Athula Ranaraja Photographic Academy

Athula Ranaraja Photographic Academy Learn photography - basic and advanced. week end classes , individual & online facility.

11/02/2026
10/02/2026

Maliyadev balika college.-

මේ කුමන පෙදෙසකද ...මේ කුමන පාක් එන්ට්‍රන්ස් අසලය...
08/02/2026

මේ කුමන පෙදෙසකද ...
මේ කුමන පාක් එන්ට්‍රන්ස් අසලය...

කොලබ , ගංගාරාමය - නවම් පෙරහැර.
05/02/2026

කොලබ , ගංගාරාමය - නවම් පෙරහැර.

නිවැරදිව හැමදේම ඉගෙනගෙන ජීවිතේ ගොඩ දාගන්න දැන් ඔබටත් මංපෙත් විවරවෙලා තියනවා.අනාගතයට අත්‍යාවශ්‍යම වෘත්තියක් වන Photograph...
02/01/2025

නිවැරදිව හැමදේම ඉගෙනගෙන ජීවිතේ ගොඩ දාගන්න දැන් ඔබටත් මංපෙත් විවරවෙලා තියනවා.
අනාගතයට අත්‍යාවශ්‍යම වෘත්තියක් වන Photography තුලින් ජීවිතය දිනන්න දැන් ඔබටත් අවස්ථාව.
ක්ශේත්‍රයේ ප්‍රවීණතම ගුරුවරයෙකු වන Athura Ranaraja ගුරුතුමන් පන්ති මෙහෙයවයි.
කිසිදු මූලික දැනීමක් නොමැති ඔබට,අකුරක් නෑර හැමදේම කියල දෙනවා වගේම ක්ශේත්‍රයේ ප්‍රවීණයෙකු වනතුරු අපි උදව් කරනවා.
සියලු කැමරා උපකරණ සහිතව ...නිවැරදි ප්‍රැක්ටිකල් සමග ..ක්ශේත්‍රයේ ප්‍රවීණයන් සියගණනක් බිහිකල Athula Ranaraja Photographic Academy හා සම්බන්ද වෙන්න ඔබටත් පුලුවන්.

අලුත් අවුරුද්දේ අලුත් කණ්ඩායමට සම්බන්ද වෙන්න..මාස 02 යි.

ගම්පහ - නිසක්මා - 12 th Sunday - 9.00 -12.00 / 2.00 - 5.00
කුරුණෑගල - සමුද්‍රා - 14 th Tuesday - 9.00 - 12.00

1 st Day FREE -

- පිළිගත් සහතිකයක් ලබාගන්න ..
-වයස සීමාවක් නෑ . තනි අවධානය සහිතව ඉගෙන ගන්න .....
- සම්පුර්නම ගාස්තුව 23500/- කොටස් 3 කට ගෙවන්න.

- වැඩි විස්තර සදහා වට්සැප් කරන්න , කතා කරන්න. 0772268090 , 0714268090.
නැතනම් , ඔබේ ෆෝන් නම්බරය ටයිප් කරන්න..අපි කතා කරන්නම් ..

නිවැරදිව  හැමදේම ඉගෙනගෙන ජීවිතේ ගොඩ දාගන්න දැන් ඔබටත් මංපෙත් විවරවෙලා තියනවා.අනාගතයට අත්‍යාවශ්‍යම වෘත්තියක් වන Photograp...

එන්න ..2025 ජනවාරි ෆොටෝග්‍රෆි ඉගෙන ගන්න..මාස 02යි ..ගම්පහ - ජන.12 සහ කුරුණෑගල - ජන. 14..පළමු දින නොමිලේ..කතා කරන්න..0772...
12/12/2024

එන්න ..2025 ජනවාරි ෆොටෝග්‍රෆි ඉගෙන ගන්න..
මාස 02යි ..
ගම්පහ - ජන.12 සහ කුරුණෑගල - ජන. 14..
පළමු දින නොමිලේ..
කතා කරන්න..0772268090./ 0714 268090 -
Athula Ranaraja Photographic Academy

B R A N D  N E W  - 2 0 2 5 ඉදිරියෙන්..එන්න , අපි දෙන්නම් කැමරාවක් ...ඔබ ඇවිත් ඉගෙන ගන්න . ගම්පහ , මිගමුව , කුරුණෑගල0772...
10/12/2024

B R A N D N E W - 2 0 2 5 ඉදිරියෙන්..
එන්න ,
අපි දෙන්නම් කැමරාවක් ...
ඔබ ඇවිත් ඉගෙන ගන්න .
ගම්පහ , මිගමුව , කුරුණෑගල
0772 26 80 90 , 0714 26 80 90

· - ෆොටෝග්‍රෆි ඉගෙන ගන්න ආස කරන ඔබටම වෙන්වූ අලුත්ම ගම්පහ පන්තිය.-ෆොටෝග්‍රෆි ඉගෙනගන්න ඔයා කොහෙවත් යන්න ඕනේ නෑ - -එන්න ගම්...
03/06/2024

· - ෆොටෝග්‍රෆි ඉගෙන ගන්න ආස කරන ඔබටම වෙන්වූ අලුත්ම ගම්පහ පන්තිය.-ෆොටෝග්‍රෆි ඉගෙනගන්න ඔයා කොහෙවත් යන්න ඕනේ නෑ - -එන්න ගම්පහ ට..හරියටම ජුනි 16 වෙනි ඉරිදා උදේ 9.00 ට,,ගම්පහ ලංකා බැංකුව ලගින් " නිසක්මා " එකට එන්න..-
- අපි දෙන්නම් කැමරා උපකරණ පුරුදු වෙන්න...හොදට පුරුදු වෙලා ගෙදර යන්න...ළමුන් 25 දෙනෙක් පමණයි .....
- .කාලය මාස 02 යි.....-
- මොනවත් දැන ගන්න ඕනෙම නෑ ..වයස ප්‍රශ්නයක්ම නෑ .------ ෆොටෝග්‍රෆි විතරක් නෙමෙයි ..photoshop සහ Lightroom ගැනත් ඉගෙන ගන්න...කොන්ද කෙලින් වැඩ කරන ෆොටෝග්‍රෆර් කෙනෙක් වෙන්න.
-ෆොටෝග්‍රෆි වෙනුවෙන්ම , අවුරුදු ගණනාවකට පසු අතුල රණරාජා විසින් ලියවුනු "තේරෙන සිංහලෙන් ෆොටෝග්‍රෆි "කියන ,රු .2500/- වටිනා,අලුත්ම පොත 20% ඩිස්කවුන්ට් වලට ලබාගන්න.
-.ක්ලාස් රුම් එකේ ප්‍රැක්ටිකල් වලට අමතරව ට්‍රිප් එකක්..
- ස්ටුඩි යෝ ලයිටින් ප්‍රැක්ටිකල් වෙනමම..
- අවසානයේ පිළිගත් සහතිකයක් සමග.
- සම්පුර්ණන ආයෝජනය වෙන්නේ රු.23500.00 විතරයි..
- එකපාර ගෙවන්න ඕනේනෑ .කොටස් 3 කට ගෙවන්න...
- කැමරා ඇතත්,නැතත් එන්න ,පළමු දවස ෆ්‍රී...
- රෙජිස්ටර් වෙන්න දෙයක් නෑ ..එදාට වෙලාවට එන්න එතෙන්ට..මොනවහරි අහන්න ඕනේ නම් කතා කරන්න මට 0772268090 , 0714268090.
-නැත්නම් එවන්න ඔයාගේ නම්බර් එක මට..මම ගන්නම්.
- තව වැඩි විස්තර බලන්න ඕනෙනම්යන්න අපේ පේජ් එක පැත්තේ..ක්ලික් කරන්න මේ ලින්ක් එක..කරපු වැඩ ගොඩක් ඇති වීඩියෝ.. බලන්න.
https://www.facebook.com/athularanarajaphotography
-යන්තරයක් වෙන්න එපා..සුන්දරත්වයත් එක්ක ෆොටෝ ගන්න ..- ඔබේ මහන්සියෙන් ගොඩයන්න..අපි උදව් කරන්නම්..

ඇමරිකන් තානාපති කාර්යාලයේ අවශ්‍යතාවය මත සිසුන් 25 දෙනෙකුට ප්‍රා යෝගික ව   චායරුප ශිල්පය ඉගැන්වීම සදහා " අතුල රණරාජා ඇකඩම...
03/06/2024

ඇමරිකන් තානාපති කාර්යාලයේ අවශ්‍යතාවය මත සිසුන් 25 දෙනෙකුට ප්‍රා යෝගික ව චායරුප ශිල්පය ඉගැන්වීම සදහා " අතුල රණරාජා ඇකඩමි ඔෆ් ෆොටෝග්‍රෆි " තෝරා පත්කර ගැනීම පිලිබදව තානාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුති කිරීමට මෙය අවස්තාවක් කර ගනිමි..
Expressing gratitude for the opportunity to teach practical photography to students selected by the American embassy through the " Athula Ranaraja Academy of Photography " is a fantastic acknowledgment. Thank you to the ambassador and the entire staff of the American embassy for their support and collaboration in making this initiative possible

Address

Gampaha
11056

Telephone

+94772268090

Website

Alerts

Be the first to know and let us send you an email when Athula Ranaraja Photographic Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Athula Ranaraja Photographic Academy:

Share