12/07/2020
සුනාරා සරත්චන්ද්රගේ 21වන ජන්ම දිනය පෙරදැරි කොටගෙන 2020 ජූලි මස 09 වනදාට යෙදී තිබුණු ඇයගේ උපන් දිනයේ දී 21 නමකට අධික මහා සංඝරත්නය විෂයෙහි සාංඝික දානයක් පූජා කිරීම සිදු විය.
On the occasion of Sunara Sarathchandra's 21st birthday, which falls on July 9, 2020, a mass alms offering was made to more than 21 members of the Maha Sangha.
Clicked by : Dhyan Sarathchandra