07/03/2026
🚀 Combined Maths 2028 | නව පන්ති ආරම්භය!
ගම්පහ සැසික් (Sasik) ආයතනයේදී
ප්‍රසන්න මුණසිංහ (B.Sc - Statistics and Mathematics) සර් සමඟින් 2028 Combined Maths නව පන්ති ආරම්භ වේ.
🗓 දිනය: මාර්තු 08 (ඉරිදා)
⏰ වේලාව: පෙ.ව. 8.00 - 12.00
📍 ස්ථානය: සැසික් (Sasik) - ගම්පහ
English Medium & සිංහල මාධ්‍ය දෙකෙන්ම නිවැරදිව විශය කරුණු ඉගෙන ගන්න එන්න. වැඩි විස්තර සඳහා අමතන්න:
📞 075 743 4867