Apoorwa Photography & Motion Pictures

Apoorwa Photography & Motion Pictures your life as A CINEMA

රන් කරල් කෙසරු බර සාර හද මගෙ පුතේයල මහට අටු පිරී ගත සවිය තර වෙතේහිටියොතින් මතවාද ගය ගයා මග තොටේකලවයස පැන ගොසින් නුඹේ නම ...
30/03/2025

රන් කරල් කෙසරු බර සාර හද මගෙ පුතේ
යල මහට අටු පිරී ගත සවිය තර වෙතේ
හිටියොතින් මතවාද ගය ගයා මග තොටේ
කලවයස පැන ගොසින් නුඹේ නම වැළලෙතේ

බාර දුන් සාර බිම සතපවා බිම හොවා
චෝර කැල නීල තුඟු බිම් සොහොන් කොත් කළා
ධීර එඩිකම් සිතේ නෑ සොවින් හිස් වෙලා
නෑර රට කෝම ඉන්නේද ඇස් කන් පියා

සිරිපා මුදුන් හිමේ බිම තබා නළලතේ
පතුල සිඹ අවාරේ ආසිරි ගනින් මෙතේ
රුවන්වැලි සෑ රජුන් වැඳ පුරා හඳ දිනේ
පින් බිමේ රැඳෙන්නට දිරිය වඩපන් පුතේ

ඔබ හෙළූ දා කඳන් මගෙ පිඬු දැඩි කළා
ඔබේ ඔවදන් මගේ හිත් දාර ඔප කළා
ගියේ වෙද අන් අතක සුමග මට පෙන්නලා
තාත්තා මගෙ ලොවේ සක්විතිව රජ කළා

මගේ වීරිය කඳුල බෝ දිනක සවි නැතේ
පුරාණේ කෙම් පහන් නිවි නිවී ඇවිලෙතේ
මහ නුගේ දිරූ කල අරළු මහ නුග වෙතේ
පහන් පැල අතුගා බුදුන් වැඳ වරෙන් පුතේ

අනාගතයේ රන් අස්වනු නෙලා ගැනුමට පෙළ ගැසෙනා, අපේ රටේ දූ පුතුන්ට...!🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾🌾රන් කරල් කෙසරු බර සාර හද මගෙ පුත....

https://youtu.be/HyaYMCdUoZg
18/10/2024

https://youtu.be/HyaYMCdUoZg

කඳුළු බිඳු ආ ...මා සොයා සීතලෙන් මිදුණාමහ අනෝරා ...වැසි දියේපෙඟීලා සැලුනා//නෙතින් නෙත යා වී ගෙවූසොඳුරු රන් සීනේමිහිරි...

රොමේනියාවේ ඉන්න ශ්‍රී ලාංකික අපේ ගීතය
21/09/2024

රොමේනියාවේ ඉන්න ශ්‍රී ලාංකික අපේ ගීතය

රොමේනියානු -සිංහල ජන ගීය.❄️❄️❄️❄️❄️❄️❄️ ුන්දර රොමේනියාවේ...ආවාරැක ගන්න ජීවිතේ කැකුලු මැලවිලා අපේසෙනෙහස පිර.....

01/01/2024

"Happy New Year 2024"


Christmas in Bucharest👩‍👩‍👧‍👦🎉️🎊️✝️🎁✨🎄👨‍👨‍👦‍👦
29/12/2023

Christmas in Bucharest
👩‍👩‍👧‍👦🎉️🎊️✝️🎁✨🎄👨‍👨‍👦‍👦

' SAMPATH '     💪
23/12/2023

' SAMPATH ' 💪

❤ SRI Thale Romania ❤🇱🇰 ශ්‍රී ලාංකික අපේ වැඩ ලෝකෙටම පෙන්වන Chaminda Mirihagalla   ප්‍රමුඛ්‍ය තරුණ කණ්ඩායම...
15/12/2023

❤ SRI Thale Romania ❤
🇱🇰 ශ්‍රී ලාංකික අපේ වැඩ ලෝකෙටම පෙන්වන Chaminda Mirihagalla ප්‍රමුඛ්‍ය තරුණ කණ්ඩායම...

Thank you IWA: International Women's Association of Bucharest  for organizing this event." IWA Charity christmas bazaar ...
10/12/2023

Thank you IWA: International Women's Association of Bucharest for organizing this event.
" IWA Charity christmas bazaar "




Manohara + Manoja❤️❤️2022🌹10🌹14📸They decide to enjoy their loving thoughts together.
18/10/2022

Manohara + Manoja❤️❤️

2022🌹10🌹14

📸They decide to enjoy their loving thoughts together.

Good luck in this and all future endeavors...!
19/03/2022

Good luck in this and all future endeavors...!

Address

Godagama

Telephone

+40765557750

Website

Alerts

Be the first to know and let us send you an email when Apoorwa Photography & Motion Pictures posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Apoorwa Photography & Motion Pictures:

Share

Category