන ඉදන් නැගිටින්න පුරුදු වෙයන්
උබව හලපු උන් කපපු උන් දවසක උබේ profile එක search කරලා හොයන තැනට නැගිටපන්,

උබට නොදුන්න දේවල් දවසක උබෙන් උන්ට ඉල්ලන්න වෙන තරමට නැගිටපන්...

උබව කොන් කරන තරමට උබේ උත්සාහය වැඩි කරගනින්...
කරන්න බෑ කිව්ව උන්ට කරලා පෙන්නපන්,
උබ කවුද උබේ චරිතෙ උන් හැමෝටම වඩා quality කියලා...

උබට බැරි නෑ...
බෑ කියලා දේකුත් නෑ ඒ නිසා මතක තියාගනින් උබ උබවම විශ්වාස කරන්න පටන් ගත්ත දවසට උබට උබේ ගමන හරිම ලේසියෙන් යන්න පුලුවන් වෙනවා...
එච්චරයි...🫡

🧸🤍✍🏼
-ශානා-

19/07/2024

අද ගොඩක් අයගෙ පරිගණක වලට blue screen error එකක් ඇවිත් තියෙනවා.

Microsoft ආයතනයට සම්බන්ධ නොවන, Crowdstrike cyber security ආයතනය විසින් එයාලගෙ මෘදුකාංගයක සිදු කරපු යාවත්කාලීන කිරීමක් නිසා මේක උනේ කියලා තමයි ආරංචි මාර්ග සඳහන් කරන්නෙ

ඉතින් ඔයාලගෙ පරිගණකයෙත් අද මේ විදියට උනා නම් මේ ටික ට්‍රයි කරල බලන්න

1.ඔයාගෙ පරිගණකය safe mode එකෙන් ඔන් කරගන්න, එහෙම නැත්නම් live OS එක පාවිච්චි කරලා හරි කමක් නෑ

2.system partition එකේ මේ තියෙන path එකට යන්න

C:\Windows\System32\drivers\CrowdStrike directory

මේකෙ C වෙනස් වෙන්න පුලුවන් ඔයාගෙ partition lable එක අනුව

3.උඩ කියපු path එකේ තියෙන ෆෝල්ඩර් එක ඇතුලෙ තියෙන මෙන්න මේ නම තියෙන ෆයිල් එක හොයාගන්න

“C-00000291*.sys”

4. ඒක Delete කරලා දාන්න.

5. පරිගණකය ආයෙමත් සාමාන්‍ය විදියට on කරගන්න

Safe mode එකට ගන්නෙ කොහොමද කියලා ඔයාගෙ computer එකේ model එක අනුව youtube එකේ search කරලා බලන්න. එකින් එකට ඒක වෙනස් වෙන්න පුලුවන් නිසා.

Dos commands දන්න කෙනෙක්ට නම් මේක ලොකු ගැටලුවක් වෙන එකක් නෑ

කාට හරි වැදගත් වෙයි කියල හිතාගෙන ලිවුවෙ
Dilshan Eranga

08/06/2024

Address

Galnewa

Website

Alerts

Be the first to know and let us send you an email when Wasantha lakmal posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category