21/08/2025
ජාත්‍යන්තර ඡායාරූප දින සැමරුමට සමගාමීව ශ්‍රී ලංකා වෘත්තීය ඡායාරූප ශාලාහිමියන්ගේ සංගමය මගින් සංවිධානය කරන ලද ෆොටෝ ටෙක්නෝ '25 ( PHOTO TECHNO'25) ඡායාරූප තරඟයට මා ඉදිරිපත් කළ ඡායාරූප අතරින් ඡායාරූප 03කට රන් පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 ක් ප්‍රධානය කරන ලදී. තවත් ඡායාරූප 04ක් ප්‍රදර්ශනය සඳහා තෝරාගෙන තිබුණි. සම්මාන ප්‍රධානෝත්සවය 2025 අගෝස්තු 19 වන දින හම්බන්තොට ශැන්ග්‍රිලා හෝටල් පරිශ්‍රයේදී පවත්වන ලදී.