Dilina Sathsara

Dilina Sathsara Photographer & Video Editor

Every sunset is an opportunity to reset
27/07/2024

Every sunset is an opportunity to reset

මං නිදි යාලුවනේ,එහෙනම් ගුණ , බුස😍සිද්ධිය👉 https://bit.ly/3JXmz5p
14/07/2023

මං නිදි යාලුවනේ,
එහෙනම් ගුණ , බුස😍
සිද්ධිය👉 https://bit.ly/3JXmz5p

post malone ඇහුවට කන්නේ පොළොස් මැල්ලුම්පොශ් තැන පොශ් ගොන් තැන හොඳටමත් ගොන්හැබැයි කෙල්ලේ කවදාවත් වෙලා නෑ කොන්සිංහයා සිංහය...
02/05/2023

post malone ඇහුවට කන්නේ පොළොස් මැල්ලුම්
පොශ් තැන පොශ්
ගොන් තැන හොඳටමත් ගොන්
හැබැයි කෙල්ලේ කවදාවත් වෙලා නෑ කොන්
සිංහයා සිංහයාමයි හැලුනත් ලොම් 😎

17/04/2023
පැතුවට උබලා නිවන් සුව, පොර එහෙම නෑ සහෝදර සහෝදරියනී❤️
22/03/2023

පැතුවට උබලා නිවන් සුව, පොර එහෙම නෑ සහෝදර සහෝදරියනී❤️

අනුරයි මමයි🙂
08/03/2023

අනුරයි මමයි🙂

අද Valentine's Dayනේ, ගෙදර හිටියත්, වැඩට ගියත් ගෑණු ළමයින්ගෙන් බේරුමක් නැති නිසා මම කැලේ පැන්නා භාවනා කරන්න කියලා😇
14/02/2023

අද Valentine's Dayනේ, ගෙදර හිටියත්, වැඩට ගියත් ගෑණු ළමයින්ගෙන් බේරුමක් නැති නිසා මම කැලේ පැන්නා භාවනා කරන්න කියලා😇

පහත ඡායාරුපයෙන් සැබෑ නළුවා සිටිනා පැත්ත තෝරා වටිනා තෑගි දිනා ගන්න. ඔබගේ පිළිතුර පහලින් Comment කරන්න.(තෑගි දීමට ඔබ ලගට ම...
22/01/2023

පහත ඡායාරුපයෙන් සැබෑ නළුවා සිටිනා පැත්ත තෝරා වටිනා තෑගි දිනා ගන්න.
ඔබගේ පිළිතුර පහලින් Comment කරන්න.
(තෑගි දීමට ඔබ ලගට මා පැමිණෙන්නේ සිහිනෙන් බවත් මතකයේ තබා ගන්න)😘

බෝලේ වගේ දෙන්නෙක් එකම ඡායාරූපයකින්...පෙරලි පෙරලි කරපු වීඩියෝව මෙතනින්👉https://bit.ly/3VL2Xom
06/12/2022

බෝලේ වගේ දෙන්නෙක් එකම ඡායාරූපයකින්...

පෙරලි පෙරලි කරපු වීඩියෝව මෙතනින්👉https://bit.ly/3VL2Xom

01/12/2022

ගැජට් එක ආරක්ෂා කර ගන්න, නළුවෙකුගෙන් උපදෙස්... 😏

24/11/2022

පිරිමි 32ක් මරලා දාපු අනුලා බිසව
සම්පුර්ණ වීඩියෝ එක බලන්න👉http://bit.ly/3AAJIFO

23/11/2022

යෙහෙළිය නිසා කුඩු වුණු අහිංසක ක්‍රිකට් ජීවිතය
මෙතනින් බලන්න👉http://bit.ly/3AAJIFO

Address

Godagama

Alerts

Be the first to know and let us send you an email when Dilina Sathsara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dilina Sathsara:

Share

Category